අඩෝ europe වගේ මෙහෙ.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    මේවා අර ගෝඨාබය කියන නපුංසකයා හරියට හදුවනම් මෙහෙම වෙන් නෑ
    ඌ හැදුවේ නැති නිසා NPP ගෙනාවේ දැන් හරියට හදයි උබ කට වහගෙන ඉඳපන් පොන්ස් 🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,291
    49,641
    113
    සේදවත්ත
    ඌ හැදුවේ නැති නිසා NPP ගෙනාවේ දැන් හරියට හදයි උබ කට වහගෙන ඉඳපන් පොන්ස් 🤣
    ඌ හැදුවනම් උබට මෙහෙම තපුල්ලන්න වෙන් නෑ පොන්ස්
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මුගෙ ලමයා බිව්වත් ,ඒකෙ ගුණ කියලා හෑල්ලක් ලියනව 😁😁

    Sirawatama u niakam talk karanne u President advisors level ekak inna ona ekek wage... moda pagaya :D
    මේ වගේ පොන්නයින්ට පුලුවන් කයිය ගහන්න විතරයි. මුන් තමයි ලෝකෙට නයවෙලා පාරවල් බිල්ඩින් හැදුවම රට දියුණු වෙනව කියල හිතන්නෙ.
    හරිහමන් වැඩ්ඩෙක්නම් ලංකාවට ප්ෆිරොට් එකක් එන විදියෙ ප්රොජෙක්ට්එකක් ගැන කියන්න ඕන. මුන්ට එහෙම දැනුමක් නෑ කට තියෙනවට කයිය ගහනව.
    ඉස්සර දොරමඩලාව, පෝය වැඩසටහන් සාකච්ඡාවලට ගෙනාවෙ සූරියප්පෙරුම, අත්තනායක, ගල්මංගොඩ වගේ වැඩකට නැති උන්. උනුත් කරේ මේ වගේ කයිවාරු කාරයො.
    ඉතින් ලංකාවෙ උනුත් ඒව බලල හිතන්නෙ කයිවාරු ගහපුවම තමන් පොරක් කියල.
     
    • Like
    Reactions: Honda.putha

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මේ බලපන්. මෙතන හදල ගත්ත නම් europe vibe එකක් එන්නෙ.


    මාත් ඔතනින් ගිහින් තියෙනවා කීප සැරයක්.හැබැයි වෙන කවුරු හරි ආවොත් එකපාරයි යන්න හිතෙන්නේ. ආයෙ යන්න හිතෙන්නෙත් නැහැ