තොපිලා දෙන්නාට හොදින් කියන්නේ.. මේක නරකින් තියන්න ඉඩ තියන්න එප.. අනිත් එක එදා තුම්මුල්ල හන්දියේ වෙච්ච දේ මෙතන සිද්දවෙන්න දෙන්නත් එපා..
කරුණාකරලා මේකේ කෑම හදන හෑටි නොදා හිටපිය!. මගේ බර 85kg තොපිලා දෙන්නා මේකේ දාපු හෑම කෑමක්ම වගේ මම හදාගෙන කෑවා, දෑන් තවත් බර වෑඩි වෙලාද කොහේද මල හත්තිලව්වයි! පරන කලිසම් අදින්නත් බෑ බඩ ඈවිල්ලා. පුලුවන්නම් කෙට්ටු වෙන කෑම ජාති ටිකක් දාපන් ලොකු අයියේ..පින් සිද්ද වෙනවා