හුළුගඟ ආරම්බ වෙන්නේ මිදුමන් පිරුණු මනස්කාන්ත නකල්ස් කදු වැටියෙන් වන අතර,
හුළුගඟ නගරය හරහා ගලා බසී .
මෙහි උස මට්ටම ගැන කියනවනම් මීටර 75 කට වැඩිය උසක සිට කඩා හැලෙන දිය අල්ලක් වේ
හුලුගග නගරය ආසන්නයේ පිහිටි (Elliyadda )එල්ලියද්ද (Aratthana,) අරත්තන යන ගම්මානවලට ජලය සපයමින් ,අවසානයේ වික්ටෝරිය ජල්ශයට ජලය සපයයි ,
මේ අපුරු හුළුගඟ දිය ඇල්ල බලන්න යනවනම් හොදම පහසුම මාර්ගය වෙන්නේ මහනුවර ,
කටුගස්තොට හරහා මඩවල, බබරැල්ල මාර්ගයයි
හුලුගග නගරය ආසන්නයේ පිහිටි (Elliyadda )එල්ලියද්ද (Aratthana,) අරත්තන යන ගම්මානවලට ජලය සපයමින් ,
අවසානයේ වික්ටෝරිය ජල්ශයට ජලය සපයයි ,
සිරි ලක අපුර්වත්වය දකින්න,සංචාරයට වගේම , මේ මහපොළවට ආදරය කරන කාටත් තවත් බොහෝ තැන් දකින්න
අපිව subscribe කරන්න share කරන්න comment කරන්න අමතක කරන්න එපා
Last edited: