මටත් ඔය ලෙඩේ තියෙනව බොහෝම දරුණු විදිහට..
සර්වියට් එක වැරදිලාවත් අමතක උනොත් එහෙම බස් එකෙන් බැහැල ආපහු ගෙදර එනවා..
එහෙම නැත්තන් ලඟම කඩේකින් ලේන්සුවක් හරි ගන්න වෙනව සල්ලි දීල
අනික මළාට සුදු ටයිල් අල්ලපු ගෙයක් ඇතුළෙ අවිදින්න බෑ. ටයිල් එක පුරාම කකුල් පාරවල් හිටල චොර වෙනවා..
මමත් ඕකට බෙහෙත් ගන්න ආයූර්වේද හොස්පිටල් එකට ගියා..
එතකොට කිව්ව ඕක ස්වභාවික දෙයක්, සමහර අයගේ ශ්වේත ග්‍රන්ථි වැඩිපුර පිහිටන වෙලාවල් තියෙනව කියල..
බෙහෙත් කරන්න ගියොත් අතුරු අබාධ ගොඩක් ඇති වෙලා අනවශ්‍ය ප්‍රශ්නත් එයි කිව්වා..
එතනින් එහාට මමත් ඒක ගැන වැඩිය හොයන්න ගියෙනම් නෑ..
හැබැයි මේ ප්‍රශ්නේ නිසා අනන්තවත් අපහසුතාවන්ට පත් වෙන වෙලාවල් තියෙනවා...
ඉන්ටර්වීව් එකකට ගියාම, වාහනයක් ඩ්‍රයිව් කරනකොට, එච්චර එපා, බයික් එකේ යද්දි ඇක්සලේටරේ නිකම්ම බුරුල් වෙන වෙලාවලුත් තියෙනවා...

, එහි බලපෑම ඔබ මෙම භවයටද රැගෙන ඇවිත් ඇත
එයින් වාසියක්ද තිබේ විදුලිය නොමැති අවස්ථා වලදී ඔබට ඔවුන්ව දල්වා තැබිය හැකිය .එමගින් ඔබගේ නිවසේ විදුලි බිලද අඩු කරගත හැකිය ..