owa meme games witharai
hariyata halo aluth eka, crysis remastered wage
loku deyak expect karanna epa
parana eka newei neda oka
Oya trailer eka upload karala thiyenne Nov 6, 2019
1 year walata kalin dapu ekakne ban
ඕකෙ teaser එක දාලා අවුරුද්දක්. 2021දි එනව කිව්වට සද්දයක්වත් නෑ. මම හිතන්නෙ නෑ මේක ඉක්මනට එයි කියලා හෝ කවදාවත් එයි කියලා. Toadman Interactive කියන්නෙ ජනප්‍රිය සමාගමකුත් නෙමේ. ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බැරිවෙයි
meka wena company ekakin gahanwa atthe.dan kollaiy ballaiy okkoma game hadanawane.podi company kallak atawapu un hadala danna athi.issara wage athal ekak hithata enne naa
ඒ පරණ company එක නෑ දැන් මම දන්න විදිහට..
එහෙම උනාම වෙන එකක් ඒ විදිහට හදන එකනේ බන් වෙන්නේ කොහොමත් හැදුවත්..
ඔය cyberpunk 2077 වගේ එහෙම graphics/physics අතවශ්‍ය නෑ කොහොමත්..
කවදා හරි එනවා නං මම අරං play කරනවා. සමහරවිට කවදාවත් නොඑන්නත් පුළුවන්..
හැබැයි මට ඒ culture එකට ඕන එච්චරයි...
තනි මිනිහා. හෙන සංකීර්ණ කතා නෑ. enemy camp වලට පනිනවා ගහනවා යනවා. එච්චරයි..
දන්නවා නේ IGI 1-2 style එක? ඒ වගේ..
gaming වල audiences ගොඩක් ඉන්නවා. දැන් DUKE තාම ගහන උන් ඉන්නවා තාම DUKE games එනවා.
ඒ players ලට DUKE 1996 විදිහටම ඉන්න ඕන. හැබැයි ඒ නැතත් බැන බැන හරි ගහනවා.
Steam එකේ comments කියවලා බලපන් තේරෙයි මම කියන දේ.
දැන් IGI සම්බන්දයෙන් මමත් එහෙමයි.. බැන බැන හරි ගහනවා.
oh.. by the way.. I play DUKE games.