අඩෝ වාහන ගනන්

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ෆේස්බුක් එකේනම් මේවා කියන්නෙත් නෑ මම..ටිකක් හරි මොලයක් තියන උන් කිරියේ ඉන්නවා කියලා හිතන හින්දා කියන්නේ..මොන මෝඩයොද මේ ලන්කාවේ උන්..ඉස්සරහට වාහන මිල අඩුවෙනවා..ඉලෙක්ට්‍රික් වාහන එනවා.පෙට්‍රල් වාහන තුට්ටු දෙකට බහිනවා..මොන ගොන් කතාද බන් මේ..මේ රට කරවන උන් ලන්කාවේ සාමාන්‍ය මිනිස්සුන්ට දෙයි සහන..බලන් ඉන්න කියපල්ලා..ඔය වාහන ගෙන්නන්න ගත්තට පස්සේ මේ තියන මිල අවටම ස්තාවර වෙන විදියට ඕකුන් ගේම ගහන්නේ..සමහරවිට අලුත් බද්දක් වත් ගැහුවොත් තිබ්බට වඩා වැඩිවෙන්න ඉඩ තියනවා.දන්නවනේ මේ රටේ වැඩ...මට හිතෙනවා ආනයනය පුලුවන් තරම් අඩුවෙන විදියට මිල වැඩිවෙන්න ගේම ගහයි කියලා..ඒකරලා අයින් කරයි වාහන ආනයන තහනම.උබලට හිතෙනවා නම් ලන්කාවේ ඉස්සරහට වාහන මිල..ඔය විට්ස් එහෙම ලක්ශ 30/40/50 ට ගන්න පුලුවන් වෙනවා කියලා මොලේ චෙක් කරගනිල්ලා ගිහින්.වාහන ගන්න ඉන්න උන් ගනිල්ලා..එක එකාගේ බයිලා අහන්න එපා..ගන්න එකා වාහන ගන්නවා..ඔය මිල අඩුවෙනවා ගගා ඇමනෙන සමහර උන්ට බයික් එකක්වත් නෑ..එක එකාගේ බයිලා අහන්න එපා..එක දෙයක් හොදට හිතට ගනිල්ලා..මේ රටේ සාමාන්‍ය මිනිහට සහනයක් ලැබෙන්නේ නෑ කවදාවත්..ඒ හින්දා විට්ස් වැගන් ආර් වලින් පටන් ගන්න වාහන මිල අඩුවෙලා ආතල් එකේ අඩු මිලට වාහනයක් ගන්න පුලුවන් වටපිටාවක් කවදාවත් හැදෙන්නේ නෑ..මිල වැඩිවෙලා ගන්න ඉන්න එකාටත් කෙල උනොත් මිසක්..( මම දන්න එකෙක් විට්ස් 2015න් උඩ එකක් හෙව්වා හොද කන්ඩිශන් එකක් 63න් අඩුව නෑ..63න් අඩුව තියන ඔක්කොම මරාල..වාහන 20ක් විතර බැලුවා.හොද කන්ඩිශන් ඒවා 65-70 අතර..උන් දෙන්නේ නෑ ඊට වඩා අඩුව..වාහන හොයන එකා දන්නවා කෙරුවාව..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,415
    86,669
    113
    ආශ්චර්යමත් රටක

    සාමාන්‍ය මිනිහගෙම තමා වරද. සරල වචනෙන් කියනවනං නූගත් මෝඩ තැරි වේස බයියො. උන් තමා රට ඔය විදියට හදාගත්තෙත්, ඉස්සරහට ඒ විදියට පවත්ව ගන්නෙත්.

    මොකද රටෙි free market එකක් තියෙනව නං ඔය උබ කියන විදියට වෙන්නෙ නෑ. එහෙනං ජාවාරංකාර සේල් කාරයො පුකෙන් යන්නෙ. එහෙම එකක් හදන්නෙ නැතිවෙන්න ජාවාරංකාරයො එක්ක ජාවාරං කරන එවුන්ට රටේ පාලනය දෙන එවුන්ගෙ තමා වරද
     
    • Like
    Reactions: tclanki

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,548
    17,565
    113
    Auckland
    ඔය හුක්මන් එකෙ ඇඩ් දාන්නෙ අඩුවට අරන් වැඩියෙන් දාන උන්ගෙ වාහන ගොඩක්ම.

    උබ ඔය දාල තියන ඇඩ් එකෙ වගේම ෆොටො අරන් දාපුවා සෙට් එකක් යටින් එනව ඌගෙම තව ඒව
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,679
    1
    57,792
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ෆේස්බුක් එකේනම් මේවා කියන්නෙත් නෑ මම..ටිකක් හරි මොලයක් තියන උන් කිරියේ ඉන්නවා කියලා හිතන හින්දා කියන්නේ..මොන මෝඩයොද මේ ලන්කාවේ උන්..ඉස්සරහට වාහන මිල අඩුවෙනවා..ඉලෙක්ට්‍රික් වාහන එනවා.පෙට්‍රල් වාහන තුට්ටු දෙකට බහිනවා..මොන ගොන් කතාද බන් මේ..මේ රට කරවන උන් ලන්කාවේ සාමාන්‍ය මිනිස්සුන්ට දෙයි සහන..බලන් ඉන්න කියපල්ලා..ඔය වාහන ගෙන්නන්න ගත්තට පස්සේ මේ තියන මිල අවටම ස්තාවර වෙන විදියට ඕකුන් ගේම ගහන්නේ..සමහරවිට අලුත් බද්දක් වත් ගැහුවොත් තිබ්බට වඩා වැඩිවෙන්න ඉඩ තියනවා.දන්නවනේ මේ රටේ වැඩ...මට හිතෙනවා ආනයනය පුලුවන් තරම් අඩුවෙන විදියට මිල වැඩිවෙන්න ගේම ගහයි කියලා..ඒකරලා අයින් කරයි වාහන ආනයන තහනම.උබලට හිතෙනවා නම් ලන්කාවේ ඉස්සරහට වාහන මිල..ඔය විට්ස් එහෙම ලක්ශ 30/40/50 ට ගන්න පුලුවන් වෙනවා කියලා මොලේ චෙක් කරගනිල්ලා ගිහින්.වාහන ගන්න ඉන්න උන් ගනිල්ලා..එක එකාගේ බයිලා අහන්න එපා..ගන්න එකා වාහන ගන්නවා..ඔය මිල අඩුවෙනවා ගගා ඇමනෙන සමහර උන්ට බයික් එකක්වත් නෑ..එක එකාගේ බයිලා අහන්න එපා..එක දෙයක් හොදට හිතට ගනිල්ලා..මේ රටේ සාමාන්‍ය මිනිහට සහනයක් ලැබෙන්නේ නෑ කවදාවත්..ඒ හින්දා විට්ස් වැගන් ආර් වලින් පටන් ගන්න වාහන මිල අඩුවෙලා ආතල් එකේ අඩු මිලට වාහනයක් ගන්න පුලුවන් වටපිටාවක් කවදාවත් හැදෙන්නේ නෑ..මිල වැඩිවෙලා ගන්න ඉන්න එකාටත් කෙල උනොත් මිසක්..( මම දන්න එකෙක් විට්ස් 2015න් උඩ එකක් හෙව්වා හොද කන්ඩිශන් එකක් 63න් අඩුව නෑ..63න් අඩුව තියන ඔක්කොම මරාල..වාහන 20ක් විතර බැලුවා.හොද කන්ඩිශන් ඒවා 65-70 අතර..උන් දෙන්නේ නෑ ඊට වඩා අඩුව..වාහන හොයන එකා දන්නවා කෙරුවාව..
    ආ මෙන්න රනිල් සර් වාහන මිල අඩුකරලා ඊට පස්සෙ තමන්ගේ වාහනේ වැඩිමිලට විකුණගන්න බැරිවෙයි කියල බය වෙච්ච ජෙප්පෙක්

    @monson @hirashgeff @2osama
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,735
    113
    මාලඹේ
    ආ මෙන්න රනිල් සර් වාහන මිල අඩුකරලා ඊට පස්සෙ තමන්ගේ වාහනේ වැඩිමිලට විකුණගන්න බැරිවෙයි කියල බය වෙච්ච ජෙප්පෙක්

    @monson @hirashgeff @2osama
    වාහන අඩුවෙන්නේ නැහැ බං මේක ලංකාව නේ🤩
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    I don't think that the vehicle price will reduce unless the import restrictions are removed, and appreciation of the rupee. Both incidents cannot occur simultaneously. because we know our rupee will depreciate heavily when vehicle imports start. There is a slim chance that if higher the demand for newer vehicles will lower the demand for old vehicles that are rotating in our market. But even for that, we need unrestricted imports. So, these are nearly impossible; hence, vehicle prices never went to value. that we paid during the pre-Gota era. These predictions are pure speculation, so they could be wrong.