-අතපත්තුව_දැක්කද_කට්ටිය-

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මටත් ෆොටෝ එක බලපු ගමන් මාවන් වෙනුවට දැක්කේ වෙන මානවිකාවක්.
    නමුත් ඇත්තටම අපිට මේ මනුස්සයව අමතක උනානේ.....!
    දැන් මොනවද කරන්නේ ....? coach කෙනෙක් ද? මොකද මම එච්චර ක්‍රිකට් ගැන දන්නේ නැහැ..!
    :)
    මෙයා තමයි දැන් ලංකා teem එකේ bating coach...