අණ නොතකා ධාවනය

Apr 22, 2017
61
13
0
අණ නොතකා ධාවනය

මචන්ලා උදව්වක් ඕනෙ.මගෙ යාලුවෙක් 2018.08.11 බයික් එකේ අණ නොතකා ධාවනය කලා කියල ඊයෙ 2018.08.22 එක්තරා පොලිසියකින් කෝල් කරනව අදාල පොලිසියට ඇවිත් කට උත්තරයක් දෙන්නලු.මං දන්න තරමින් මොන පොලිසියකින්වත් එහෙම කෝල් කරල කියන්නෑ නේද.අනික සතියක් දෙකක් යයිද ඕක හොයන්න.මට දැනගන්න ඕන අණ නොතකා ධාවනය කියන වැරැද්දෙදි වෙන procedure එක මොකක්ද කියල.
 
Last edited:

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ගිහින් කට උත්තරයක් දෙන එක තමා හොද.නැත්නම් නිකන් උසාවි ගානෙ යන්න වේවි.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    procedure එක නම් ඒ වෙලාවේ පස්සෙන් පන්නලා අල්ලලා වැරැද්ද කියලා දඩ කොලේ දෙන එක ඔහොම කෝල් කරලා නම් කියලනම් අහලා නැ.යාලුවෙක්ගේ වැඩක්ද දන් නැ
    එහෙම කෝල් කරනවානම් අනිවා ලෑන්ඩ් නම්බර් එකක් වෙනඩ ඕන නේ ඇත්තටම පොලිසියකද කියලා හොයලා බලන්ඩ තියෙන්නේ
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    number plate eka balala gedarata liyumak ewana seen nam ahala tiyenawa.
    call karanawa kiyala ahuwe adamai..
    anika bike eke wistara tiyenawada ban store karala.
    mama nam hithanne na bike eke pothe details (name address) arenna deyak DMT eke athi kiyala...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    අදාල පොලිසියට කෝල් එකක් දීල අහපන් ,මෙහෙම දෙයක් කිව්ව මේක ඇත්තද කියලා. හරිනම් මේවට ලියුමක් එවන්න ඕනේ නැත්තම් පොලිස් කාරයෙක් ඇවිල්ලා තමා කියන්නේ කෝල් දෙන්න තරම් පොලිසිය දියුනුද ලංකාව දැන්. කවුරු හරි ආතල් එකක් දීලද දන් නෑ. කතා කරාම අඩුම කතා කරපු එකාගේ නම ගම පොලිස්සිය උගේ නිල අයීඩී නම්බර් එක ගන්න ඕනේ. දැන් පොලිස් කාරයෝ එක්ක කතා කරන ඕනම එකෙක් කැමරාව ඔන් කරන්නේ එකයි උසාවි දැම්මම ඕවා පෙන්නල පොලිසිය පජාත කරන්න පුලුවන් නිසා