[FONT="]අණ්‌වීක්‌ෂය[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]'[/FONT][FONT="]අණ්‌වීක්‌ෂය නිපදවූයේ ඕලන්ද ජාතික සකාරියස් ජාන්සන්[/FONT][FONT="]විසින් බව ලෝකය පොදුවේ පිළිගනියි. වර්ෂ [/FONT][FONT="]1590 [/FONT][FONT="]දී සකාරියන් ජාන්සන් සිය පියා[/FONT][FONT="]සමග එක් ව සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස අණ්‌වීක්‌ෂය බිහි විණැයි[/FONT][FONT="]යන්න ඒ අනුව විවාද රහිත සත්‍යයක් බවට පත් ව ඇත. එහෙත් අභයගිරි කැණීම්[/FONT][FONT="]තුළින් හමු වූ සියුම් රටා සහිත රන් දම්වැල් කැටයම් අණ්‌වීක්‌ෂයක්[/FONT][FONT="]භාවිතයෙන් තොර ව සිදු කළ නොහැකි බව ද සත්‍යයකි. එම කැටයම් අණ්‌වීක්‌ෂයකින්[/FONT][FONT="]නිරීක්‌ෂණය නො කොට හඳුනා ගැනීම පවා අසීරු ය. (එම රන් දම්වැල දැනට අභයගිරි[/FONT][FONT="]කෞතුකාගාරයේ තබා ඇත). එහෙත් වර්ෂ [/FONT][FONT="]1590[/FONT][FONT="]ට පෙර අනුරාධපුර යුගයේ දී සිංහල[/FONT][FONT="]කලාකරුවා අණ්‌වීක්‌ෂයක් භාවිත කළ බව පිළිගැනීමට අපි මැළි වෙමු."[/FONT][FONT="]
අපේ අය අණ්‌වීක්‌ෂය නිපදවා තිබෙන්නේ[/FONT][FONT="]ජාන්සන්ට බොහෝ කලින්[/FONT]
අපේ අය අණ්‌වීක්‌ෂය නිපදවා තිබෙන්නේ[/FONT][FONT="]ජාන්සන්ට බොහෝ කලින්[/FONT]
[/FONT][FONT="]ශ්‍රී[/FONT][FONT="]ලංකාවේ පාසල් විෂය නිර්දේශය තුළ විද්‍යාව අනිවාර්ය විෂයකි. එහෙයින්[/FONT][FONT="]යටත්පිරිසෙයින් හය ශ්‍රෝණිය දක්‌වා වත් උගත් සැවොම විද්‍යාව ඉගෙනගෙන ඇත.[/FONT][FONT="]එනිසා ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් සංඛ්‍යාත්මකව විද්‍යා අධ්‍යාපනයේ[/FONT][FONT="] "[/FONT][FONT="]අ"යන්න හෝ කියූවෝ වෙති. දැනට බොහෝ කාලයකට පෙර පටන් මෙලෙස විද්‍යාව විෂය[/FONT][FONT="]පාසල තුළ උගන්වන හෙයින් පරම්පරා තුනක්[/FONT][FONT="], [/FONT][FONT="]හතරක් පමණ වත්[/FONT][FONT="], [/FONT][FONT="]පාසල් විද්‍යා[/FONT][FONT="]අධ්‍යාපනය ලබා ඇත. එහෙයින් විද්‍යාව ශ්‍රී ලාංකිකයන්ට සමීප විෂයයකි.[/FONT][FONT="]
[/FONT][FONT="]කෙතරම්[/FONT][FONT="]සමීප විෂයයක් වුවත් විද්‍යාව බටහිරට අයත් විෂය පථයක් ලෙස තවමත් අපට[/FONT][FONT="]අවිඥානිකව ම හැඟී යයි. මේ විද්‍යාව සමග එකට ගැටගැසී ඇතැයි අවිඥානිකව හැඟී[/FONT][FONT="]යන තවත් මාතෘකා කිහිපයක් ද බටහිරයන්ට අයත් මාතෘකා සේ පොදුවේ පිළිගැනීමක්[/FONT][FONT="]පවතී. විද්‍යාව සමග කොතෙක් සම්බන්ධ දැයි ප්‍රමාණාත්මකව ගැනිය නොහැකි[/FONT][FONT="]වුවත් ඒ සමග සිහිපත් වන එකී මාතෘකා නම් තාක්‌ෂණය[/FONT][FONT="], [/FONT][FONT="]නූතනත්වය හා ඉංග්‍රීසි[/FONT][FONT="]භාෂාවයි. විද්‍යාව බටහිරයන්ට පමණක් අයත් වූවක් නො ව එය ඒ ඒ සංස්‌කෘතීන්[/FONT][FONT="]තුළ විවිධාකාරයෙන් පවතින්නක් බව විදුසර පාඨකයෝ මැනැවින් දනිති. ඒ අනුව[/FONT][FONT="]යුරෝපයේ බටහිර විද්‍යාව බිහි වී වැඩුණු අතර අතීතයේ ශ්‍රී ලංකාව තුළ සිංහල[/FONT][FONT="]විද්‍යාවක් පැවතියේ යෑයි අපට කිව හැකි ය. එහෙත් වර්තමාන පිළිගැනීම අනුව[/FONT][FONT="]බටහිර විද්‍යාව සර්වත්‍ර විද්‍යාවක් සේ ගෙන ඉගෙනීමේ දී අපේ විද්‍යාවේ[/FONT][FONT="]දැනුමට යම් අසාධාරණයක් නො වන්නේ ද[/FONT][FONT="]? [/FONT][FONT="]විද්‍යාව ඒ ඒ සංස්‌කෘතියට ආවේණික[/FONT][FONT="]වන්නා සේ ම එම සංස්‌කෘතීන්ට හිමි බලයක් ද වෙයි. බටහිර සංස්‌කෘතියේ බලය[/FONT][FONT="]වර්තමාන ලෝක තත්ත්වය තුළ සිංහල සංස්‌කෘතියට හිමි බලය ඉක්‌මවා යන බැවින්[/FONT][FONT="]බටහිර විද්‍යාව[/FONT][FONT="], [/FONT][FONT="]සිංහල විද්‍යාව අභිබවා සිටි. එසේ වූ පමණින් පහත[/FONT][FONT="]පරස්‌පරයන් යුක්‌ති යුක්‌ත වේ ද[/FONT][FONT="]?
[/FONT][FONT="]අණ්‌වීක්‌ෂය[/FONT][FONT="]නිපදවූයේ ඕලන්ද ජාතික සකාරියස් ජාන්සන් විසින් බව ලෝකය පොදුවේ පිළිගනියි.[/FONT][FONT="]වර්ෂ [/FONT][FONT="]1590[/FONT][FONT="] දී සකාරියන් ජාන්සන් සිය පියා සමග එක් ව සිදු කළ පර්යේෂණවල[/FONT][FONT="]ප්‍රතිඵලයක් ලෙස අණ්‌වීක්‌ෂය බිහි විණැයි යන්න ඒ අනුව විවාද රහිත[/FONT][FONT="]සත්‍යයක් බවට පත් ව ඇත. එහෙත් අභයගිරි කැණීම් තුළින් හමු වූ සියුම් රටා[/FONT][FONT="]සහිත රන් දම්වැල් කැටයම් අණ්‌වීක්‌ෂයක් භාවිතයෙන් තොර ව සිදු කළ නොහැකි[/FONT][FONT="]බව ද සත්‍යයකි. එම කැටයම්[/FONT][FONT="]අණ්‌වීක්‌ෂයකින් නිරීක්‌ෂණය නො කොට හඳුනා ගැනීම[/FONT][FONT="]පවා අසීරු ය. (එම රන් දම්වැල දැනට අභයගිරි කෞතුකාගාරයේ තබා ඇත). එහෙත්[/FONT][FONT="]වර්ෂ [/FONT][FONT="]1590[/FONT][FONT="]ට පෙර අනුරාධපුර යුගයේ දී සිංහල කලාකරුවා අණ්‌වීක්‌ෂයක් භාවිත[/FONT][FONT="]කළ බව පිළිගැනීමට අපි මැළි වෙමු.[/FONT][FONT="]
[/FONT][FONT="]විදුසර විද්‍යා සඟරාවෙන් උපුටා ගන්නාලදි[/FONT]
[FONT="]
[/FONT]
Last edited:



