අතට ගානක් හොයා ගන්න ඕනා නම් බලන්න..........
වැඩේ කෙරන හැටි........
මේ සංගණනය කරන්නේ දෙසැම්බර් මුල් සතියේ.
මේක කරන්නේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින්.....ඉතින් මේක කරන්න කොට්ඨාශ මට්ටමින් කට්ටිය ඕනා.ඒකට ගමෙන් තරුණ අයව තමයි ගන්නේ...ග්‍රාම නිලධාරි තමයි හැම දේම අධීක්ෂණය කරන්ෙන්..
කරන්න තියන වැඩේ තමා තොරතුරු රැස් කරන එක....සති 3 ක කාලයකුත් මේකට දෙනවා...ගමේ වටේම යන්න ඕනා නෑ..කොට්ඨාසයක් කොටස් වලට බෙදලා තියෙන හින්දා ගෙවල් 150 ක් විතර තමා ලැබෙන්නේ....ඊට අඩු වෙන්නත් පුලුවන්..ටිකක් වැඩිවෙන්නත් පුලුවන්..හැබැයි වැඩි වෙන එකත් වාසියි.......

හරි.දැන් කියන්නම්කො වැදගත්ම කොටස....
*අපිට ගෙවල් 150 ක් හෝ ඊට වඩා අඩුවෙන්නම් කරන්න ලැබුනේ රු.3500 ක් ෙගවනවා....150 ට වැඩි නම් 4500 යි........
*පුහුණු පන්තියක් තියනවා එක දවසක.අනිවාර්යෙන්ම යන්න ඕනා..ඒකටත් 350 ක් ගෙවනවා...
*තව වැදගත්ම දෙයක් තියෙනවා..... සල්ලිම නෙමෙයි...ඒ තමයි සංගණනයට දායක වුනා කියලා රජයෙන් සහතිකයකුත් ලැබෙනවා......
වැඩේට set වෙන හැටි......
කරන්න තියෙන්නේ එකම දෙයයි..ග්‍රාම නිලධාරි හම්බවෙලා තමන්වත් මේකට set කර ගන්න කියලා කියන එක තමයි...මං කරන්නම් කියලා කියන එක...
හැබැයි පුතෝ දැනටමත් එයා කරන අයව අරන්නම් තියෙන්නේ වැඩේට set වෙන්න බෑ.....නැත්නම් සමහර විට මේ දවස් වල කට්ටිය හොයනවත් අැති.....ඒක හින්දා අද හෙටම ග්‍රාම නිලධාරි හම්බවෙන එක හොදයි..........
සැලකිය යුතුයි..........
මේක කරන්න බාර ගන්නවනම් වගකීමක් දරන්න පුලුවන් වෙන්න ඕනා..
සාමාන්‍ය බුද්ධියක් තියෙන්න ඕනා..( O/L ,A/L වගේ pass නම් හොදයි...)
තව,....අත් අකුරු තව කෙනෙකුට කියවගන්න පුලුවන් තත්ෙව තියෙන්න ඕනා......
type කරලම ඈති වුනා..මං හිතනවා මේක ටික දෙනෙකුට හරි වැදගත් වෙන්න ඈති....ඒ අය comment එකක් දාලම යන්න.....
මාත් හුගක් දේවල් දන්නෙ නෑ තාම..ඒත් දන්න දෙයක් කියන්නම්,ප්‍රශ්නයක් තියෙනවනම්......
මං මේක දාන්න හිතුවෙ මං දැක්කා ,අපේ කට්ටියට සල්ලි හොයා ගන්න internet money වගේ දේවල් මේකෙ දාලා තියෙනවා....ඉතින් නිකම්ම ඉන්නේ නැතුව අතට ගානක් හොයා ගන්න වැඩක් තිබුනොත් හොදයිනේ...internet බිල ෙගවන්නවත්.....

ටික දවසක් මහන්සි වෙලා ලේසියෙන්ම රු.4000 ක් 5000 ක් විතර හොයා ගන්න, කරන්න පුලුවන් වැඩක් තමයි මේක

............ .නිකන් නෙමෙයි....ඒ කාලෙට සංගණන නිලධාරි කියලා පට්ටමකුත් ලැබෙනවා.

මේ ගැන තාම කවුරුවත් දන්නෙ නෑ මං හිතන විදිහට.
මේ අවුරුද්දේ ජන හා නිවාස සංගණනයක් තියෙනවා කියලනම් හැමෝම දැනටමත් දන්නවා අැතිනේ.....මේ වෙද්දී හැම ගෙදරකටම ග්‍රාම නිලධාරි ඈවිත් අංකයක් එක්ක ස්ටිකර් එකක් අලවලා ඈති.....අවුරුදු දහයකට සැරයක් තමයි මෙහෙම එකක් කරන්නෙ.

Last edited: