අණර්කලී ගේ ට්‍රින්කොනමලේ

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
:lol: ඒකි හැබැය් පුලුවන් විදියට උත්සහ කරනවනෙ. නමුත් සින්හල හොන්දට පුලුවන් එවුන්,බොරුවට සින්හල හරි අමාරුය් වගේ කතා කරනව. උදාහරන, නෙහාරා, පබා සහ යුරේනි නොශිකා. හැබැය් මුන්ගෙ Englishඋත් මෙලෝ රහක් නැහැ. තනිකර බොරු මවා පෑම.