අඩෝ y බං මේ??? - රිය අනතුරු

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    winayak nethi kama.... mun wahana use karanne race yanna misak gamanak yanna newe..wegen gihilla ithuru wena winadiyen winadi 5n kala eka deyak kiyanna kiyapanko.. mokawath ne......... goda denek ge jeewith anathure dala , thamanuth anathure dala. labagatta deyak ne.
     
    • Like
    Reactions: castellain

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ඉවසීම නැති කම විනය හදිසිය වේගය මොලේ නැති කම තව එකෙක් කැමති නැ උගේ ඉස්සරහ තව වහනයක් යනවට
    100% hari... pereda mama colombo idala kandy awa... mage speed eka 55.. 60 wage..... bus dekak.. vamen danwa. dakunen danawa.. isaraha wahane slow karama mama slow kara gaman horn gahanwa. ekarala issara kara gaman issaraha bus halt eke nawattala senaga gannawa. hemadama pare yana ekek widihata u bus halt tiyena then dananwa ne. namuth wahane issara karala ita passe aluwa kete kapanawa wage depeththata wahane gannawa....

    wahane huru nethi ekek hitiyoth u anathure...police mamala ahaka balagena innawa....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සීනි පකයා වාහන ගේන එකත් නැවැත්තුවා අන්තිමට සිංහලුන්ට ආට එකක්වත් නැතුව පාරවල් ගානේ බයික් වලින් හැපිලා මැරෙනවා

    ඒකට තමයි මිනිහෝ සේෆ්ටි වීල් දාං බයික් පදින්න කියන්නේ

    හොහ් හොහ් හෝ....

    මන්ද සේන.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    bike තහනම් කරලා දාපන්කෝ ඉවරයිනේ ... ඔහොම එකක් තියන හින්දනේ ගන්නේ .. ඔහොම එකක් නැත්තන් රෝද 4ක් ගන්න සල්ලි නෑ කියල ඔය මගුල ගන්නේ නැනේ ... එක්කෝ 4කට සල්ලි එකතු කරලා ගන්නවා නැත්තන් bus එකේ යනවා
    ඒක තමයි කරන්න ඕනේ බං. මේ බයික් හිඟන්නු හින්දා එපා වෙනවා බං වාහන එළවන එක. විශේෂයෙන් අඩු කුලේ හිඟන්නු බයික් ගත්තම පාරක යන්න බෑ.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඒක තමා කියන්නෙ කාලෙත් එක්ක මෝටර්සයිකලේ කියන එක තවදුරටත් සේෆ්ටි වෙහිකල් එකක් නෙමෙයි. අනික ලංකාවට එන්නෙ ලෝකෙ තියෙන බාලම මෝටර්සයිකල් මිසක් ප්‍රමිතියක් තියෙන බයික් නෙමෙයිනෙ.
    මචං දන්නෙ නැති හින්ද අහන්නෙ.

    ජපන්, ඉන්දියන් කියල බයික් වල safety වල වෙනසක් තියනවද ලොකුවට? විශේෂයෙන් කන්ට්‍රෝල් කරගන්න පුලුවන්කම එහෙම?

    අනික අපේ පාරවල්වල කාපට් කොලිටි එක හොඳයිද ලිස්සන්නේ නැතුව යන්න පුලුවන්ද බයික් එකකට?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මචං දන්නෙ නැති හින්ද අහන්නෙ.

    ජපන්, ඉන්දියන් කියල බයික් වල safety වල වෙනසක් තියනවද ලොකුවට? විශේෂයෙන් කන්ට්‍රෝල් කරගන්න පුලුවන්කම එහෙම?

    අනික අපේ පාරවල්වල කාපට් කොලිටි එක හොඳයිද ලිස්සන්නේ නැතුව යන්න පුලුවන්ද බයික් එකකට?
    Indian bike balance madi kiyala ahala thiyanawa.
    Kohomath owa low budget ne, stability gana lokuwata hithala hadana ewa newe.
    Indian kaarayonta ne hadanne . Ekek hapila maloth thawa 10k ipadena nisa unta marena eka gaanak na

    Ape uttala ne ewa mehe genalla waatha wenne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක්කොටව වඩා විනයක් නැතිකම, ළමයිනුත් තියන් පාර මැද බයික් එලවන්ඩ පිස්සු වෙන්ඩම ඕන..

    මචං දන්නෙ නැති හින්ද අහන්නෙ.

    ජපන්, ඉන්දියන් කියල බයික් වල safety වල වෙනසක් තියනවද ලොකුවට? විශේෂයෙන් කන්ට්‍රෝල් කරගන්න පුලුවන්කම එහෙම?

    අනික අපේ පාරවල්වල කාපට් කොලිටි එක හොඳයිද ලිස්සන්නේ නැතුව යන්න පුලුවන්ද බයික් එකකට?
    ඔය කතාව වැරදියි, කොන්ටෝල් කරන්ඩ ලේසි ඉන්දියන් බයික්, ජපන් බයික් ලoකාවෙදි කොන්ටෝල් කරන්ඩ බැ ඕක තමයි ඇත්ත කතාව...
    ------ Post added on Mar 14, 2021 at 7:14 PM