අඩෝ 'sriboysl' & 'dath kimbula'

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔබතුමා මේ කරන සත් ක්‍රියාවට මම ඉතා සද්භාවයෙන් යුතුව මාගේ කෘතඥ්තාව පල කර සිටිමි, ඔබතුමාගේ කෑම වට්ටෝරු සියල්ල එක තෑනක දෑමිය හෑකි නම් එය ඉතා අගනේය, එමගින් ඔබතුමාගේ වටිනාකම වෑඩිවනවා සේම අන් අයගේ පහසුව පිණිසද හේතු වන්නේය!


    :shocked: අඩෝ මේ උඹමද.....?? :rolleyes: :P
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    හික් හික්,,,
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Yako!! mehema thread ekak thiyenawa kiyala denne dekke!!!

    Hituko umbe etei-hamai witharak ithuruwena widiyata recipe tikak hadala daannamko langadima!!
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    උබ තුන් මුල්ලේ ඉදන් කොට්ටාවට පයින් ගියදා?


    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මමත් විහිළුවට තමා බං කිව්වේ............!!!!!
    මූ ගේ බර වැඩි වුනා කියල මට පාං ද?????????

    තෝ අහුවෙයන් මට කිබුලා :frown:, තොගේ අර දත් ගලවන මෑසිමේ වයර් මාරුකරනවා බලාගනින් කෘන්තක රදනක වෙන්න..:angry:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo

    මගේ එකවුන්ට් එකේ තිබ්බ සොච්චමත් ඉවරයි බන් මුන් කියන කෑම හදලා
    මගේ බර 95ක් වෙලා
    මාව මරන්නද හදන්නේ මෙහෙම ඒවා දාලා
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    අපේ අය්යාලට බනින්න එන්න එපා. උස්සල පොලවේ ගහනවා හරිද ?​

    :angry::angry::angry::angry::angry::angry::angry: