අණවින, කොඩිවින, හදි හූනියම්

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    බම්ප් මචං මමත් ඔය කතා අත්විදලා තියෙනවා, කතාව හොදට ලියල තියෙනවා............

    You must spread some Reputation around before giving it to Ashman again.
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    විශ්වාසය අවිශ්වාසය අතරත් මොනවා හරි දෙයක් තියනවා
    You must spread some Reputation around before giving it to Ashman again.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    මේ කථාව සම්පුර්ණ වීමට කට්ටඩියගේ නමයි ඇඩ්ඩ්‍රස් එකයි දාන්න
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හංස පිහාටු නාට්ටියෙත් තියෙන්නේ පිල්ලි සීන් එකක්
    :):):):)
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මේ කථාව සම්පුර්ණ වීමට කට්ටඩියගේ නමයි ඇඩ්ඩ්‍රස් එකයි දාන්න
    දැන් ඒ කට්ටඩි මහත්තයා මැරිල මචන්. එයාගේ ගම තියන්නේ කුරුණෑගල ඉදන් අනුරාධපුරේ යනකොට ගල්ගමුව - තලාව අතරේ. ඒ කට්ටඩි මහත්තයගෙ නම ජිනසේන වෙද මහත්තයා....
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හංස පිහාටු නාට්ටියෙත් තියෙන්නේ පිල්ලි සීන් එකක්
    :):):):)

    ඒකත් එහෙම සීන් එකක්ද මචෝ....????
     
    Last edited:

    ashwin1

    Member
    Oct 7, 2015
    50
    3
    0
    ලෙසටම කතාව ලියලා තියනවා මචෝ
    අපේ බාප්පටත් ඔය වගේම සීන් එකක් වුනා
     

    vijitha123

    Junior member
  • Dec 14, 2015
    32
    8
    8
    ela machan.matah oya wage experience thiyanwa.Widyawen pili gana bari wunath mewa adashamana balwega.thanks machan uba godak mahansi wela liyala thiyanwa
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මම නම් ඕපන් මයින්ඩඩ් ඉන්නේ. හැබයි මම 70% ක් ම පිලි ගන්නේ නෑ. මේවා බොරුම කියන්න බෑ, හේතුව මේ ගැන ගොඩක් අත්දැකීම් තියෙන අය ඉන්න එක. මගේ අත්තප්ප ගේ මන්ත්‍ර ගැනත් ෆේමස් කතා තියෙනවා ගමේ මිනිස්සු ගාව. අත්තප්පගේ මන්ත්‍ර අම්මල කවුරුත් ෆලෝ කරල නෑ. ඒ හින්දා ඒවා විනාශ වෙලා. හැබයි සමහර බෙහෙත් අම්ම පාඩම් කර ගෙන තීයෙනවා. ඒවගේ එක බෙහෙතකින් ඕනම තුවාලයක් සුව කරන්න පුලුවන්. ඔඩු දුවපු දියවැඩියාව වගේ තියෙන අයගෙත්. ඒක නම ඉතින් මැජික් එකක් නැතුව ඇති. මොකද ඒක ස්වාභාවික ශාක වලින් හදන හින්දා. හැබයි හදන වත් පිලිවෙතක් තියෙනවා. අපි ඉතින් හදන කොට හදන්නේ ඒ වත් පිලිවත් වලට. එහෙම නැතුව හදල බලල පාවිච්චි කරා නම් කියන්න පුලුවන් ගුණයේ අඩුවක් තියෙනවද කියල.

    මම කියන්නේ මේවා කෙලින්ම බොරු කියල අහක දාන්නේ නැතුව පිලි ගත් මට්ටමේ පරීක්ෂණ කරා නම් හරි. එතකොට දැන ගන්න පුලුවන් ඇත්තද බොරුද කියල.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හුඟක් මහන්සි වෙලා අපි එක්ක අත්දැකීම බෙදාගත්තට ස්තූතියි..
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    සිරා කතාව උබේ එක මුලින් කියපන් අපේ ඒවත් දැම්මොත් පැටලෙනවා.. මටත් තියනව අපේ ගෙදර උන සිර වැඩක්...
    උබේ කතාවත් කියන්න....
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔබ අණවින හදි හූනියම්වලට බයද

    කෙනකු විසින් තවත් කෙනෙකු කෙරෙහි පවතින නොමනාපය, වෛරය, ක්‍රෝධය හේතුවෙන් එල්ල කරන ගුප්ත බලවේගයන් ලෙස අනවින හදි හූනියම් වැනි දෑ පිළිබඳව විශ්වාස කරන පිරිස් මෙවැනි යුගයක ද විරල නොවේ. එලෙස ඔවුන් විශ්වාස කරන ආකාරයේ ගුප්ත බලයන් හේතුවෙන් මරණයට පත් වූවන්, සිහිවිකල් වූවන් හා රෝගී වූවන් පිළිබඳවත් උදාහරණ ඇතිවම ඔප්පු කරන්නට උත්සාහ කරන්නෝ ද සිටිති.
    ගුප්ත බලයෙන් එවැනි අයහපතක් වුවත් තවකෙකුට කළහැකියයි විශ්වාස කරන පිරිස් සිටියද එවැනි දෑ කිසිසේත්ම එවැනි ගුප්ත බලපෑමක හේතුවෙන් සිදුවන්නක් නොවේ. මෙහි දී යම් අයෙකුට පෙරකී ආකාරයේ අහිතකර බලපෑමක් ඇතිවීමට ක්‍රියාකරන්නේ තමා තුළම පවතින ව්‍යාංගය
    (SUGGESTION) නම් සාධකය බව දන්නේ ඉතා සුළු පිරිසකි.
    “උඹ මට කළ දේට හූනියමක් කරලයි මම උඹව විනාශ කරන්නේ”යයි කෙනෙකු කෙරෙහි පවතින වෛරය හේතුවෙන් තවත් කෙනකුට පැවසුවේ යැයි සිතන්න. එය යම් අයෙකුගේ මුහුණටම කියා ගන්නට බැරි වූ විට වෙනත් කෙනකු මාර්ගයෙන් හෝ ඒ දෙය අදාළ පුද්ගලයාට දැනෙන්නට සැලැස්වීමටත් හැකියාව තිබේ. ඉන්පසුව යන්ත්‍ර, සුර, වර්ණවත් නූල්, කුඩා මැටි මුට්ටි, සමහර විට කළු බළලකු, සර්පයෙකු වුවත් අදාළ පුද්ගලයාගේ නෙත ගැටෙන ආකාරයෙන් හෝ යම් ක්‍රියාකාරකමක් මගින්, හූනියමක්, අනවින බන්ධනයක් කළ බවට සාක්ෂි දැනගන්නට සැලැස්විය හැකිය. මේ තුළ කිසිදු ගුප්ත බලයක් නොතිබුණ ද ඒවා හේතුවෙන් තමන්ට හූනියමක් කරන්නට ඇතැයි යන විශ්වාසය මත ඔහුගේ සිත තුළ මෙම ව්‍යාංගය පිබිදීම සිදු වේ. හූනියමක්, අනවින බන්ධනයක් ලෙස ක්‍රියා කරමින් තමන්ටම අයහපත උදාකර දෙන්නේ තමන්ගේම සිතයි. ඒ හැරුනු කොට වෙනයම් ගුප්ත බලවේගයක් නොවේ. පෙරකී ආකාරයට හූනියමක් වින බන්ධනයක් තමන්ට කරන්නට ඇතැයි සාධක සහිතව සිත පිළිගනිද්දී තැති ගැනීම, ජීවිතය පිළිබඳ අවදානම වැනි හැඟීම් උද්දීපනය වීමෙන් මොළයේ ෙජෙව රසායනික ක්‍රියාවලියේ ද වෙනසක් සිදුවේ. මෙහිදී බොහෝ විට ඇඩ්‍රිනල් ග්‍රන්ථියෙන් පිටවන ඇඩ්‍රිනලින් හෝමෝනය අධිකව නිපදවීම හේතුවෙන් සිරුරේ සාමාන්‍ය පැවැත්මට බාධා පැමිණවිය හැකිය. මෙම තත්ත්වය මානසිකව මෙන්ම කායිකවත් මේ දෙයාකාරයෙන්ම වුවත් සිදුවිය හැකිය. මේ ආකාරයෙන් සිරුර මනස හෝ ඒ දෙකම රෝගී වීම තුළ හූනියම තමන්ට වැදුණු බවට තමන්ගේ සිත තුළට මිථ්‍යා විශ්වාසයක් ගොඩනැංවීම සිදුවේ. එවිට පියවරින් පියවර කායික මානසික බිඳ වැටීම කායිකව හෝ මානසිකව නැතිනම් ඒ දෙයාකාරයෙන්ම දුර්වලත්වයට බලපානු ඇත. එවැනි ආකාරයේ කයින් මනසින් දුර්වල වූවෙකු තුළ භින්නෝන්මාදය වැනි මානසික රෝග සඳහා බලපාන මූලික සාධක පවතී නම් එවැනි රෝග ද ඉස්මතු වීමට වැඩි ඉඩකඩක් පවතී. මෙය මනෝ විද්‍යාවේ අතහැර දැමීමේ ආබාධය (Giving up Givenup Syndrome) නමින් හැඳින්වේ.
    පෙරකී ආකාරයෙන් ව්‍යාංගය නමැති සාධකය මිනිස් සිත තුළ පුබුදුවා මරණයට පත් කිරීමේ ක්‍රමවේදයක් අප්‍රිකානු මහද්වීපයේ නොදියුණු ජනසමාජයන්හි පැවැති බවට සාධක තිබේ. වූඩූ මරණය (Voodoo Deth) නමින් හැඳින්වෙන ඒ ආකාරයෙන් ව්‍යාංගය පුබුදුවා මරණය වෙන යොමු කිරීමට ක්‍රියාකිරීමේ දී අත්වන මරණය වැළැක්වීමට වෛද්‍ය විද්‍යාව තුළවත් හැකියාවක් නැති බව පිළිගැනේ. අප්‍රිකාවේ පමණක් නොව බුදුන් දවස පවා ඒ ආකාරයෙන් ව්‍යංගය ඉස්මතු කර මරණය පවා අත්කර දීමට ක්‍රියාකරවුන් සිටි බවට උදාහරණ බුදු බණ තුළම පවතී. ඒ අනුව ප්‍රාණඝාතය පිළිබඳව දේශනා කළ බුදුන් වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර ආදිය උපයෝගී කර ගනිමින් සිදුකරන මරණයක් වුවද ප්‍රාණඝාත අකුසල කර්මයක් සේ සලකන බව වදාළේ බුදුන් දවස පවා අනවින හදි හූනියම් පැවැති නිසා විය හැකිය.
    [/SIZE]

    :yes::yes: