අතට පට්ට පහසු හොද accuracy එකක් තියෙන මිඩ් බජට් මවුස් එකක් කියපල්ලකෝ .
Accuracy, Scroll, Click hoda wenna one ban.
අතට දැනෙන්නේ නැතුව බටර් වගේ use කරන්න පුළුවන් වෙන්න ඕනේ
(මවුස් වලින් දැන් අත ගිහිල්ලා තියෙන්නේ )
Thanks