දාඩිය නම් දානවා තමා බන් ඒත් ඉතින් මහා පරිමානෙන් දානවා නම් ඩොකා මීට් වෙයන්
ඔකට 12 වොල්ටෙජ් බැටරි එකක් අරන් කරන්ට් එකක් අල්ලලා කරන විගඩමක් තියනවා,සාර්ථක උනු අයත් ඉන්නවා.මම දන්න යාළුවෙක් ගේ යාළුවෙක් කරලා හොඳ වෙලා තියනවා,මම කරන විදිය හරියටම දන්නෙ නැ.පොඩ්ඩක් එ ගැන හොයලා බලන්න [මෙක කරන්න යන්න එපා හොයන්නෙ බලන්නෙ නැතුව]

වැඩිපුර හස්ත කර්මාන්තයේ දීම තමයි ඕකට හේතුව...හස්ත කර්මාන්තය අඩු කරපන්...