තවත් පශ්චාත් භාගේ දෙනවනේ මූමේ පාර කාටවත් 50%ක් ගන්න බෑ.දැනට තියෙන දත්ත බැලුවම දෙන්නා අතර ලක්ෂයක හෝ ලක්ෂ දෙකක පරතරයක් තියෙන්නේ.මගේ බුද්ධි අංශ මට වාර්ථා කරන විදිහට
මේ පාර කාටවත් 50%ක් ගන්න බෑ.දැනට තියෙන දත්ත බැලුවම දෙන්නා අතර ලක්ෂයක හෝ ලක්ෂ දෙකක පරතරයක් තියෙන්නේ.මගේ බුද්ධි අංශ මට වාර්ථා කරන විදිහට
Ethakota oyage buddi anshaya widiyata kauda dinannne?
ගෝඨ දිනල කන්ෆර්ම්, ලක්ශ 7-10 අතර වැඩ් චන්ද ප්‍රමානයක් තියෙනව..
ගෝඨ දිනල කන්ෆර්ම්, ලක්ශ 7-10 අතර වැඩ් චන්ද ප්‍රමානයක් තියෙනව..

ගෝඨ දිනල කන්ෆර්ම්, ලක්ශ 7-10 අතර වැඩ් චන්ද ප්‍රමානයක් තියෙනව..
ගෝඨා දිනලා ඉවරයි බන්. ගෑප් එකම ලක්ෂ 10 කට කිට්ටුයි. හරීන් රාජිත මඩ වියාපාරය බන්කොලොත් වෙලා ප්‍රතික්ෂේප වෙලා ඉවරයි.

මඩ ගහල දිනන්ඩ බැ දැන්, ගෝඨා දිනලා ඉවරයි බන්. ගෑප් එකම ලක්ෂ 10 කට කිට්ටුයි. හරීන් රාජිත මඩ වියාපාරය බන්කොලොත් වෙලා ප්‍රතික්ෂේප වෙලා ඉවරයි.

මම චන්ද ගාන ඈහුවේ නෑ බන්... ගෝඨාගේ ලගම ඉන්න එකෙක් කිව්වේ. බඩු ෂුවර්... දෑනටමත් යු ඈන් පී එකේ එන එවුන් කතා කරන්න පටන් අරන් තියෙන්නේgap ekata kalin gotagei votes kiyakda kiyala kiyapanko![]()