බුකියේ දැක්කේ..
බය හිතුනා පවුලේ කාටහරි මෙහෙම වුණොත් කියලා...
බය හිතුනා පවුලේ කාටහරි මෙහෙම වුණොත් කියලා...
Oyta hapan canada ehema.සල්ලි තියෙනවනම් ලංකාව අවුලක් නැ කියන්නේ ඇයි බං කට්ටිය තාම
නාමල් ඩොක්ටර්ම ප්‍රයිවෙට් කරනවා (Co-Op hospital Galle) බයිපාස් සර්ජරි එකසල්ලි තියෙනවනම් ලංකාව අවුලක් නැ කියන්නේ ඇයි බං කට්ටිය තාම

salli thibbahamath merenawa . hebey merenne sathutin. salli nethi eka merenne dukin okay wenasaසල්ලි තියෙනවනම් ලංකාව අවුලක් නැ කියන්නේ ඇයි බං කට්ටිය තාම
දහදාහක් විතරබයිපාස් එකක් කවර් වෙන හෙල්ත් ඉන්ශුවරන්ස් එහෙකට මාසෙට කීයක් යනවද
යන්නේ කොහේද මල්ලේ පොල්
පොයින්ට් එකක් තියෙනවා, අලුත් ජෙන් උන් ඔච්චර කට්ටක් කාලා සල්ලි හොයන්න යන එක සැහෙන්න අඩුවෙනවා..ඔය විශේෂඥ වෛද්‍යවරුන්ගෙ හිඟයට කවුරුත් කතා නොකරන තව හේතුවක් තමයි දැනට ඉන්න වෛද්‍යවරුන්ගෙ උනන්දුව මදි කම. medical student ඉන්න කාලේ ඇහුවොත් හැමෝම වගේ උනන්දුවෙන් ඉන්නෙ intern, දුෂ්කර සේවා කාලේ ඉවරවුණ ගමන් පුලුවන් ඉක්මනට තියෙන විභාග ටික කරලා consultant කෙනෙක් වෙන්න. ඒත් දැන් අයගෙන් ටික දෙනෙක් ඇර අනිත් අය ඉස්පිරිතාලෙට නාකි වෙනවා. එක්කො වෙන business වැඩ. අලුතෙන් දෙයක් ඉගෙනගන්න උනන්දුවක් නෑ. මේක රටේ ප්‍රශ්න එන්න කලින් ඉඳන් තිබුණ trend එකක්
සමහරවිට ඔහොම වෙන්න ඇත්තෙ consultant වෙන්න වෙන මහන්සියට සාපේක්ෂව ලැබෙන දේවල්වල මදිකමක් හෝ ඊට වඩා ලේසියෙන් සල්ලි හොයන්න ක්‍රම තියෙන හින්දා වෙන්න ඇති. කොහොම වුණත් consultant ලා වෙනම අලුතෙන් හදන්න බෑනෙ, ඉතින් ඉන්න medical officers ලාව ඒකට උනන්දු කරේ නැත්නම් ඉස්සරහට තව අඩු වෙනවා.
ඒකනේ තනි ඇටේ කියලා Post දාලා මැරෙන්න යන්නේමල්ලෙ පොල් නෙවෙයි මල්ලෙ පුස් ඇටේ![]()
රට පුරා බංකොලොත් කරාම ඔහොම තමයි. ඕවට විරුද්ධ වුන මිනිස්සු අන්තිමට වැරදි කාරයෝ කාරනේ නාකි ටික එකතු වෙලා.