අඩෝ.. IGI අලුත් එකක් එනවා... I.G.I. Origins!

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    owa meme games witharai
    hariyata halo aluth eka, crysis remastered wage
    loku deyak expect karanna epa
    parana eka newei neda oka
    Oya trailer eka upload karala thiyenne Nov 6, 2019
    1 year walata kalin dapu ekakne ban
    ඕකෙ teaser එක දාලා අවුරුද්දක්. 2021දි එනව කිව්වට සද්දයක්වත් නෑ. මම හිතන්නෙ නෑ මේක ඉක්මනට එයි කියලා හෝ කවදාවත් එයි කියලා. Toadman Interactive කියන්නෙ ජනප්‍රිය සමාගමකුත් නෙමේ. ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බැරිවෙයි
    2019 ekk ne bn
    meka wena company ekakin gahanwa atthe.dan kollaiy ballaiy okkoma game hadanawane.podi company kallak atawapu un hadala danna athi.issara wage athal ekak hithata enne naa
    ඒ පරණ company එක නෑ දැන් මම දන්න විදිහට..
    එහෙම උනාම වෙන එකක් ඒ විදිහට හදන එකනේ බන් වෙන්නේ කොහොමත් හැදුවත්..
    ඔය cyberpunk 2077 වගේ එහෙම graphics/physics අතවශ්‍ය නෑ කොහොමත්..
    කවදා හරි එනවා නං මම අරං play කරනවා. සමහරවිට කවදාවත් නොඑන්නත් පුළුවන්..

    හැබැයි මට ඒ culture එකට ඕන එච්චරයි...
    තනි මිනිහා. හෙන සංකීර්ණ කතා නෑ. enemy camp වලට පනිනවා ගහනවා යනවා. එච්චරයි..
    දන්නවා නේ IGI 1-2 style එක? ඒ වගේ..

    gaming වල audiences ගොඩක් ඉන්නවා. දැන් DUKE තාම ගහන උන් ඉන්නවා තාම DUKE games එනවා.
    ඒ players ලට DUKE 1996 විදිහටම ඉන්න ඕන. හැබැයි ඒ නැතත් බැන බැන හරි ගහනවා.
    Steam එකේ comments කියවලා බලපන් තේරෙයි මම කියන දේ.

    දැන් IGI සම්බන්දයෙන් මමත් එහෙමයි.. බැන බැන හරි ගහනවා.
    oh.. by the way.. I play DUKE games.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඉස්සර හැම එකාගෙම PC එකේ තිබ්බ ගේම් එකක් තමා ඉතින්.
     
    • Like
    Reactions: HKavinda

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    awoth ela issara patta bayayi Alarm walata APC eka enawa ithin ita passe eka kudu karanna weapons thibboth hari nath nam iwarai :rofl: