අණ නොතකා දාවනයකල යතුරු පැදිය

Black Monkey

Well-known member
  • Jun 21, 2012
    617
    491
    63
    CCTV නැති උනා නම් ආයුධ පොලිසියෙන් දැම්මා ඛියනව
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    තම්බි ගාව කඩු, හෙළයො ගාව තුවක්කු
    නැතුව නාන උබ කියන්නෙ පොලිසියට තුවක්කු නැතුව මන්නයක් දෙන්න කියලද.. :LOL:

    sindu kiyana ekek murder ekaka weapon ekak langa thibala allala apa hamba una neda
    munta apa ganna dawas kiyak yawida?
    ශාන් පුතාගෙ සීන් එක. ඌට වෙපන් එක විකුනල තිබුනෙත් පොලිසියෙ එකෙක්මයි.