ඔහොම කෙස් එකක් මම දන්න අයියා කෙනෙක්ට උනා,මැන් එලේවල් විතරයි කලේ,ඉට පස්සෙ බිස්නස්,හොඳටම සල්ලි තියන ඩයල් එකක්...මේ අයියාගේ කෙන්දරය කොහොම හරි ටිකක් සල්ලි බාගේ තියන ගෙදරකට ගිහින්,එ ගෙදර සෙට් එක කියලා මේ ළමයට අපේ දුව දෙන්න නම් පොල් අක්කර 50 ක් වත් තියෙන්න ඔනේ කියලා..ලස්සනම කතාව මිනිහාගේ තාත්තට පොල් අක්කර 50 වඩා තියනවා මිනිහගේ දෙපලත් තියනවා...එ ගෙදරට කියලා යවලා පොල් අක්කර 50 වඩා නම් අපට තියනවා නමුත් වැඩේ නවත්තමු කියලා...හා හා..කතාව මට දැන් ඔක්කොම මතක නැ..ගම්පහ පැත්තෙ කෙස් එකක්..mage yaluwek ta eka marak uge kellage thatta ekak katha karanna enna kiyapu welawe mata uge support eka enna kiwwa. mamai porai giya kellage thattwa hamba wenna. kollata wahnayk tiyei da ahuwa. pora na kiwwa. mage duwa bus gane rasthiyadu wenawata pora kamathi na kiwwa. man kiwwa ekta ne UBER tiyenne kiyala. magula kaduna.
aru math ekka malen hitiye oya seen eken passe. man kiwwa ube hodata thami eda man eka kiwwe. sapa hoyan ena huttianwa badinna epa kiyala. dan hoda kellek badala innawa pora.


)