යතුරු පැදිකරුට පසු පැදිකරු කළ අපරාධය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    යතුරුපැදියකින් ගමන්ගත් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් පසු පැදිකරු යතුරු පැදිය ධාවනය කළ පුද්ගලයාගේ ගෙල කපා පළාගොස් තිබුණි.
    එම සිදුවීම වාර්තා වී තිබුණේ ගනේමුල්ල පොලිස් වසමේ ඉහළ යාගොඩ ප්‍රදේශයෙනි.

    ප්‍රදේශවාසීන් එක්ව යතුරුපැදිකරු ගම්පහ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත්කර තිබූ අතර එහිදී ඔහු මියගොස් ඇත.
    කෙසේවෙතත් පළාගිය පුද්ගලයාද අසල වූ ලඳු කැලෑවක් තුළදී ගෙල කපාගෙන මියගොස් සිටියදී ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබේ.

    munta mona wage pssuwakda