අඩෝ.. 70%ක්ම Surgery එක කරගන්න බැරිව මැරෙනවා..

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    බුකියේ දැක්කේ..

    බය හිතුනා පවුලේ කාටහරි මෙහෙම වුණොත් කියලා...

    Screenshot_20230814_224150.jpg
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    මේ නාමල් ගමගේ කියන්නේ සුපිරි චරිතයක්. පුටේ 🚲 කෙසෙල් කැන තියාගෙන ටවුන් එකට යනවා විකුණන්න , මිනිස්සු දහස් ගානකගේ ජීවිත බේරපු හදවතින්ම මහත්මයෙක්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ඔක එක පැත්තක විතරයි.
    අපේ බංගලාවේ නම් අතේ ඇගිලි ගානටත් අඩුයි. නුවර පාර නායගිහින් තිබිලා නොගියොත් දවසක්, ආතල් තියෙයි සතියක්.

    ඒ අස්සේ සමහරු කියනවා ලංකාවේ වි.වෛද්‍යවරු නැත්තේ සයිටම්/ ප්‍රයිවට් නැති නැති නිසාලු. 🤣
    ප්‍රශ්නයවත් දන්නැති උන් විසදයි ප්‍රශ්න...
    Press Conference Kermit GIF

    මම බොනෝ තේ. බොලාටත් ඕනැයි.
    රසයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,886
    113
    මාලඹේ
    හැම රටකම List තියෙනවා හැම රටකම List එකේ ඉන්න අය ගොඩ දෙනෙක් මැරෙනවා ලංකාව හොඳ නැත්නම් UK, Canada ගිහින් බලන්න පුළුවන් කොහොමද සෙල්ලම කියලා
    USA නම් අතේ සල්ලි නැත්නම් කොහොමත් මැරෙන්න තමා වෙන්නේ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,160
    113
    සල්ලි තියෙනවනම් ලංකාව අවුලක් නැ කියන්නේ ඇයි බං කට්ටිය තාම
    නාමල් ඩොක්ටර්ම ප්‍රයිවෙට් කරනවා (Co-Op hospital Galle) බයිපාස් සර්ජරි එක
    කොස්ට් එක ලක්ෂ 13~15 වගෙ (ගිය අවුරුද්දෙදි)
    :sorry:
    වෙයිටිං ලිස්ට් නෑ ඉතිං ඒකෙ..
    සතියකින් වගෙ දින ලැබෙනවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    හැම රටකම List තියෙනවා හැම රටකම List එකේ ඉන්න අය ගොඩ දෙනෙක් මැරෙනවා ලංකාව හොඳ නැත්නම් UK, Canada ගිහින් බලන්න පුළුවන් කොහොමද සෙල්ලම කියලා
    USA නම් අතේ සල්ලි නැත්නම් කොහොමත් මැරෙන්න තමා වෙන්නේ
    රනිලුයි මහින්දයි එකතුවෙලා හදපු රට නේද පොන්නයිනි @2osama @monson
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    ඔය විශේෂඥ වෛද්‍යවරුන්ගෙ හිඟයට කවුරුත් කතා නොකරන තව හේතුවක් තමයි දැනට ඉන්න වෛද්‍යවරුන්ගෙ උනන්දුව මදි කම. medical student ඉන්න කාලේ ඇහුවොත් හැමෝම වගේ උනන්දුවෙන් ඉන්නෙ intern, දුෂ්කර සේවා කාලේ ඉවරවුණ ගමන් පුලුවන් ඉක්මනට තියෙන විභාග ටික කරලා consultant කෙනෙක් වෙන්න. ඒත් දැන් අයගෙන් ටික දෙනෙක් ඇර අනිත් අය ඉස්පිරිතාලෙට නාකි වෙනවා. එක්කො වෙන business වැඩ. අලුතෙන් දෙයක් ඉගෙනගන්න උනන්දුවක් නෑ. මේක රටේ ප්‍රශ්න එන්න කලින් ඉඳන් තිබුණ trend එකක්

    සමහරවිට ඔහොම වෙන්න ඇත්තෙ consultant වෙන්න වෙන මහන්සියට සාපේක්ෂව ලැබෙන දේවල්වල මදිකමක් හෝ ඊට වඩා ලේසියෙන් සල්ලි හොයන්න ක්‍රම තියෙන හින්දා වෙන්න ඇති. කොහොම වුණත් consultant ලා වෙනම අලුතෙන් හදන්න බෑනෙ, ඉතින් ඉන්න medical officers ලාව ඒකට උනන්දු කරේ නැත්නම් ඉස්සරහට තව අඩු වෙනවා.
     
    පොයින්ට් එකක් තියෙනවා, අලුත් ජෙන් උන් ඔච්චර කට්ටක් කාලා සල්ලි හොයන්න යන එක සැහෙන්න අඩුවෙනවා..
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    බුකියේ දැක්කේ..

    බය හිතුනා පවුලේ කාටහරි මෙහෙම වුණොත් කියලා...

    View attachment 212226
    රට පුරා බංකොලොත් කරාම ඔහොම තමයි. ඕවට විරුද්ධ වුන මිනිස්සු අන්තිමට වැරදි කාරයෝ කාරනේ නාකි ටික එකතු වෙලා.
     
    • Like
    Reactions: NRTG