දැන් සමහර පාදිලියන්ටත් බෝවෙලා සරමුයි චීත්තයි තියන් ඉන්නවා ගේට්ටු ගාව.වැඩක් තියෙනවද බං ඕවගේ ගිහිල්ලා
ගණයෝ කිපෙනවා කියලා දනිස්ස වැහෙන්ඩ රෙදි අරං යන්ඩ ඕනේ
උන් කියන වෙලාවට යන්න එන්න ඕනේ
අරකයි මේකයි ලබ්බේ නීති ගොඩයි, ඊට හොදයි ගෙදරට වෙලා ඉන්නවා ගඩොල් ගොඩවල් වටේ කැරකෙන්නැතුව
අපි එක පාරක් මිහින්තලේ ගිහින් අපේ අක්කා කෙනෙක්ට තුවායක් ඇඳන් යන්න කිව්වා. ඒකි දණිස්සෙනුත් අඟලක් දෙකක් පහළට සායක් ඇඳලා හිටියේ. ඒ මදිවට ශෝර්ටක් යටින් ඇඳලා දණිස්ස ගාවටම.

