අතට දාන වලල්ලක්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    bracelet එකක් හදන්න පාවුම් කීයක් යනවද?

    පෙනුමට දාන්න පුලුවන් ඒත් ගොඩක් ලොකු නැති සාමාන්‍ය සයිස්

    යට තියනවා වගේ චූටි ඒවා එපා.

    images
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Carat gana anuwa thama,pure ekak onenan hoda ganak yay
    ලොකු ගාණක් යනවා නම් .

    වැඩක් නැහැ නේද.

    දිලිසෙන ගතිය මාස 6n වගේ අඩු වෙනවා. ආපහු පොලිශ් කලේ නැතොත්.
     
    • Like
    Reactions: jennt

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    1.5 walin hdganna puluwan wei.
    එහෙම නම් ලොකු හැදුම් කුලියක් සෙට් වෙන එකක් නෑ.

    මම හිතුවා @Emios කියලා තියන විදිහට හැදුම් කුලිය ලොකු ගානක් යයි කියලා.


    ලොකු කුලියක් දීලා නම් වැඩක් නෑනෙ.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,126
    4,120
    113
    Eeeye world gold market price eka max ever hit kala neda
    ubath mara welaawe bracelet ekak hadanna yanne
     
    Last edited:
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Eeeye world gold market price eka max ever hit kala neda
    bath mara welaawe bracelet ekak hadanna yanne
    ඔයා මාර්කට් ඇනලයිස් කරන නිසා මොකද හිතන්නෙ.

    මාර්කට් එක ආයි ඩවුන් යයිද.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    එහෙම නම් ලොකු හැදුම් කුලියක් සෙට් වෙන එකක් නෑ.

    මම හිතුවා @Emios කියලා තියන විදිහට හැදුම් කුලිය ලොකු ගානක් යයි කියලා.


    ලොකු කුලියක් දීලා නම් වැඩක් නෑනෙ.
    47845be4794bee2b6bec1079243c9195.jpg


    Mn me widiye ekak hadewwa. Pawum 1.5i giye mcn. Hadun kuliyanm 18000k wage gaththa mathaka widiyata.
    Meke uda paththa witharai ohoma tiyenne. Yata paththa ohoma finish ekta na. Depaththama finish ekta hadanawanam pawum 2.5-3k wage yai mcn.
     
    • Love
    Reactions: Bam

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    bracelet එකක් හදන්න පාවුම් කීයක් යනවද?

    පෙනුමට දාන්න පුලුවන් ඒත් ගොඩක් ලොකු නැති සාමාන්‍ය සයිස්

    යට තියනවා වගේ චූටි ඒවා එපා.

    images
    උඹ ටිපිකල් අඩි පහයි පහේ කළු කැත කොටෙක් නම් 2 - 2.5 ත් අ‍ැති. හැබැයි අත් එහෙම සාමාන්‍යයෙන් ලොකුයි නම් පෙනුමක් තියෙන හරි හමන් එකක් හදන්න පවුම් 4 වත් ඕනෙ බං. නැත්තම් නිකන් ගෑනිගෙ මාලෙ උස්සල අතේ බැඳ ගත්තා වගේ. 🤣

    හදන එකා වැඩ්ඩා නම් පවුම් දෙක වුණත් ලොකුයි වගේ පේන්න පුම්බලා හදව ගන්න නම් පුළුවන්. හැබැයි එහෙ මෙහෙ වෙද්දි එහෙම බරක් නෑ කියල හොඳට පේනවා. සාමාන්‍යයෙන් 4 තමයි දෙපැත්තටම සෙට්. ග්‍රෑම් 32 ක්, සාමාන්‍යයෙන් පටි watch එකක බරට වගේ තියෙනවා.
     
    • Love
    Reactions: Bam