ලොකු ගාණක් යනවා නම් .Carat gana anuwa thama,pure ekak onenan hoda ganak yay
closed kala.@MihiCherub menna business wedak

එහෙම නම් ලොකු හැදුම් කුලියක් සෙට් වෙන එකක් නෑ.1.5 walin hdganna puluwan wei.
තාත්ත නැති උනා. කරන්න කෙනෙක් නෑ.Ado why bn.
Business nedda out of Colombo

Sorry for your loss, buddyතාත්ත නැති උනා. කරන්න කෙනෙක් නෑ.![]()
ඔයා මාර්කට් ඇනලයිස් කරන නිසා මොකද හිතන්නෙ.Eeeye world gold market price eka max ever hit kala neda
bath mara welaawe bracelet ekak hadanna yanne
Sorry to here it mchn.තාත්ත නැති උනා. කරන්න කෙනෙක් නෑ.![]()
එහෙම නම් ලොකු හැදුම් කුලියක් සෙට් වෙන එකක් නෑ.
මම හිතුවා @Emios කියලා තියන විදිහට හැදුම් කුලිය ලොකු ගානක් යයි කියලා.
ලොකු කුලියක් දීලා නම් වැඩක් නෑනෙ.
අවුරුද්දෙ මුල.Sorry to here it mchn.. Lagadida neti une
උඹ ටිපිකල් අඩි පහයි පහේ කළු කැත කොටෙක් නම් 2 - 2.5 ත් අැති. හැබැයි අත් එහෙම සාමාන්‍යයෙන් ලොකුයි නම් පෙනුමක් තියෙන හරි හමන් එකක් හදන්න පවුම් 4 වත් ඕනෙ බං. නැත්තම් නිකන් ගෑනිගෙ මාලෙ උස්සල අතේ බැඳ ගත්තා වගේ.bracelet එකක් හදන්න පාවුම් කීයක් යනවද?
පෙනුමට දාන්න පුලුවන් ඒත් ගොඩක් ලොකු නැති සාමාන්‍ය සයිස්
යට තියනවා වගේ චූටි ඒවා එපා.
![]()