අතට ගානක් හොයා ගන්න ඕනා නම් බලන්න..........

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    ගිය අව්රුද්දේ සැප්තැම්බර් මුල ගම්පහ දිස්ත්‍රික්කයේ විතරක් ඔහොම එකක් කල.......මම ඒකට නම් ගම වටේ ඇවිද්ද........ආයේ ඇවිදින්න කම්මැලි වගේ...........
     
    LIVE BOY

    Member
    Apr 21, 2011
    195
    5
    0
    එල වැඩක් නේ
    ගමේ ඉන්න කෙල්ලොන්ගේ විස්තර හොදට දැනගන්න පුළුවන් විදියක් :D:D:D:D

    උබලට මොකාක්‌ හරි හොද දෙයක් හම්බ උනොත් ඒවත් පැණි මුට්ටි කරගන්න බලන්නේ හොදා හොදා එහෙමවත් හරි යන්නේ නැතේ නේ:lol::lol::lol:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    උබලට මොකාක්‌ හරි හොද දෙයක් හම්බ උනොත් ඒවත් පැණි මුට්ටි කරගන්න බලන්නේ හොදා හොදා එහෙමවත් හරි යන්නේ නැතේ නේ:lol::lol::lol:

    :P:P:P:P:baffled::lol:
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක

    උබලට මොකාක්‌ හරි හොද දෙයක් හම්බ උනොත් ඒවත් පැණි මුට්ටි කරගන්න බලන්නේ හොදා හොදා එහෙමවත් හරි යන්නේ නැතේ නේ:lol::lol::lol:

    අඩේ ඔව්නේ:P:P:P
    මාර චාන්ස් එක

    Thanks for comments machanla.........:D