අඩෝ OUTLANDER බලහල්ලකෝ

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
අඩෝ OUTLANDER බලහල්ලකෝ

gallery_scene-1-d.jpg


1.ලොව පළවෙනි plug-in hybrid SUV එක තමයි මේක

2.ලොව දෙවනියට වැඩිම අලෙවියක් ඇති Electric car එක තමයි මේක

3.මේක ඉතින් phev ඒ කියන්නේ පෙට්රෝල් and electric දෙකෙන්ම යන්න පුලුවන්

4.මේකේ මෝටර් 3ක් තියනවලු.පෙට්රෝල් එකයි electric එකයි ඉස්සරහ and තව electric එකක් පස්සේ axle එකේ

5.මේක Modes තුනකට දුවන්න පුළුවන්ලු

All Electric EV mode:

lithium-ion battery එක use කරලා electric motor දෙකෙන්ම

Series Hybrid mode:

Petrol engine එක ජෙනරේටර් එකක් වගේ මොටෝරේට power එක දෙන විදිහට

Parallel hybrid mode:

petrol engine එකෙන් ෆුල් බලේ අරන්


6.Electric විතරක් use කරලා යන්න පුලුවන් 30-50KM වගේලු :eek: (හරියට දන්නේ නැත)

7.full charge එකට පැය 4ක් යනවලු fast chargingනුත් පුළුවන්ලු ඔන්න

8.Full charge කරලා full tank ගැහුවම 820 km වගේ යන්න පුළුවන්ලු

9.0-100kmph යන්න තත්පර 10ක් යනවලු

10.Top Speed: 170kmph

11.Engine: Hybrid drivetrain – 1,998cc, 4 cylinder, 118bhp Petrol Multi-point Injection + Twin Electric Motors with combined 120 KW


gallery_front-seats-d.jpg


gallery_overheadbuck-d.jpg
 
Last edited: