අණවින, කොඩිවින, හදි හූනියම්

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    හා ඔහුගේ සහයකයන්ද දෙදෙනායි. ඔහු පැමිණ ස්ව කැමැත්තෙන්ම අපට උපකාර කරන්නට වුනා. මල් තත්ටු දොළපිදේනි ඔවුන් විසින්ම සකසන්නට වුනා. එමෙන්ම මේ සෑම දෙයක්ම රහසින් මෙන් කිරීමට ඔවුන් වගබලාගත්තේ පෙර මෙන් යම් අයෙක් මෙය වලක්වන්නට උත්සහගනු ඇතැයි අපේක්ෂා කරන නිසාය.
    දහවල්වන විට මේ සදහා උපකාරී වන්නට විස්වාසවන්තයින් ලෙස ආරාධනා ලැබූ අපේ තාත්තාගේ වැඩිමල් සහෝදරයින් දෙදෙනෙක්ද ලොකු බාප්පාගේ ඤාති සහෝදරයෙක් හා මස්සිනා කෙනෙක්ද පොඩි බාප්පාගේ සහෝදරයින් දෙදෙනා හා ඔහුගේ මිතුරන් දෙදෙනෙක්ද පවුලේ හිතෛෂී පිරිමින් සිව්දෙනෙක්ද පැමිණියා. මීට අමතරව තාත්තා හා බාප්පලාද, අර්නස්ට් සීයාද සිටියා. එමෙන්ම කිරි අම්මා, අම්මා හා පුංචි අම්මලාද, තවත් ගැහැණු අය පස්දෙනෙක් පමණද පැමිණ සිටියා. මේ අයට අමතරව යකදුරන් දෙදෙනා හා ඔවුන්ගේ සහයකයින් හතරක්ද සිටියා. මෙහි දී තව යමක් කීම වටී. යකදුරාගේ අදහස වූයේ මේ කර්‍ය සදහා මේ ගමේ අය පමණට වඩා අවශය නොවන බැවින් ඔවුන්ගේ සහභාගීත්වය සීමා කරන ලෙසයි.
    හවස හතරට පමණ සාත්තුවේ කටයුතු ටිකෙන් ටික ආරම්භ වුනා. කුස්සිය පැත්තට වන්නට පිහිටි කුඩා මඩුව තුල පුළුටු බදින්නට පටන්ගත් අතර, ගොඩ මස්, දිය මස්, ඌරු මස්, හරක් මස් පිළියෙල කරන්නට වූයේ යකදුරුවරුන්ගේ සහයකයින් විසින්. හවස පහ පමණ වන විට මඩුව දෙසින් ආවේ විශාල පුළුටු ගදක්.
    රාත්‍රි අට පමණ වන විට ලොකු යකදුරා විසින් මංතර ජපකිරීම ආරම්භ කලා. විශේෂත්වය නම් ඔහු මන්තර ජප කලේ කිරි අම්මාගේ කාමරයට වී මිනී හිස්කබලක් ඉදිරියෙන් තබාගෙන වීමයි. එමෙන්ම මේ වන විට ඔහු අපට තවත් විධානයක් ලබා දී තිබුනා. එනම් බංධනය කැපීමෙන් අනතුරුව නිවස හා වත්ත ආරක්ෂා කිරීම සදහා දෙහි හා ගල් වැලළීමක් සිදු කරන අතර ඒ සදහා රාත්‍රී නමයට පෙර නිවසේ හතර කොනේ සහ වත්තේ හතර කොනේ වලවල් හතරක් හාරා තබන ලෙසයි. එමෙන් ඒ සදහා ඉතාමත් ව්ශ්වාසවන්තයින් යොදා ගන්නා ලෙසටද එම දෙහි හා ගල් වැළලිය යුත්තේ තමා විසින් මළගිය ප්‍රාණියා තම සිරුරට ආවේශ කරගැනීමෙන් පසුව තමන් වත්තේ හතර සීමාවෙන් එළියට රැගෙන ගිය පසුව බවත් ඔහු පුන පුනා කියා සිටියා. එමෙන්ම යම් හෙයකින් මේ දෙහි හා ගල් වලලා ආරක්ෂා කිරීම නිවැරදිවම නොකලොත් මේ කරන කිසිවක ප්‍රථිඵල නොලැබෙන බවටද ඔහු තරයේ කියා සිටියා. එනිසා මේ සදහා ඔහුගේ එක් සහයකයෙකුත් අනෙක් යකදුරාගේ එක් සහයකයෙකුත් ලබා දෙන අතර මුලින්ම නිවස වටේ ආරක්ශාව සිදුකර වත්ත වටේ ආරක්ෂා කිරීම සදහා දෙදෙනෙකු බැගින් යන ලෙසටද ඔහු යෝජනා කලා. ඒ අනුව ඒ කාර්‍යට අපේ තාත්තා, ලොකු බාප්පා, පොඩි බාප්පගේ සහෝදරයන් දෙදෙනා ඉදිරිපත් වුනා.
    රාත්‍රී 10ට පමණ සියළුම දෙනාට නිවස හිස් කර මිදුළට පැමිණ මල් තට්ටුව ඉදිරිපිට රැදී සිටින ලෙසට යකදුරා විසින් දැනුම් දී සිටියා.එමෙන්ම හැකි සෑම විටම සැවොම එකට ඉන්නා ලෙසද ඔහු අපට දන්වා සිටියා. මිදුලේ හතර කොනේ දුම්මල පන්දම් දැල්වෙන අතර යකදුරා මතුරන්නට පටන් ගත්තා. ඒ මංතර අතර බද්‍ර කාලී, සොහොන් පිල්ලි, මහසෝන් දිශ්ඨි යන වචන් වලින් පවා අපට ඇති කලේ බියජනක හැගීමක්. මේ ලෙසින් පැයක් එක හමාරක් පමණ මතුරන්නට වූ යකදුරා ටිකෙන් ටික පරළ වන්නට පටන් ගත්තා. අප අසල සිටි පොඩි යකදුරා කියා සිටියේ ඔහු විසින් ටිකෙන් ටික මළගිය ප්‍රාණියාව තම සිරුරට ආවේශ කරගන්නා බවකි. අපි බියෙන් සලිතව මේ දෙස බලා සිටියා. ඒ සමගම එක්වරම මංතර ජප කරමින් සිටි යකදුරා බිම ඇද වැටෙන්නට වුනා. අනතුරුව ඔහුට ආවේශ වූ මළගිය ප්‍රාණියා කතා කරන්නට වුනා.
    මම උබලව මරාගෙන මැරෙනවා. මට උබලගෙ ලේ බොන්න ඕනේ. උබලට බෑ මාව යවන්න. මම එයා කියන දේයි කරන්නේ. උබලව විනාශ කරන්නයි එයාට ඕනේ.
    මේ වෙලාවේ පන්දම අතට ගත්ත යකදුරාගේ සහයකයා කවුද උබ කියපන් කියල ඇහැව්වා. එතකොට ආවේශයෙන් ඔහු කියා සිටියේ තමා මේ වත්ත බලාකියාගෙන නිවසේ බැල මෙහෙවර කල ඩිංගිරි බවයි. ඒ අනුව අපේ අම්මලා පුදුම වූවේ ඔහු මිය ගියේ අම්මලා කුඩා කාලයේ දීම බැවිනි. ඒ තොරතුරු දැනගත් සහයකයා මෙච්චර කාලයක් උබ මෙයාලට කරදර කරන් නැතුව හිටියේ, ඇයි දැන් මෙහෙම කරන්නේ ලෙස අසයි.
    මට එහෙම කරන්න වෙලා. මට යන්න බෑ මාව බැදගෙන ඉන්නේ කියා කියයි.
    මේ ලෙසින් සංවාදය බොහො දුර ගිය පසු ඔහු ආවේශයෙන්ම කුකුළෙකුගේ කරමල සිදුරු කර ලේ බී හූ හඩ තියන්නට විය. එමෙන්ම පපුව උඩ පුහුල් ගෙඩියක් තබාගෙන තියුණු කඩුවකින් ඔහු එය දෙබෑකලේ අපව පුදුමට පත් කරවමිනි. අනතුරුව සිහිසුන්ව වැටුණු ඔහු දරදඩු වන්නට විය. මේ මොහොතේ දී ඔහු සිටින්නේ සැබෑවටම මියගිය එකෙකු ලෙසය. මේ වෙලාවේ සහයකයා විසින් තාච්චියක් ගෙන යකදුරාගේ පපුව මතට ගෙන බිත්තරයක් බදින්නට විය. එනමුත් ඒ ගිනි අගුරු රස්නයටවත් යකදුරාගේ දරදඩු බව වෙනස් නොවීය. මේ මොහොතේ දී යකදුරාව ඔසවාගෙන වත්තෙන් පිටට යා යුතු වූ අතර ඔවුන් යකදුරාව නැවත සිහි එළවාගෙන පැමිණීමට මත්තෙන් දෙහි හා ගල් වැලලිය යුතු බව සහයකයා විසින් දන්වා සිටි අතර නැවත යකදුරා එනතුරු කිසිවෙකු නිවසට නොයන ලෙසටද ඔහු කිය සිටියා.
    අනතුරුව පොඩි යකදුරත් සහයකයින් දෙදෙනාත් තවත් පිරිමි පස් දෙනෙකුත් ලොකු යකදුරාව ඔසවාගෙන වත්තෙන් පිටවුනා. එහිදී ඔවුන් වත්තෙන් පිට පාළුවට ගිය තුංමං හංදියකට ගොස් මංතර ජප කරමින් යකදුරාව සිහියට ගත් අතර ඔහුගේ දරදඩු වී තිබුණු සිරුරේ අත් හා කකුල් ප්‍රකෘත්තිමත් කලේ මෝල් ගස් තබා ඒවා දිග හැරීමෙනි. නිවසින් පිටවී ගොස් විනාඩි 45කට පමණ පසු ඔවුන් නිවසට පැමිණියේ ආරක්ෂාව කල බවට සැක හැර දැනගැනීමෙන් පසුවයි.
    ආපසු පැමිණීමෙන් පසුව අපත් සමග නිවසට ගොඩවුනු ලොකු යකදුරා නිවස අභ්‍යන්ථරයටද ආරක්ෂාවක් කරා. ඉතාමත් දැඩි උත්සහයක් හා දිගු වේලාවක් කැප කිරීමෙන් පසු සියල්ල හොදින් නිමවී ඇතැයි තමා විශ්වාස කරන බව යකදුරා පවසා සිටියා. එනමුත් ඒ ගැන සහසුද්දෙන්ම පැවසිය හැකි වන්නේ අදුනකින් බලා බවත් ඒ සදහා සතියක් පමණ ගොස් සොයා බලන ලෙසටත් ඔහු අපට දන්වා සිටීමෙන් පසු පාන්දර 4ට පමණ පසු සැවොම නින්දට ගියා.
    පාන්දරම අවදි වූ අපි සැවොම නැවත සාලය එකතු වූයේ ලොකු යකදුරා ආපසු යෑමට සැරසුන නිසායි. හොදයි මේ ගෙදර ඉන්න තුන් දෙනා එන්න ලගට කියමින් ඔහු ඒ අයට පිරිත් නූල් දමා තව තවත් ආරක්ෂාව හා හිතේ විශ්වාසය තහවුරු කලා. ඒ වෙලාවේ පොඩි බාප්පා යකදුරාට රුපියල් 50000ක් මුදල ලබා දීමට සූදානම් වුන අතර ඔහු ප්‍රකාශ කලේ අදුන බැලීමෙන් පසුව හා තමන් විසින්ම තමන් ඒ කරදරයෙන් නිදහස් වූ බවට පසක් වූ පසුව ඒ මුදල් ලබාදෙන ලෙසයි. එමෙන්ම මීට පෙර යකදුරා විසින් කල දෙයද වංචාවක් නොව සත්‍යක් බවත් මේ නිවසට කල ඇති බංධනය බලවත් හෙයින් බිදීමට අපහසු වී ඇති බවද ඔහු කීවා. අවසානයේ ඔහු කියා සිටියේ තමාට අකමැත්තෙන් හෝ එම හූනියම් බංධනයඅ ආපසු කැපීමට වූ බවත් මෙය සිදු කල පුද්ගලයා කවුරුන්දැයි අනිවාර්යෙන්ම දැන්ගැනීමට ලැබෙනු ඇති බවයි..
    ටික දිනක් ගතවිය. නිවැසියන්ට කිසිම අපහසුතාවක් ඇති නොවීය. එහෙත් තවත් අමුතු දෙයක් සිදුවී තිබුණි. එනම් බංධනය කැපූ දිනට පසු දින හවස 4ට පමණ කිරි අම්මා කාමරයේ සිටින විට ජනේලය ලගට පැමිණි ආගන්තුකයෙක් කිරි අම්මා දිහා බලා සිට ආපසු හැරී යන්නට යාමයි. සතියකට පමණ පසු අප විසින් පොඩි යකදුරා ලගට ගොස් මෙය කීවිට ඔහු කීවේ කිරි අම්මා දැක ඇත්තේ බංධනය බිදී ගිය බවට පෙන්නුම් කිරීමක් බවයි. එමෙන්ම ඔහු විසින් අදුනෙන් බලා කියා සිටියේත් එම බංධනය බිදී ගිය බවයි. ඔහුගේ අනුදැනුම මත තවත් සතියක් පමණ ගෙවී ගිය තැන අප ලොකු යකදුරුමහතා සොයා ඔහුගේ නිවසට ගියා. ඒ වන විට කිරි අම්මා පෙර මෙන්ම ඉතාමත් නිරෝගීව සිටි අතර පොඩි පුංචි අම්මාත්, බාප්පාත් පෙර මෙන් සතුටින් සිටින්නට වුනා. නිවසේ තිබූ කලඑළිය නැවත පැමිණ තිබුනු අතර සියල්ලම හොදින් විසදී තිබුනා. ලොකු වෙද මහතා අනුරාධපුරය කිට්ටුව වාසය කරන නිසා අප ඔහුගේ නිවසට ගියේ පූජා නගරය වන්දනා කරගෙන ඒමේ චාරීකාවක්ද සැලසුම් කරගෙනයි. අප විසින් ඔහුට මුදල් දී ආපසු එන අතර ඔහු අපෙන් ඇසුවේ තාමත් වරදකරු එළි වූයේ නොමැතිදැයි කියාය. ඒ වන විටත් කිසිවෙක් එළි නොවී සිටි නිසා අප නැතැයි කීය.
    අදාල සිදුවීම වී මාස තුනක් පමණ ගෙවෙන්නට විය. මේ 2003 වසරේ සිංහල අවුරුදු මාසයයි. අවුරුදු නිමාඩුවට මහගෙදර යාමේ ආසාවෙන් මා ඔද වැටී සිටියි. එක්වරම නිවසට ආ දුරකථන ඇමතුමකින් කියවූනේ මහගෙදරට යාබද නිවසේ සිටි දෙමෝදර ආච්චි අම්මා වස පානය කල මිය ගිය බවකි. ඒ සිදුවීමෙන් අනතුරුව අපි මළගෙදරට සහභාගීවීමට ගමට ගිය පසු කිරි අම්මා කී කතාවෙන් පුදුමයට පත්විය. ඒ මෙසේය,
    වස පානය කල දෙමෝදර ආච්චි අම්මා වහ බෝතලයත් රැගෙන අපේ කිරි අම්මා හමුවට පැමිණ තිබුනි. ඇය මෙසේ කියා තිබුනි. මම උබලට වැරදි ගොඩක් කලා නංගී. මට සමාවෙයන්. මම වහ බීවා. ඉන්න බෑ කට තිත්ත නිසා වරක කෑල්ලක් කාලා මේ උබෙන් සමාව ගන්නයි ආවේ……….

    කවුරුන් විශ්වාස කලද, නොකලද මේ මා විසින්ම අත්දුටු සත්‍යකි. එමෙන්ම තව දෙයක් කිව යුතුය අපේ පොඩි පුංචි අම්මගේ පළවෙනි දරුවා හොදින් වැඩී නොමැති නිසා නැතිවුනා. ඒත් දැන් එයාලට ළමයි 3ක් ඉන්නවා. ඉස්සර වගේම ගොඩාක සතුටින් එයාලත් කිරි අම්මත් ජීවත් වෙනවා.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    [FONT=&quot]යකදුරුවරයා නික්ම ගිය පසු නිවසේ තිබුනේ දැඩි නිහැඩියාවක්. අපි හැමෝමගෙම හිත් වල තිබුනේ අපි මහගෙදර ජීවත් වන්නේ බලගතු අමනුශ්‍ය ආත්මයක් හා ඒ හා බැදී තිබුන හූනියම් බංධනයක් සමගින් යන්නයි. එදින සිදු වූ තව දෙයක් තිබුනා එනම් නිවැසියන්ගේ හා විශේෂයෙන්ම කිරි අම්මාගේ අසනීප තත්වය ගැන සොයා බැලීමට අල්ලපු නිවසේ සිටින දෙමෝදර ආච්චි අම්මා පැමිණීමයි. (මහගෙදර පිහිටා ඇත්තේ විශාල පොල් වත්තක් මැදට වන්නට වන අතර දෙමෝදර ආච්චි ජීවත් වූයේ ඒ වත්තට යාබදව පිහිටා තිබෙන විශාල නිවසේ ඇගේ විවාහක පුත්‍රයා හා ඔහුගේ පවුල සමගයි) කලකට පසු ඇගේ පැමිණීම එදින අපට වෙනසක් නොවූවද පසුකාලීනව එහි විශේෂත්වයක් තිබුනා. [/FONT]
    [FONT=&quot]එමෙන්ම එදින රාත්‍රියේ සිදුවූයේත් අප බියට පත්වන කරුණකි. වේලාව රාත්‍රි 10ට පමණ ඇත. මොනයම් හෝ කාරණාවක් නිසා ලොකු පුංචි අම්මා කිරි අම්මාගේ කාමරය ගිය විට කිරි අම්මා කාමරයේ නොවූ බව දැක සියල්ලන්ම පැමිණ ඇය ගැන සොයා බලන්නට වුනා. මහගෙදර කාමර වල හා අස්සක් මුල්ලක් නෑරම ඇයව සොයා ඇවිද්දද ඇය නිවසේ වන බවට කිසිම සාක්ෂියක් අපට සොයාගැනීමට නොහැකිවුනා. ඒ අනුව වහාම ක්‍රියාතමක වූ තාත්තා හා බාප්පලා වත්තේ හතර සීමාවන් වල කිරි අම්මා සෙවීමේ මෙහෙයුම දියත් කලා. එහි ප්‍රථිඵලයක් ලෙස කිරි අම්මාව වත්තේ එක් කෙළවරකට සීමාවී තිබෙන වැව අසලින් සොයාගැනීමට හැකි වූ අතර ඒ මොහොතෙත් ඇය පසුවූයේ සිහිමද තත්වයකිනි. කොහොම හරි අවසන ඇයව නිවසට රැගෙන ගිය අතර ඇය පවසා සිටියේ හිසේ සිට දෙපතුල දක්වා කළු පාට ඇදුමකින් වසාගෙන සිටි විරූපි අයෙක් තමාට අඩගැසූ බවත් ඒ නිසා ඇය ඔහු පසු පස ගිය බවත් ඔහු ඇයට වැවට බසින්නට බල කල බවත්ය. මේ සිදුවීමත් සමග නිවැසියන්ගේ ආරක්ෂාව අවදානම් බවක් පෙනෙන්නට වූයෙන් සෙනසුරාදා සාත්තුව කරන යකදුරා මහගෙදරට පැමිණ නිවසට තාවකාලික ආරක්ෂාවක් පනවා ගියා.[/FONT]
    [FONT=&quot]සිකුරාදා දිනය උදා වුනා. අම්මා හා පුංචි අම්මලා කුස්සියට වී දිවා ආහාරය සූදානම් කරමින් සිටිය අතර මා මල්ලිලා සමගින් මිදුලට වී සෙල්ලම් කරන්න වුනා. තාත්තා හා බාප්පලා නිවසේ නොසිට බැහැරව ගොස් තිබිනේ සාත්තුවට අවශ්‍ය ද්‍රවය සොයාගැනීම සදහායි. මේ වන විට නිවසේ "වැඩුනු පිරිමියෙකුට" සිටියේ පොඩි බාප්පගේ බාල සහෝදරයා සුධාරක බාප්පා පමණි. එක්වරම පොඩි පුංචි අම්මා තම කුස අල්ලාගනිමින් කෑ ගසමින් බිම වැටෙන්නට වුනා. වහාම ක්‍රියාත්මක වූ අම්මා හා ලොකු පුංචි අම්මා ඇයව පරීක්ෂා කර රෝහලට ගෙන යා යුතු බවට තීරණය කලේ ඇගේ තත්වය තරමක් බරපතල බව් හැගී ගිය හෙයිනි. පොඩි බාප්පගේ කාරයේ හැමටම යා නොහැකි බැවින් හා කිරි අම්මාගේ ආරක්ෂාවට කිසිවෙකු නොවූ බැවින් පොඩි පුංචි අම්මාව රෝහලට රැගෙන ගියේ සුධාරක බාප්පා හා අම්මා පමණි. පොඩි පුංචි අම්මාගේ තත්වය තත්වය බරපතල නොවූවද ඇගේ දරුගැබ අවදානම් තත්වයක පසුවන බව වෛද්‍යවරුන්ගේ නිගමනය වී තිබුනා. මේ පිළිබදව දැනගත් පොඩි බාප්පා දැඩිව කම්පා වූ අතර එදින රාත්‍රියේම නිවසට පැමිණි යකදුරුවරයා අර්නස්ට් සීයාව හා තාත්තාව අමතා කියා සිටියේ යම් හෙයකින් නිවස කිළි වුවහොත් එහෙම නැවත මාස 3ක් යනතුරු කිසිවක් කල නොහැකි වන බැවින් කෙසේ හෝ සාත්තුව හෙටම කල යුතු වන බවයි. එමෙන්ම ඒ සදහා මහගෙදර ස්ථීර පදිංචිකාරයන් සහභාගීවිය යුතු බැවින් පොඩි පුංචි අම්මාව කෙසේ හෝ මේ සදහා රැගෙන ආ යුතු බවකි. ඒ අනුව අම්මා හා ලොකු පුංචි අම්මා කියා සිටියේ ඇගේ තත්වය බරපතල නොවන නිසා ඇයව හෙට රැගෙන එන බවයි. අවසන පොඩි බාප්පාද එයට එකග විය.[/FONT]
    [FONT=&quot]සෙනසුරාද එළඹුනා. අදි[FONT=&quot]න්[/FONT] පසුවවත් මේ කරදර වල නිමාවක් දකින්න ලැබෙතැයි අපේකෂාවෙන් සියළුම දෙනා පසු වුනා. උදෑසනම නිවසට පැමිණියේ අපට මුණගැසුනු මු[FONT=&quot]ල්[/FONT] යකදුරුවරයා ([FONT=&quot]ඔහුව [FONT=&quot]පොඩි [FONT=&quot]යකදුරා[FONT=&quot] [FONT=&quot]ලෙස [FONT=&quot]හදුන්වමු)[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] හා ඔහුගේ සහයකයන්ද දෙදෙනායි. ඔහු පැමිණ ස්ව කැමැත්තෙන්ම අපට උපකාර කරන්නට වුනා. මල් තත්ටු දොළපිදේනි ඔවුන් විසින්ම සකසන්නට වුනා. එමෙන්ම මේ සෑම දෙයක්ම රහසින් මෙන් කිරීමට ඔවුන් වගබලාගත්තේ පෙර මෙන් යම් අයෙක් මෙය වලක්වන්නට උත්සහගනු ඇතැයි අපේක්ෂා කරන නිසාය. [/FONT]
    [FONT=&quot]දහව[FONT=&quot]ල්[FONT=&quot] [/FONT][/FONT]වන විට මේ සදහා උපකාරී වන්නට විස්වාසවන්තයින් ලෙස ආරාධනා ලැබූ අපේ තාත්තාගේ වැඩිමල් සහෝදරයින් දෙදෙනෙක්ද ලොකු බාප්පාගේ ඤාති සහෝදරයෙක් හා මස්සිනා කෙනෙක්ද පොඩි බාප්පාගේ සහෝදරයින් දෙදෙනා හා ඔහුගේ මිතුරන් දෙදෙනෙක්ද පවුලේ හිතෛෂී පිරිමින් සිව්දෙනෙක්ද පැමිණියා. මීට අමතරව තාත්තා හා බාප්පලාද, අර්නස්ට් සීයාද සිටියා. එමෙන්ම කිරි අම්මා, අම්මා හා පුංචි අම්මලාද, තවත් ගැහැණු අය පස්දෙනෙක් පමණද පැමිණ සිටියා. මේ අයට අමතරව යකදුරන් දෙදෙනා හා ඔවුන්ගේ සහයකයින් හතරක්ද සිටියා. මෙහි දී තව යමක් කීම වටී. යකදුරාගේ අදහස වූයේ මේ කර්‍ය සදහා මේ ගමේ අය පමණට වඩා අවශය නොවන බැවින් ඔවුන්ගේ සහභාගීත්වය සීමා කරන ලෙසයි.[/FONT]
    [FONT=&quot]හවස හතරට පමණ සාත්තුවේ කටයුතු ටිකෙන් ටික ආරම්භ වුනා. කුස්සිය පැත්තට වන්නට පිහිටි කුඩා මඩුව තුල පුළුටු බදින්නට පටන්ගත් අතර, ගොඩ මස්, දිය මස්, ඌරු මස්, හරක් මස් පිළියෙල කරන්නට වූයේ යකදුරුවරුන්ගේ සහයකයින් විසින්. හවස පහ පමණ වන විට මඩුව දෙසින් ආවේ විශාල පුළුටු ගදක්. [/FONT]
    [FONT=&quot]රාත්‍රි අට පමණ වන විට ලොකු යකදුරා විසින් මංතර ජපකිරීම ආරම්භ කලා. විශේෂත්වය නම් ඔහු මන්තර ජප කලේ කිරි අම්මාගේ කාමරයට වී මිනී හිස්කබලක් ඉදිරියෙන් තබාගෙන වීමයි. එමෙන්ම මේ වන විට ඔහු අපට තවත් විධානයක් ලබා දී තිබුනා. එන[FONT=&quot]ම්[/FONT] බංධනය කැපීමෙන් අනතුරුව නිවස හා වත්ත ආරක්ෂා කිරීම සදහා දෙහි හා ගල් වැලළීමක් සිදු කරන අතර ඒ සදහා රාත්‍රී නමයට පෙර නිවසේ හතර කොනේ සහ වත්තේ හතර කොනේ වලවල් හතරක් හාරා තබන ලෙසයි. එමෙන් ඒ සදහා ඉතාමත් ව්ශ්වාසවන්තයින් යොදා ගන්නා ලෙසටද එම දෙහි හා ගල් වැළලිය යුත්තේ තමා විසින් මළගිය ප්‍රාණියා තම සිරුරට ආවේශ කරගැනීමෙන් පසුව තමන් වත්තේ හතර සීමාවෙන් එළියට රැගෙන ගිය පසුව බවත් ඔහු පුන පුනා කියා සිටියා. එමෙන්ම යම් හෙයකින් මේ දෙහි හා ගල් වලලා ආරක්ෂා කිරීම නිවැරදිවම නොකලොත් මේ කරන කිසිවක ප්‍රථිඵල නොලැබෙන බවටද ඔහු තරයේ කියා සිටියා. එනිසා මේ සදහා ඔහුගේ එක් සහයකයෙකුත් අනෙක් යකදුරාගේ එක් සහයකයෙකුත් ලබා දෙන අතර මුලින්ම නිවස වටේ ආරක්ශාව සිදුකර වත්ත වටේ ආරක්ෂා කිරීම සදහා දෙදෙනෙකු බැගින් යන ලෙසටද ඔහු යෝජනා කලා. ඒ අනුව ඒ කාර්‍යට අපේ තාත්තා, ලොකු බාප්පා, පොඩි බාප්පගේ සහෝදරයන් දෙදෙනා ඉදිරිපත් වුනා.[/FONT]
    [FONT=&quot]රාත්‍රී 10ට පමණ සියළුම දෙනාට නිවස හිස් කර මිදුළට පැමිණ මල් තට්ටුව ඉදිරිපිට රැදී සිටින ලෙසට යකදුරා විසින් දැනුම් දී සිටියා.එමෙන්ම හැකි සෑම විටම සැවොම එකට ඉන්නා ලෙසද ඔහු අපට දන්වා සිටියා. මිදුලේ හතර කොනේ දුම්මල පන්දම් දැල්වෙන අතර යකදුරා මතුරන්නට පටන් ගත්තා. ඒ මංතර අතර බද්‍ර කාලී, සොහොන් පිල්ලි, මහසෝන් දිශ්ඨි යන වචන් වලින් පවා අපට ඇති කලේ බියජනක හැගීමක්. මේ ලෙසින් පැයක් එක හමාරක් පමණ මතුරන්නට වූ යකදුරා ටිකෙන් ටික පරළ වන්නට පටන් ගත්තා. අප අසල සිටි පොඩි යකදුරා කියා සිටියේ ඔහු විසින් ටිකෙන් ටික මළගිය ප්‍රාණියාව තම සිරුරට ආවේශ කරගන්නා බවකි. අපි බියෙන් සලිතව මේ දෙස බලා සිටියා. ඒ සමගම එක්වරම මංතර ජප කරමින් සිටි යකදුරා බිම ඇද වැටෙන්නට වුනා. අනතුරුව ඔහුට ආවේශ වූ මළගිය ප්‍රාණියා කතා කරන්නට වුනා.
    මම උබලව මරාගෙන මැරෙනවා. මට උබලගෙ ලේ බොන්න ඕනේ. උබලට බෑ මාව යවන්න. මම එයා කියන දේයි කරන්නේ. උබලව විනාශ කරන්නයි එයාට ඕනේ.[/FONT]
    [FONT=&quot]මේ වෙලාවේ පන්දම අතට ගත්ත යකදුරාගේ සහයකයා කවුද උබ කියපන් කියල ඇහැව්වා. එතකොට ආවේශයෙන් ඔහු කියා සිටියේ තමා මේ වත්ත බලාකියාගෙන නිවසේ බැල මෙහෙවර කල ඩිංගිරි බවයි. ඒ අනුව අපේ අම්මලා පුදුම වූවේ ඔහු මිය ගියේ අම්මලා කුඩා කාලයේ [FONT=&quot]දීම [/FONT]බැවිනි. ඒ තොරතුරු දැනගත් සහයකයා මෙච්චර කාලයක් උබ මෙයාලට කරදර ක[FONT=&quot]රන්[FONT=&quot] [FONT=&quot]නැ[/FONT][/FONT][/FONT]තුව හිටියේ, ඇයි දැන් මෙහෙම කරන්නේ ලෙස අසයි.
    මට එහෙම කරන්න වෙලා. මට යන්න බෑ මාව බැදගෙන ඉන්නේ කියා කියයි.
    මේ ලෙසින් සංවාදය බොහො දුර ගිය පසු ඔහු ආවේශයෙන්ම කුකුළෙකුගේ කරමල සිදුරු කර ලේ බී හූ හඩ තියන්නට විය. එමෙන්ම පපුව උඩ පුහුල් ගෙඩියක් තබාගෙන තියුණු කඩුවකින් ඔහු එය දෙබෑකලේ අපව පුදුමට පත් කරවමිනි. අනතුරුව සිහිසුන්ව වැටුණු ඔහු දරදඩු වන්නට විය. මේ මොහොතේ දී ඔහු සිටින්නේ සැබෑවටම මියගිය එකෙකු ලෙසය. මේ වෙලාවේ සහයකයා විසින් තාච්චියක් ගෙන යකදුරාගේ පපුව මතට ගෙන බිත්තරයක් බදින්නට විය. එනමුත් ඒ ගිනි අගුරු රස්නයටවත් යකදුරාගේ දරදඩු බව වෙනස් නොවීය. මේ මොහොතේ දී යකදුරාව ඔසවාගෙන වත්තෙන් පිටට යා යුතු වූ අතර ඔවුන් යකදුරාව නැවත සිහි එළවාගෙන පැමිණීමට මත්තෙන් දෙහි හා ගල් වැලලිය යුතු බව සහයකයා විසින් දන්වා සිටි අතර නැවත යකදුරා එනතුරු කිසිවෙකු නිවසට නොයන ලෙසටද ඔහු කිය සිටියා.[/FONT]
    [FONT=&quot]අනතුරුව පොඩි යකදුරත් සහයකයින් දෙදෙනාත් තවත් පිරිමි පස් දෙනෙකුත් ලොකු යකදුරාව ඔසවාගෙන වත්තෙන් පිටවුනා. එහිදී ඔවුන් වත්තෙන් පිට පාළුවට ගිය තුංමං හංදියකට ගොස් මංතර ජප කරමින් යකදුරාව සිහියට ගත් අතර ඔහුගේ දරදඩු වී තිබුණු සිරුරේ අත් හා කකුල් ප්‍රකෘත්තිමත් කලේ මෝල් ගස් තබා ඒවා දිග හැරීමෙනි. නිවසින් පිටවී ගො[FONT=&quot]ස්[/FONT] විනාඩි 45කට පමණ පසු ඔවුන් නිවසට පැමිණියේ ආරක්ෂාව කල බවට සැක හැර දැනගැනීමෙන් පසුවයි.[/FONT]
    [FONT=&quot]ආපසු පැමිණීමෙන් පසුව අපත් සමග නිවසට ගොඩවුනු ලොකු යකදුරා නිවස අභ්‍යන්ථරයටද ආරක්ෂාවක් කරා. ඉතාමත් දැඩි උත්සහයක් හා දිගු වේලාවක් කැප කිරීමෙන් පසු සියල්ල හොදින් නිමවී ඇතැයි තමා විශ්වාස කරන බව යකදුරා පවසා සිටියා. එනමුත් ඒ ගැන සහසුද්දෙන්ම පැවසිය හැකි වන්නේ අදුනකින් බලා බවත් ඒ සදහා සතියක් පමණ ගොස් සොයා බලන ලෙසටත් ඔහු අපට දන්වා සිටීමෙන් පසු පාන්දර 4ට පමණ පසු සැවොම නින්දට ගියා.[/FONT]
    [FONT=&quot]පාන්දරම අවදි වූ අපි සැවොම නැවත සාලය එකතු වූයේ ලොකු යකදුරා ආපසු යෑමට සැරසුන නිසායි. හොදයි මේ ගෙදර ඉන්න තුන් දෙනා එන්න ලගට කියමින් ඔහු ඒ අයට පිරිත් නූල් දමා තව තවත් ආරක්ෂාව හා හිතේ විශ්වාසය තහවුරු කලා. ඒ වෙලාවේ පොඩි බාප්පා යකදුරාට රුපියල් 50000ක් මුදල ලබා දීමට සූදානම් වුන අතර ඔහු ප්‍රකාශ කලේ අදුන බැලීමෙන් පසුව හා තමන් විසින්ම තමන් ඒ කරදරයෙන් නිදහස් වූ බවට පසක් වූ පසුව ඒ මුදල් ලබාදෙන ලෙසයි. එමෙන්ම මීට පෙර යකදුරා විසින් කල දෙයද වංචාවක් නොව සත්‍යක් බවත් මේ නිවසට කල ඇති බංධනය බලවත් හෙයින් බිදීමට අපහසු වී ඇති බවද ඔහු කීවා. අවසානයේ ඔහු කියා සිටියේ තමාට අකමැත්තෙන් හෝ එම හූනියම් බංධනයඅ ආපසු කැපීමට වූ බවත් මෙය සිදු කල පුද්ගලයා කවුරුන්දැයි අනිවාර්යෙන්ම දැන්ගැනීමට ලැබෙනු ඇති බවයි..[/FONT]
    [FONT=&quot]ටික දිනක් ගතවිය. නිවැසියන්ට කිසිම අපහසුතාවක් ඇති නොවීය. එහෙත් තවත් අමුතු දෙයක් සිදුවී තිබුණි. එනම් බංධනය කැපූ දිනට පසු දින හවස 4ට පමණ කිරි අම්මා කාමරයේ සිටින විට ජනේලය ලගට පැමිණි ආගන්තුකයෙක් කිරි අම්මා දිහා බලා සිට ආපසු හැරී යන්නට යාමයි. සතියකට පමණ පසු අප විසින් පොඩි යකදුරා ලගට ගොස් මෙය කීවිට ඔහු කීවේ කිරි අම්මා දැක ඇත්තේ බංධනය බිදී ගිය බවට පෙන්නුම් කිරීමක් බවයි. එමෙන්ම ඔහු විසින් අදුනෙන් බලා කියා සිටියේත් එම බංධනය බිදී ගිය බවයි. ඔහුගේ අනුදැනුම මත තවත් සතියක් පමණ ගෙවී ගිය තැන අප ලොකු[FONT=&quot] [FONT=&quot]යකදු[FONT=&quot]රු[FONT=&quot] [/FONT][/FONT][/FONT][/FONT]මහතා සොයා ඔහුගේ නිවසට ගියා. ඒ වන විට කිරි අම්මා පෙර මෙන්ම ඉතාමත් නිරෝගීව සිටි අතර පොඩි පුංචි අම්මාත්, බාප්පාත් පෙර මෙන් සතුටින් සිටින්නට වුනා. නිවසේ තිබූ කලඑළිය නැවත පැමිණ තිබුනු අතර සියල්ලම හොදින් විසදී තිබුනා. ලොකු වෙද මහතා අනුරාධපුරය කිට්ටුව වාසය කරන නිසා අප ඔහුගේ නිවසට ගියේ පූජා නගරය වන්දනා කරගෙන ඒමේ චාරීකාවක්ද සැලසුම් කරගෙනයි. අප විසින් ඔහුට මුදල් දී ආපසු එන අතර ඔහු අපෙන් ඇසුවේ තාමත් වරදකරු එළි වූයේ නොමැතිදැයි කියාය. ඒ වන විටත් කිසිවෙක් එළි නොවී සිටි නිසා අප නැතැයි කීය.[/FONT]
    [FONT=&quot]අදාල සිදුවීම වී මාස තුනක් පමණ ගෙවෙන්නට විය. මේ 2003 වසරේ සිංහල අවුරුදු මාසයයි. අවුරුදු නිමාඩුවට මහගෙදර යාමේ ආසාවෙන් මා ඔද වැටී සිටියි. එක්වරම නිවසට ආ දුරකථන ඇමතුමකින් කියවූනේ මහගෙදරට යාබද නිවසේ සිටි දෙමෝදර ආච්චි අම්මා වස පානය කල මිය ගිය බවකි. ඒ සිදුවීමෙන් අනතුරුව අපි මළගෙදරට සහභාගීවීමට ගමට ගිය පසු කිරි අම්මා කී කතාවෙන් පුදුමයට පත්විය. ඒ මෙසේය,[/FONT]
    [FONT=&quot]වස පානය කල දෙමෝදර ආච්චි අම්මා වහ බෝතලයත් රැගෙන අපේ කිරි අම්මා හමුවට පැමිණ තිබුනි. ඇය මෙසේ කියා තිබුනි. මම උබලට වැරදි ගොඩක් කලා නංගී. මට සමාවෙයන්. මම වහ බීවා. ඉන්න බෑ කට තිත්ත නිසා වරක කෑල්ලක් කාලා මේ උබෙන් සමාව ගන්නයි ආවේ……….

    [FONT=&quot][FONT=&quot]කවුරුන් [FONT=&quot]විශ්වාස [FONT=&quot]කලද[FONT=&quot], [FONT=&quot]නොකලද [FONT=&quot]මේ [FONT=&quot]මා [FONT=&quot]විසින්ම [FONT=&quot]අත්දුටු [FONT=&quot]සත්‍යකි. [FONT=&quot]එමෙන්ම [FONT=&quot]තව[FONT=&quot] [FONT=&quot]දෙයක් [FONT=&quot]කිව [FONT=&quot]යුතුය [FONT=&quot]අපේ [FONT=&quot]පොඩි [FONT=&quot]පුංචි [FONT=&quot]අම්මගේ [FONT=&quot]පළවෙනි [FONT=&quot]දරුවා [FONT=&quot]හොදින් [FONT=&quot]වැඩී [FONT=&quot]නොමැති [FONT=&quot]නිසා [FONT=&quot]නැතිවුනා. [FONT=&quot]ඒත් [FONT=&quot]දැන් [FONT=&quot]එයාලට [FONT=&quot]ළමයි 3[FONT=&quot]ක් [FONT=&quot]ඉන්නවා.[FONT=&quot] ඉස්සර [FONT=&quot]වගේම [FONT=&quot]ගොඩාක [FONT=&quot]සතු[FONT=&quot]ටින් [FONT=&quot]එයාලත් [FONT=&quot]කි[FONT=&quot]රි [FONT=&quot]අම්මත් [FONT=&quot]ජීවත් [FONT=&quot]වෙනවා. [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [/FONT]

    font size increased
    හා ඔහුගේ සහයකයන්ද දෙදෙනායි. ඔහු පැමිණ ස්ව කැමැත්තෙන්ම අපට උපකාර කරන්නට වුනා. මල් තත්ටු දොළපිදේනි ඔවුන් විසින්ම සකසන්නට වුනා. එමෙන්ම මේ සෑම දෙයක්ම රහසින් මෙන් කිරීමට ඔවුන් වගබලාගත්තේ පෙර මෙන් යම් අයෙක් මෙය වලක්වන්නට උත්සහගනු ඇතැයි අපේක්ෂා කරන නිසාය.
    දහවල්වන විට මේ සදහා උපකාරී වන්නට විස්වාසවන්තයින් ලෙස ආරාධනා ලැබූ අපේ තාත්තාගේ වැඩිමල් සහෝදරයින් දෙදෙනෙක්ද ලොකු බාප්පාගේ ඤාති සහෝදරයෙක් හා මස්සිනා කෙනෙක්ද පොඩි බාප්පාගේ සහෝදරයින් දෙදෙනා හා ඔහුගේ මිතුරන් දෙදෙනෙක්ද පවුලේ හිතෛෂී පිරිමින් සිව්දෙනෙක්ද පැමිණියා. මීට අමතරව තාත්තා හා බාප්පලාද, අර්නස්ට් සීයාද සිටියා. එමෙන්ම කිරි අම්මා, අම්මා හා පුංචි අම්මලාද, තවත් ගැහැණු අය පස්දෙනෙක් පමණද පැමිණ සිටියා. මේ අයට අමතරව යකදුරන් දෙදෙනා හා ඔවුන්ගේ සහයකයින් හතරක්ද සිටියා. මෙහි දී තව යමක් කීම වටී. යකදුරාගේ අදහස වූයේ මේ කර්‍ය සදහා මේ ගමේ අය පමණට වඩා අවශය නොවන බැවින් ඔවුන්ගේ සහභාගීත්වය සීමා කරන ලෙසයි.
    හවස හතරට පමණ සාත්තුවේ කටයුතු ටිකෙන් ටික ආරම්භ වුනා. කුස්සිය පැත්තට වන්නට පිහිටි කුඩා මඩුව තුල පුළුටු බදින්නට පටන්ගත් අතර, ගොඩ මස්, දිය මස්, ඌරු මස්, හරක් මස් පිළියෙල කරන්නට වූයේ යකදුරුවරුන්ගේ සහයකයින් විසින්. හවස පහ පමණ වන විට මඩුව දෙසින් ආවේ විශාල පුළුටු ගදක්.
    රාත්‍රි අට පමණ වන විට ලොකු යකදුරා විසින් මංතර ජපකිරීම ආරම්භ කලා. විශේෂත්වය නම් ඔහු මන්තර ජප කලේ කිරි අම්මාගේ කාමරයට වී මිනී හිස්කබලක් ඉදිරියෙන් තබාගෙන වීමයි. එමෙන්ම මේ වන විට ඔහු අපට තවත් විධානයක් ලබා දී තිබුනා. එනම් බංධනය කැපීමෙන් අනතුරුව නිවස හා වත්ත ආරක්ෂා කිරීම සදහා දෙහි හා ගල් වැලළීමක් සිදු කරන අතර ඒ සදහා රාත්‍රී නමයට පෙර නිවසේ හතර කොනේ සහ වත්තේ හතර කොනේ වලවල් හතරක් හාරා තබන ලෙසයි. එමෙන් ඒ සදහා ඉතාමත් ව්ශ්වාසවන්තයින් යොදා ගන්නා ලෙසටද එම දෙහි හා ගල් වැළලිය යුත්තේ තමා විසින් මළගිය ප්‍රාණියා තම සිරුරට ආවේශ කරගැනීමෙන් පසුව තමන් වත්තේ හතර සීමාවෙන් එළියට රැගෙන ගිය පසුව බවත් ඔහු පුන පුනා කියා සිටියා. එමෙන්ම යම් හෙයකින් මේ දෙහි හා ගල් වලලා ආරක්ෂා කිරීම නිවැරදිවම නොකලොත් මේ කරන කිසිවක ප්‍රථිඵල නොලැබෙන බවටද ඔහු තරයේ කියා සිටියා. එනිසා මේ සදහා ඔහුගේ එක් සහයකයෙකුත් අනෙක් යකදුරාගේ එක් සහයකයෙකුත් ලබා දෙන අතර මුලින්ම නිවස වටේ ආරක්ශාව සිදුකර වත්ත වටේ ආරක්ෂා කිරීම සදහා දෙදෙනෙකු බැගින් යන ලෙසටද ඔහු යෝජනා කලා. ඒ අනුව ඒ කාර්‍යට අපේ තාත්තා, ලොකු බාප්පා, පොඩි බාප්පගේ සහෝදරයන් දෙදෙනා ඉදිරිපත් වුනා.
    රාත්‍රී 10ට පමණ සියළුම දෙනාට නිවස හිස් කර මිදුළට පැමිණ මල් තට්ටුව ඉදිරිපිට රැදී සිටින ලෙසට යකදුරා විසින් දැනුම් දී සිටියා.එමෙන්ම හැකි සෑම විටම සැවොම එකට ඉන්නා ලෙසද ඔහු අපට දන්වා සිටියා. මිදුලේ හතර කොනේ දුම්මල පන්දම් දැල්වෙන අතර යකදුරා මතුරන්නට පටන් ගත්තා. ඒ මංතර අතර බද්‍ර කාලී, සොහොන් පිල්ලි, මහසෝන් දිශ්ඨි යන වචන් වලින් පවා අපට ඇති කලේ බියජනක හැගීමක්. මේ ලෙසින් පැයක් එක හමාරක් පමණ මතුරන්නට වූ යකදුරා ටිකෙන් ටික පරළ වන්නට පටන් ගත්තා. අප අසල සිටි පොඩි යකදුරා කියා සිටියේ ඔහු විසින් ටිකෙන් ටික මළගිය ප්‍රාණියාව තම සිරුරට ආවේශ කරගන්නා බවකි. අපි බියෙන් සලිතව මේ දෙස බලා සිටියා. ඒ සමගම එක්වරම මංතර ජප කරමින් සිටි යකදුරා බිම ඇද වැටෙන්නට වුනා. අනතුරුව ඔහුට ආවේශ වූ මළගිය ප්‍රාණියා කතා කරන්නට වුනා.
    මම උබලව මරාගෙන මැරෙනවා. මට උබලගෙ ලේ බොන්න ඕනේ. උබලට බෑ මාව යවන්න. මම එයා කියන දේයි කරන්නේ. උබලව විනාශ කරන්නයි එයාට ඕනේ.
    මේ වෙලාවේ පන්දම අතට ගත්ත යකදුරාගේ සහයකයා කවුද උබ කියපන් කියල ඇහැව්වා. එතකොට ආවේශයෙන් ඔහු කියා සිටියේ තමා මේ වත්ත බලාකියාගෙන නිවසේ බැල මෙහෙවර කල ඩිංගිරි බවයි. ඒ අනුව අපේ අම්මලා පුදුම වූවේ ඔහු මිය ගියේ අම්මලා කුඩා කාලයේ දීම බැවිනි. ඒ තොරතුරු දැනගත් සහයකයා මෙච්චර කාලයක් උබ මෙයාලට කරදර කරන් නැතුව හිටියේ, ඇයි දැන් මෙහෙම කරන්නේ ලෙස අසයි.
    මට එහෙම කරන්න වෙලා. මට යන්න බෑ මාව බැදගෙන ඉන්නේ කියා කියයි.
    මේ ලෙසින් සංවාදය බොහො දුර ගිය පසු ඔහු ආවේශයෙන්ම කුකුළෙකුගේ කරමල සිදුරු කර ලේ බී හූ හඩ තියන්නට විය. එමෙන්ම පපුව උඩ පුහුල් ගෙඩියක් තබාගෙන තියුණු කඩුවකින් ඔහු එය දෙබෑකලේ අපව පුදුමට පත් කරවමිනි. අනතුරුව සිහිසුන්ව වැටුණු ඔහු දරදඩු වන්නට විය. මේ මොහොතේ දී ඔහු සිටින්නේ සැබෑවටම මියගිය එකෙකු ලෙසය. මේ වෙලාවේ සහයකයා විසින් තාච්චියක් ගෙන යකදුරාගේ පපුව මතට ගෙන බිත්තරයක් බදින්නට විය. එනමුත් ඒ ගිනි අගුරු රස්නයටවත් යකදුරාගේ දරදඩු බව වෙනස් නොවීය. මේ මොහොතේ දී යකදුරාව ඔසවාගෙන වත්තෙන් පිටට යා යුතු වූ අතර ඔවුන් යකදුරාව නැවත සිහි එළවාගෙන පැමිණීමට මත්තෙන් දෙහි හා ගල් වැලලිය යුතු බව සහයකයා විසින් දන්වා සිටි අතර නැවත යකදුරා එනතුරු කිසිවෙකු නිවසට නොයන ලෙසටද ඔහු කිය සිටියා.
    අනතුරුව පොඩි යකදුරත් සහයකයින් දෙදෙනාත් තවත් පිරිමි පස් දෙනෙකුත් ලොකු යකදුරාව ඔසවාගෙන වත්තෙන් පිටවුනා. එහිදී ඔවුන් වත්තෙන් පිට පාළුවට ගිය තුංමං හංදියකට ගොස් මංතර ජප කරමින් යකදුරාව සිහියට ගත් අතර ඔහුගේ දරදඩු වී තිබුණු සිරුරේ අත් හා කකුල් ප්‍රකෘත්තිමත් කලේ මෝල් ගස් තබා ඒවා දිග හැරීමෙනි. නිවසින් පිටවී ගොස් විනාඩි 45කට පමණ පසු ඔවුන් නිවසට පැමිණියේ ආරක්ෂාව කල බවට සැක හැර දැනගැනීමෙන් පසුවයි.
    ආපසු පැමිණීමෙන් පසුව අපත් සමග නිවසට ගොඩවුනු ලොකු යකදුරා නිවස අභ්‍යන්ථරයටද ආරක්ෂාවක් කරා. ඉතාමත් දැඩි උත්සහයක් හා දිගු වේලාවක් කැප කිරීමෙන් පසු සියල්ල හොදින් නිමවී ඇතැයි තමා විශ්වාස කරන බව යකදුරා පවසා සිටියා. එනමුත් ඒ ගැන සහසුද්දෙන්ම පැවසිය හැකි වන්නේ අදුනකින් බලා බවත් ඒ සදහා සතියක් පමණ ගොස් සොයා බලන ලෙසටත් ඔහු අපට දන්වා සිටීමෙන් පසු පාන්දර 4ට පමණ පසු සැවොම නින්දට ගියා.
    පාන්දරම අවදි වූ අපි සැවොම නැවත සාලය එකතු වූයේ ලොකු යකදුරා ආපසු යෑමට සැරසුන නිසායි. හොදයි මේ ගෙදර ඉන්න තුන් දෙනා එන්න ලගට කියමින් ඔහු ඒ අයට පිරිත් නූල් දමා තව තවත් ආරක්ෂාව හා හිතේ විශ්වාසය තහවුරු කලා. ඒ වෙලාවේ පොඩි බාප්පා යකදුරාට රුපියල් 50000ක් මුදල ලබා දීමට සූදානම් වුන අතර ඔහු ප්‍රකාශ කලේ අදුන බැලීමෙන් පසුව හා තමන් විසින්ම තමන් ඒ කරදරයෙන් නිදහස් වූ බවට පසක් වූ පසුව ඒ මුදල් ලබාදෙන ලෙසයි. එමෙන්ම මීට පෙර යකදුරා විසින් කල දෙයද වංචාවක් නොව සත්‍යක් බවත් මේ නිවසට කල ඇති බංධනය බලවත් හෙයින් බිදීමට අපහසු වී ඇති බවද ඔහු කීවා. අවසානයේ ඔහු කියා සිටියේ තමාට අකමැත්තෙන් හෝ එම හූනියම් බංධනයඅ ආපසු කැපීමට වූ බවත් මෙය සිදු කල පුද්ගලයා කවුරුන්දැයි අනිවාර්යෙන්ම දැන්ගැනීමට ලැබෙනු ඇති බවයි..
    ටික දිනක් ගතවිය. නිවැසියන්ට කිසිම අපහසුතාවක් ඇති නොවීය. එහෙත් තවත් අමුතු දෙයක් සිදුවී තිබුණි. එනම් බංධනය කැපූ දිනට පසු දින හවස 4ට පමණ කිරි අම්මා කාමරයේ සිටින විට ජනේලය ලගට පැමිණි ආගන්තුකයෙක් කිරි අම්මා දිහා බලා සිට ආපසු හැරී යන්නට යාමයි. සතියකට පමණ පසු අප විසින් පොඩි යකදුරා ලගට ගොස් මෙය කීවිට ඔහු කීවේ කිරි අම්මා දැක ඇත්තේ බංධනය බිදී ගිය බවට පෙන්නුම් කිරීමක් බවයි. එමෙන්ම ඔහු විසින් අදුනෙන් බලා කියා සිටියේත් එම බංධනය බිදී ගිය බවයි. ඔහුගේ අනුදැනුම මත තවත් සතියක් පමණ ගෙවී ගිය තැන අප ලොකු යකදුරුමහතා සොයා ඔහුගේ නිවසට ගියා. ඒ වන විට කිරි අම්මා පෙර මෙන්ම ඉතාමත් නිරෝගීව සිටි අතර පොඩි පුංචි අම්මාත්, බාප්පාත් පෙර මෙන් සතුටින් සිටින්නට වුනා. නිවසේ තිබූ කලඑළිය නැවත පැමිණ තිබුනු අතර සියල්ලම හොදින් විසදී තිබුනා. ලොකු වෙද මහතා අනුරාධපුරය කිට්ටුව වාසය කරන නිසා අප ඔහුගේ නිවසට ගියේ පූජා නගරය වන්දනා කරගෙන ඒමේ චාරීකාවක්ද සැලසුම් කරගෙනයි. අප විසින් ඔහුට මුදල් දී ආපසු එන අතර ඔහු අපෙන් ඇසුවේ තාමත් වරදකරු එළි වූයේ නොමැතිදැයි කියාය. ඒ වන විටත් කිසිවෙක් එළි නොවී සිටි නිසා අප නැතැයි කීය.
    අදාල සිදුවීම වී මාස තුනක් පමණ ගෙවෙන්නට විය. මේ 2003 වසරේ සිංහල අවුරුදු මාසයයි. අවුරුදු නිමාඩුවට මහගෙදර යාමේ ආසාවෙන් මා ඔද වැටී සිටියි. එක්වරම නිවසට ආ දුරකථන ඇමතුමකින් කියවූනේ මහගෙදරට යාබද නිවසේ සිටි දෙමෝදර ආච්චි අම්මා වස පානය කල මිය ගිය බවකි. ඒ සිදුවීමෙන් අනතුරුව අපි මළගෙදරට සහභාගීවීමට ගමට ගිය පසු කිරි අම්මා කී කතාවෙන් පුදුමයට පත්විය. ඒ මෙසේය,
    වස පානය කල දෙමෝදර ආච්චි අම්මා වහ බෝතලයත් රැගෙන අපේ කිරි අම්මා හමුවට පැමිණ තිබුනි. ඇය මෙසේ කියා තිබුනි. මම උබලට වැරදි ගොඩක් කලා නංගී. මට සමාවෙයන්. මම වහ බීවා. ඉන්න බෑ කට තිත්ත නිසා වරක කෑල්ලක් කාලා මේ උබෙන් සමාව ගන්නයි ආවේ……….

    කවුරුන් විශ්වාස කලද, නොකලද මේ මා විසින්ම අත්දුටු සත්‍යකි. එමෙන්ම තව දෙයක් කිව යුතුය අපේ පොඩි පුංචි අම්මගේ පළවෙනි දරුවා හොදින් වැඩී නොමැති නිසා නැතිවුනා. ඒත් දැන් එයාලට ළමයි 3ක් ඉන්නවා. ඉස්සර වගේම ගොඩාක සතුටින් එයාලත් කිරි අම්මත් ජීවත් වෙනවා.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    මම නම් ඕපන් මයින්ඩඩ් ඉන්නේ. හැබයි මම 70% ක් ම පිලි ගන්නේ නෑ. මේවා බොරුම කියන්න බෑ, හේතුව මේ ගැන ගොඩක් අත්දැකීම් තියෙන අය ඉන්න එක. මගේ අත්තප්ප ගේ මන්ත්‍ර ගැනත් ෆේමස් කතා තියෙනවා ගමේ මිනිස්සු ගාව. අත්තප්පගේ මන්ත්‍ර අම්මල කවුරුත් ෆලෝ කරල නෑ. ඒ හින්දා ඒවා විනාශ වෙලා. හැබයි සමහර බෙහෙත් අම්ම පාඩම් කර ගෙන තීයෙනවා. ඒවගේ එක බෙහෙතකින් ඕනම තුවාලයක් සුව කරන්න පුලුවන්. ඔඩු දුවපු දියවැඩියාව වගේ තියෙන අයගෙත්. ඒක නම ඉතින් මැජික් එකක් නැතුව ඇති. මොකද ඒක ස්වාභාවික ශාක වලින් හදන හින්දා. හැබයි හදන වත් පිලිවෙතක් තියෙනවා. අපි ඉතින් හදන කොට හදන්නේ ඒ වත් පිලිවත් වලට. එහෙම නැතුව හදල බලල පාවිච්චි කරා නම් කියන්න පුලුවන් ගුණයේ අඩුවක් තියෙනවද කියල.

    මම කියන්නේ මේවා කෙලින්ම බොරු කියල අහක දාන්නේ නැතුව පිලි ගත් මට්ටමේ පරීක්ෂණ කරා නම් හරි. එතකොට දැන ගන්න පුලුවන් ඇත්තද බොරුද කියල.

    e monawada ban anika pilli kiyanne monawada :rolleyes:
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    තම අවට පවතින විශේෂ ශක්ති ධාරා තමුන්ගේ අරමුණු වෙනුවෙන් බාවිතා කිරීමට යොදා ගත්ත ක්‍රමවේදයක් වෙන්න බැරිද මන්තර කියන්නෙ .ඔය කියන කුම්භාණ්ඩ ,පෙරේත , ආදී වශයෙන් යොදාගන්නා නම් එම ශක්තීන් වලට භාවිත උනු නම් වෙන්න ඇති අපේ හිත් වලට එන සාමාන්‍ය තේරුම් වලට වඩා .

    මොකද මන්තරේකින් කරනදෙයක් විද්‍යාවෙන් පැහැදිලි කරලා දෙනවනෙ නමුත් ඒක කල නොහැකි දෙයක් කියල කියන්නෙ නැහැ ,එකම ගැටළුව ඔය යක්ෂ ප්‍රේත ආදී නම් වල තේරුම පාවිච්චි කිරීමේදී ඇතිවන නොගැලපීම

    මට හිතෙන්නේ නම් මෙහෙමයි
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    සිරා කතාව උබේ එක මුලින් කියපන් අපේ ඒවත් දැම්මොත් පැටලෙනවා.. මටත් තියනව අපේ ගෙදර උන සිර වැඩක්...
    උබේ කතාවත් කියපන් මචෝ.....