අඩෝ සිරි කැද්දිය හේසාන් හීනෙන් දැක්ක.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,296
    21,271
    113
    මට දැන් මුගෙ ත්‍රෙඩ් එකක් දැක්කම හීනෙන් දැක්ක කියල මතක් උනේ. මොන හුයන්නකට දැක්කද මන්ද. :growl::growl::growl: මන් දැන් වෙනද වගෙ නිතරම කිරියට එන්නෙත් නෑ.

    මන් මොකක් හරි එකකට ඊයෙ මුන්ගෙ ගෙදර යනවා. (මූව මන් දැකලවත් ගෙදර තියෙන තැනවත් දන්නෙ නෑ.) එක පාරක් ගිහින් කතාකරාම කෙල්ලෙක් ඇවිත් කියනවා අයිය නානවා කියල. :rolleyes: :rolleyes: :rolleyes:

    ඊට පස්සෙ ආයෙත් හෙන වෙලාවකින් ගියාම ඇන්ටි කෙනෙක් කියලවා මූ නානවා කියල. :eek::eek::eek:
    ඊට පස්සෙ ආයෙත් ගියාම අර කෙල්ල කියනවා නානවා කියල. 🤮🤮🤮🤮
    ඊට පස්සෙ මට මල පැනල කියනවා යකෝ මූට නාන එක ඇර වෙන වැඩක් නැද්ද කියල. ඕක ඇහිලා මූ ඇතුලෙ ඉදන් පොඩ්ඩක් ඉන්නො කියල එලියට එනව.
    යකෝ එලියට ආවෙ කලු මිට්ටෙක් සරම කැහැපොට ගහගෙන. කොන්ඩෙත් තිබුනා :rolleyes::rolleyes::rolleyes:

    ඌව දැකල කියවුනා මෙ මොකෙක්ද මූ ද හේසාන් කියන්නෙ කියල.:sick::sick::sick: හීනෙ ඉවරයි
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445

    ඕකා නං නොම්බර එකේ කුහක අමු බල්ලෙක්. දුටු තැන කෙල ගහන්න ඕනි.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උබට මොකකද ඌත් එක්ක තියන අවුල? අර කලිනුත් උගෙ තාත්තගෙ ෆොටොස් තෙඩ් වල දදා පිස්සුවක් කෙලියෙ?
    උගෙ තාත්ත ගැන දන්නවද ඒ කියන්නේ ?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,184
    113
    35
    Spain
    Jake Gyllenhaal Love GIF
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,124
    5,773
    113
    උගෙ තාත්ත ගැන දන්නවද ඒ කියන්නේ ?
    තාත්ත ගැන මම දන්නෙ නෑ ඒත් නැති වෙලා කියලනම් දන්නව. උබ ඒ නැති උන මනුස්සයගෙ ෆොටොස්නෙ මේකෙ ත්‍රෙඩ් වල දදා ගියෙ..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,184
    113
    35
    Spain
    ඕකා උගේ පියා කුණු වෙනකං බලං හිටපු පර බල්ලා.

    දුටු තැන කෙල ගහන්න ඕනි.
    එහෙම නෑ බන්. දියවැඩියාව තියෙන ලෙඩ්ඩුන්ට හැදෙන තුවාළ සනීප කරන්න පුදුම අමාරුයි. සනීප වේගෙන එනකොට අලුත් වටයකින් ආපහු එනවා. යන්තම් විසබීජයක් ගියත් සෙලියුලයිටිස් එනවා. පොඩි සීරීමක් ඇති අමාරු වෙන්න. සීනි පාලනය කලත් මේක වෙනවා. ඒවාට දෙන ඇන්ටිබයෝටික්ස් ගොඩක් බිව්වම වකුගඩුවලට කෙල වෙනවා. මන් මේක දන්නේ අපේ තාත්තාටත් එහෙම තුවාළ හැදෙන නිසා. පරිස්සම් කරන එක හරි අමාරුයි. තාත්තා අමාරු වුනහම හොස්පිටල් ඇඩ්මිට් කරාම වෝඩ් එකේ ඉන්නවා ඔය වගේ තුවාළ හැදුනු ලෙඩ්ඩු. මන් මේ ගැන කලිනුත් කියා තිබෙනවා.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මට දැන් මුගෙ ත්‍රෙඩ් එකක් දැක්කම හීනෙන් දැක්ක කියල මතක් උනේ. මොන හුයන්නකට දැක්කද මන්ද. :growl::growl::growl: මන් දැන් වෙනද වගෙ නිතරම කිරියට එන්නෙත් නෑ.

    මන් මොකක් හරි එකකට ඊයෙ මුන්ගෙ ගෙදර යනවා. (මූව මන් දැකලවත් ගෙදර තියෙන තැනවත් දන්නෙ නෑ.) එක පාරක් ගිහින් කතාකරාම කෙල්ලෙක් ඇවිත් කියනවා අයිය නානවා කියල. :rolleyes: :rolleyes: :rolleyes:

    ඊට පස්සෙ ආයෙත් හෙන වෙලාවකින් ගියාම ඇන්ටි කෙනෙක් කියලවා මූ නානවා කියල. :eek::eek::eek:
    ඊට පස්සෙ ආයෙත් ගියාම අර කෙල්ල කියනවා නානවා කියල. 🤮🤮🤮🤮
    ඊට පස්සෙ මට මල පැනල කියනවා යකෝ මූට නාන එක ඇර වෙන වැඩක් නැද්ද කියල. ඕක ඇහිලා මූ ඇතුලෙ ඉදන් පොඩ්ඩක් ඉන්නො කියල එලියට එනව.
    යකෝ එලියට ආවෙ කලු මිට්ටෙක් සරම කැහැපොට ගහගෙන. කොන්ඩෙත් තිබුනා :rolleyes::rolleyes::rolleyes:

    ඌව දැකල කියවුනා මෙ මොකෙක්ද මූ ද හේසාන් කියන්නෙ කියල.:sick::sick::sick: හීනෙ ඉවරයි
    කොන්ඩේ තිබුනා නම් බග් එකක්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,012
    3,010
    113
    43
    Wakanda
    ඕකා උගේ පියා කුණු වෙනකං බලං හිටපු පර බල්ලා.

    දුටු තැන කෙල ගහන්න ඕනි.
    ඌ තාත්තව හොදට බලාගත්ත බං. පොඩිකාලෙ අම්මත් නැති ඌට තාත්තවත් නැති උනා. කාටවත් වෙන්ඩ හොදනෑ ඔහොම. උබ ඔහොම කැරි කතා කියන්ඩ එපා.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    හේසාං කොලුව නිසා අවුලක් නෑ.... අරූ "උඹේ අම්මට...." කියල මන්නෙ උස්සං දුවගෙන එනව දැක්ක නං නූල් බඳින්ඩ වෙනව
    ඌ එන්නේ `ආ... පොන්නයෝහ්` කියාගෙන :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,285
    113
    Mother Earth
    උබේ යටි හිතේ හේසාන් ගැන පැහැදීමක් තිබිලා තියෙනවා. හරි විදිහට ගෙදරට ගිහින් propose කරන්න. වෙඩින් එක දවසට අපිට කියන්න. 🏳️‍🌈