අතට පහසු මවුස් එකක් කියපල්ලකෝ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    අතට පට්ට පහසු හොද accuracy එකක් තියෙන මිඩ් බජට් මවුස් එකක් කියපල්ලකෝ .
    Accuracy, Scroll, Click hoda wenna one ban.

    අතට දැනෙන්නේ නැතුව බටර් වගේ use කරන්න පුළුවන් වෙන්න ඕනේ
    (මවුස් වලින් දැන් අත ගිහිල්ලා තියෙන්නේ )
    Thanks
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,023
    1,298
    113
    Colombo, Sri Lanka
    මෙහෙමයි බන්, අතට පහසු mouse කියල ජාතියක් නෑ. ලැබිල තියෙන එක අතට පහසු කර ගන්න ඕනේ.
     
    • Sad
    Reactions: dilan_randika

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    Logitech G203 LIGHTSYNC RGB 6 Button Gaming Mouse 🤔


    (මවුස් වලින් දැන් අත ගිහිල්ලා තියෙන්නේ )
    Thanks
    mr bean GIF

    ------ Post added on May 19, 2023 at 9:50 AM
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ergonomic mouse
    athata amaruwak thiyenawa meka tamai use karanna kiyanne... hebei meken wegen wada karanna puluwan da danne ne anik normal mouse wage..
     
    • Like
    Reactions: NRTG

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    rechargeable hoda ewa monawada ban thiyenne. den chinese ekak use karanne eke batery bahinawa ikmanta
     
    • Like
    Reactions: NRTG