Wordpress අතට ගන්න හරිම විදිහ

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,110
    9,950
    113
    Wp custom da , react wage ekkind
    ow, laravel hodai. mam hugak welwata core php ekein thmai cutom gahanne. core php gahanakota wada wadi laraval vage nemei. but ekak hariyata gaha gtha ta passe okkatama use karnne ekama backend eka.

    g7xdyo9.png
     
    • Love
    Reactions: Psiko

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,085
    2,586
    113
    ඔහොම කරන්නේ ඈයි? හේතුවක් නැතුව ඔහොම කරලා වැඩක් නෑ. ඕන තරම් තිම් ප්ලගින් තියෙනවනේ. කස්ටම් ප්ලාගින් හදන්නේ ගොඩක් කම්ප්ලෙක්ස් දේවල් වලට. ඒකත් තියෙන එකක් වෙනස් කරන්න තමා ගොඩක් වෙලාවට.
     
    • Like
    Reactions: Psiko

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    උබේ site එකක්න්ම් custom ගැහුවට අවුලක් නෑ customer කෙනෙක්ගේ එකක් නම් ඔකට නහින එක තේරුමක් නෑ බන් දැන් සුපිරියට customize කරපු theme තියනවනේ බරටම
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,548
    13,141
    113
    🤍
    ඔහොම කරන්නේ ඈයි? හේතුවක් නැතුව ඔහොම කරලා වැඩක් නෑ. ඕන තරම් තිම් ප්ලගින් තියෙනවනේ. කස්ටම් ප්ලාගින් හදන්නේ ගොඩක් කම්ප්ලෙක්ස් දේවල් වලට. ඒකත් තියෙන එකක් වෙනස් කරන්න තමා ගොඩක් වෙලාවට.
    mata nikan karala balanna asawak awa
    උබේ site එකක්න්ම් custom ගැහුවට අවුලක් නෑ customer කෙනෙක්ගේ එකක් නම් ඔකට නහින එක තේරුමක් නෑ බන් දැන් සුපිරියට customize කරපු theme තියනවනේ බරටම
    mata nikan asawak awa krl balanna ekai