අතරමං නොවී අනුරපුරේ යමු

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    වැඩක් තියෙනවද බං ඕවගේ ගිහිල්ලා

    ගණයෝ කිපෙනවා කියලා දනිස්ස වැහෙන්ඩ රෙදි අරං යන්ඩ ඕනේ
    උන් කියන වෙලාවට යන්න එන්න ඕනේ

    අරකයි මේකයි ලබ්බේ නීති ගොඩයි, ඊට හොදයි ගෙදරට වෙලා ඉන්නවා ගඩොල් ගොඩවල් වටේ කැරකෙන්නැතුව
    දැන් සමහර පාදිලියන්ටත් බෝවෙලා සරමුයි චීත්තයි තියන් ඉන්නවා ගේට්ටු ගාව.

    අපි එක පාරක් මිහින්තලේ ගිහින් අපේ අක්කා කෙනෙක්ට තුවායක් ඇඳන් යන්න කිව්වා. ඒකි දණිස්සෙනුත් අඟලක් දෙකක් පහළට සායක් ඇඳලා හිටියේ. ඒ මදිවට ශෝර්ටක් යටින් ඇඳලා දණිස්ස ගාවටම.
     
    • Like
    Reactions: NRTG

    srilankaexplorersn

    Junior member
  • Mar 27, 2022
    36
    24
    8
    Elaz

    දැන් සමහර පාදිලියන්ටත් බෝවෙලා සරමුයි චීත්තයි තියන් ඉන්නවා ගේට්ටු ගාව.

    අපි එක පාරක් මිහින්තලේ ගිහින් අපේ අක්කා කෙනෙක්ට තුවායක් ඇඳන් යන්න කිව්වා. ඒකි දණිස්සෙනුත් අඟලක් දෙකක් පහළට සායක් ඇඳලා හිටියේ. ඒ මදිවට ශෝර්ටක් යටින් ඇඳලා දණිස්ස ගාවටම.
    :no:
    ------ Post added on Jun 23, 2023 at 9:12 PM
     
    • Like
    Reactions: mithila salinda

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ඔය පැත්තෙ කොලඹට වඩා පාරවල් තියනව :lol:

    එක වටරෞමක් ඉවර වෙන්නෙ තව එකකින්, ඒක තව එකකින්, ඒක තව එකකින්, ඒක තව එකකින්, ඒක තව එකකින්, ඒක තව එකකින්, ඒක තව එකකින් etc.
     
    • Haha
    Reactions: hasithayad