
100% hari... pereda mama colombo idala kandy awa... mage speed eka 55.. 60 wage..... bus dekak.. vamen danwa. dakunen danawa.. isaraha wahane slow karama mama slow kara gaman horn gahanwa. ekarala issara kara gaman issaraha bus halt eke nawattala senaga gannawa. hemadama pare yana ekek widihata u bus halt tiyena then dananwa ne. namuth wahane issara karala ita passe aluwa kete kapanawa wage depeththata wahane gannawa....ඉවසීම නැති කම විනය හදිසිය වේගය මොලේ නැති කම තව එකෙක් කැමති නැ උගේ ඉස්සරහ තව වහනයක් යනවට
සීනි පකයා වාහන ගේන එකත් නැවැත්තුවා අන්තිමට සිංහලුන්ට ආට එකක්වත් නැතුව පාරවල් ගානේ බයික් වලින් හැපිලා මැරෙනවා
ඒක තමයි කරන්න ඕනේ බං. මේ බයික් හිඟන්නු හින්දා එපා වෙනවා බං වාහන එළවන එක. විශේෂයෙන් අඩු කුලේ හිඟන්නු බයික් ගත්තම පාරක යන්න බෑ.bike තහනම් කරලා දාපන්කෝ ඉවරයිනේ ... ඔහොම එකක් තියන හින්දනේ ගන්නේ .. ඔහොම එකක් නැත්තන් රෝද 4ක් ගන්න සල්ලි නෑ කියල ඔය මගුල ගන්නේ නැනේ ... එක්කෝ 4කට සල්ලි එකතු කරලා ගන්නවා නැත්තන් bus එකේ යනවා
මචං දන්නෙ නැති හින්ද අහන්නෙ.ඒක තමා කියන්නෙ කාලෙත් එක්ක මෝටර්සයිකලේ කියන එක තවදුරටත් සේෆ්ටි වෙහිකල් එකක් නෙමෙයි. අනික ලංකාවට එන්නෙ ලෝකෙ තියෙන බාලම මෝටර්සයිකල් මිසක් ප්‍රමිතියක් තියෙන බයික් නෙමෙයිනෙ.
Indian bike balance madi kiyala ahala thiyanawa.මචං දන්නෙ නැති හින්ද අහන්නෙ.
ජපන්, ඉන්දියන් කියල බයික් වල safety වල වෙනසක් තියනවද ලොකුවට? විශේෂයෙන් කන්ට්‍රෝල් කරගන්න පුලුවන්කම එහෙම?
අනික අපේ පාරවල්වල කාපට් කොලිටි එක හොඳයිද ලිස්සන්නේ නැතුව යන්න පුලුවන්ද බයික් එකකට?
ඔය කතාව වැරදියි, කොන්ටෝල් කරන්ඩ ලේසි ඉන්දියන් බයික්, ජපන් බයික් ලoකාවෙදි කොන්ටෝල් කරන්ඩ බැ ඕක තමයි ඇත්ත කතාව...මචං දන්නෙ නැති හින්ද අහන්නෙ.
ජපන්, ඉන්දියන් කියල බයික් වල safety වල වෙනසක් තියනවද ලොකුවට? විශේෂයෙන් කන්ට්‍රෝල් කරගන්න පුලුවන්කම එහෙම?
අනික අපේ පාරවල්වල කාපට් කොලිටි එක හොඳයිද ලිස්සන්නේ නැතුව යන්න පුලුවන්ද බයික් එකකට?
ඔය කතාව වැරදියි, කොන්ටෝල් කරන්ඩ ලේසි ඉන්දියන් බයික්, ජපන් බයික් ලoකාවෙදි කොන්ටෝල් කරන්ඩ බැ ඕක තමයි ඇත්ත කතාව...Indian bike balance madi kiyala ahala thiyanawa.
Kohomath owa low budget ne, stability gana lokuwata hithala hadana ewa newe.
Indian kaarayonta ne hadanne . Ekek hapila maloth thawa 10k ipadena nisa unta marena eka gaanak na
Ape uttala ne ewa mehe genalla waatha wenne