අඩෝ සුපරි ආතල් එකක් ගත්තා මම අද

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ තමයි ඔරිජිනල් low IQ බයියන්ගෙ ආතල් 😹😹

    අන්තිමට කාලෙත් ඉවරයි, සෙරෙප්පුවත් නෑ.
    වෙච්ච දේකුත් නෑ 🙈
    Ara thawa ekek daala thiyanawa, podi eketa riddawanna, salli deela biscuit packs 3-4 k wediyen gaththa kiyala.. :lol:
    Mona jeewitha da kiyala hithapanko...:lol: Heena mane uparima...
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    රබර් පුච්චන ගඳ එද්දී ප්‍රේමදාසව මතක් වෙන්න ඇති.. විජේවීරව මැරුවේ 1989. මම 1991 දීත් ටයර් දාලා පුච්චපු මිනී දැකලා තියෙනවා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    ජෙප්පො ආවා අපේ ගෙදෙට්ටත්. මම කියන දේ කෙටියෙන් කියන්න කියලා කිව්වා. සිස්ටම් චේන්ජ් එකට දායක වෙන්න කියලා ගියා යන්න. අනුරගේ කොල ටික ගත්තා ගිණි ගොඩ පත්තු කරන්න. 😄
     
    • Haha
    Reactions: Mr Bones

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    APE GEDARATH AWA
    man dora wath ariye naha
    ranil ge sinduwa danma
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,226
    24,946
    113
    tracing Geo-location.. ... ...
    කරන දේශපාලනයක් කරගනින්කෝ ඉල්ලන් ලෙඩ දාගන්නේ නැතුව..
    ඊළඟට ත්‍රෙඩ් දානවා දත් කැඩෙන්න ගැහුවා, දෙකට නමල පුකේ ඇරිය ගගා..
    උඹ ඕව කරන්න ගියාම තමයි මිනිස්සු ඕවා මතක තියන් උබට කෙලින්නේ වෙලාව ආවම..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ජෙප්පො ආවා අපේ ගෙදෙට්ටත්. මම කියන දේ කෙටියෙන් කියන්න කියලා කිව්වා. සිස්ටම් චේන්ජ් එකට දායක වෙන්න කියලා ගියා යන්න. අනුරගේ කොල ටික ගත්තා ගිණි ගොඩ පත්තු කරන්න. 😄

    ඊට වඩා ලේසියිනෙ බන් අපි ආපහු සවුබාගෙ දැක්ම හදන්න පුක උනත් දෙනවා. ඔහෙලා වෙන අතක් බලාගන්න කිව්වනං. 🙈
     
    • Haha
    Reactions: nul and supun_sg

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,939
    13,007
    113
    ටයර් පිච්චෙන සුවඳට කෙලින් වෙන්න ඇති වයස උන්ගෙ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    Owagen patta athal ganna puluwan da ban?
    Ubala hari boladai ne. :(

    ඉතින් හිතපන්කො මුන්ගෙ මානසිකත්වෙ. මූ මොකක්හරි කරල කියල ආපු උන් දන්නෙවත් නැතුව ඇති ෂුවර් එකටම. :lol: පවු මුන්. ටයර් පිච්චෙනව වගේ එකක් කියන්න හදල තියෙන්නෙ කියල මම තේරුම් ගත්තෙත් මේකෙ උන් කොමෙන්ට් දැකලා 🙈
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    ඉතින් හිතපන්කො මුන්ගෙ මානසිකත්වෙ. මූ මොකක්හරි කරල කියල ආපු උන් දන්නෙවත් නැතුව ඇති ෂුවර් එකටම. :lol: පවු මුන්. ටයර් පිච්චෙනව වගේ එකක් කියන්න හදල තියෙන්නෙ කියල මම තේරුම් ගත්තෙත් මේකෙ උන් කොමෙන්ට් දැකලා 🙈
    Ge athule ginnak kiyala hithala un hina wenna aththe :lol: