ෆේස්බුක් එකේනම් මේවා කියන්නෙත් නෑ මම..ටිකක් හරි මොලයක් තියන උන් කිරියේ ඉන්නවා කියලා හිතන හින්දා කියන්නේ..මොන මෝඩයොද මේ ලන්කාවේ උන්..ඉස්සරහට වාහන මිල අඩුවෙනවා..ඉලෙක්ට්‍රික් වාහන එනවා.පෙට්‍රල් වාහන තුට්ටු දෙකට බහිනවා..මොන ගොන් කතාද බන් මේ..මේ රට කරවන උන් ලන්කාවේ සාමාන්‍ය මිනිස්සුන්ට දෙයි සහන..බලන් ඉන්න කියපල්ලා..ඔය වාහන ගෙන්නන්න ගත්තට පස්සේ මේ තියන මිල අවටම ස්තාවර වෙන විදියට ඕකුන් ගේම ගහන්නේ..සමහරවිට අලුත් බද්දක් වත් ගැහුවොත් තිබ්බට වඩා වැඩිවෙන්න ඉඩ තියනවා.දන්නවනේ මේ රටේ වැඩ...මට හිතෙනවා ආනයනය පුලුවන් තරම් අඩුවෙන විදියට මිල වැඩිවෙන්න ගේම ගහයි කියලා..ඒකරලා අයින් කරයි වාහන ආනයන තහනම.උබලට හිතෙනවා නම් ලන්කාවේ ඉස්සරහට වාහන මිල..ඔය විට්ස් එහෙම ලක්ශ 30/40/50 ට ගන්න පුලුවන් වෙනවා කියලා මොලේ චෙක් කරගනිල්ලා ගිහින්.වාහන ගන්න ඉන්න උන් ගනිල්ලා..එක එකාගේ බයිලා අහන්න එපා..ගන්න එකා වාහන ගන්නවා..ඔය මිල අඩුවෙනවා ගගා ඇමනෙන සමහර උන්ට බයික් එකක්වත් නෑ..එක එකාගේ බයිලා අහන්න එපා..එක දෙයක් හොදට හිතට ගනිල්ලා..මේ රටේ සාමාන්‍ය මිනිහට සහනයක් ලැබෙන්නේ නෑ කවදාවත්..ඒ හින්දා විට්ස් වැගන් ආර් වලින් පටන් ගන්න වාහන මිල අඩුවෙලා ආතල් එකේ අඩු මිලට වාහනයක් ගන්න පුලුවන් වටපිටාවක් කවදාවත් හැදෙන්නේ නෑ..මිල වැඩිවෙලා ගන්න ඉන්න එකාටත් කෙල උනොත් මිසක්..( මම දන්න එකෙක් විට්ස් 2015න් උඩ එකක් හෙව්වා හොද කන්ඩිශන් එකක් 63න් අඩුව නෑ..63න් අඩුව තියන ඔක්කොම මරාල..වාහන 20ක් විතර බැලුවා.හොද කන්ඩිශන් ඒවා 65-70 අතර..උන් දෙන්නේ නෑ ඊට වඩා අඩුව..වාහන හොයන එකා දන්නවා කෙරුවාව..