අඩෝ සුදත්තයා එන්නෙ නෑ කියල තියෙන්නෙ. 🤣🤣🤣

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,405
    49,789
    113
    සේදවත්ත
    උත්තෝ සුදන්ත මේ රටේ ගිනි අවුලා ඒ ගින්නේ අපි තැවෙනා . උබ මේ මාධය සදාචාරයක් ගැන කියලා රතු කට්ට පනිනවලු . අනේ පලයන් ගල් මුසලයෝ යන්න
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Katin nam itin americawata unath gahai :lol: :lol:

    :lol:

    KKpXlRg.jpeg
     
    • Haha
    Reactions: Cypress

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    අරූ මාද්‍ය සදාචාරය ගැන කියද්දි ගව්ම් අදින එකාට හිනාගියෙ ඌ ඒක දන්නව කියල පෙන්නන්නද දන්නෑ...
     
    • Haha
    Reactions: Cypress

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    මට නම් මෙතන දේශපාලනයක් වැඩක් නෑ. සද්දෙ තරමට වැඩ නැති එක ගැන තමයි අවුල. සුදා බොරුවට කූහර්ප කියාගෙන හෙන @රියා වගේ ටෝක් දුන්නට පට්ට බයයි ඌ දන්නෙ නෑ එන පන්දුවට ආරක්ශාකාරි පහරක් ගහන්න ඌවත් බේරිලා. ඒව ඉගෙන ගන්න ඕන මාලිමාවෙනුයි සජබෙනුයි. බලපන් දෙපැත්තට බෝලේ පාස් කර කර ඉන්න හැටි සති ගානක්. මූට එක දවසක් ඇද ගන්න බැරි උනා ඇදගෙන නෑවා.ඔතන කරන්න තිබ්බ හොදම වැඩේ සද්ද නැතුව ප්‍රොග්‍රෑම් එකට ගිහින් ඒක කරල එන එක ඒක දේශපාලන වැඩසටහනක් නෙමෙනෙ. නැත්නම් අර මදුමාදව අරවින්ද කලා වගේ ගිහින් මන් මේ භූමියෙන් යනව කියල එන්න. පලවෙනි වැඩේ කරානම් ඩීසන්ට්. ඌම මුට්ටිය කඩාගෙන නෑවා අන්තිමෙ.
    ස්ක්‍රිප්ට් එකක් උනත් පට්ට ආතල් මේක ඉතින්. :lol: :lol: :lol: :lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    මේ මේ ගොන් ජෝක්ස් බල බල ආතල් එකේ ඉමු..තව කල් තියෙනවා රට දියුණු වෙන්න.. :D
     
    • Like
    Reactions: Challenger SRT8

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    සුදා මේ වෙලාවේ NPP supoort වගේ පෙන්නුවත් ඔය යකා තබේකට සුවර් කරන්න බෑ.
    මහින්ද දැක්කම දෙකට නැවෙනවා තාම.
    Suda npp neme ban,
    U sjb, npp okkoma balance karanna hadanne ,
    Kukul 2 depatte tiyana inna baiyek uu
     

    Similar threads