ඉන්දියාවේ හෙමින්ම යන මනස්කාන්ත දුම්රිය ගමන

Amith0424

Well-known member
  • Oct 27, 2010
    10,916
    19,126
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නයිස්
    අපිටත් එකක් තියේ, පර සුද්දියො ගිහින් ඒක කැත කරල...

    kandy-to-ella-train-journy-lanka-tour-experts.jpg
    Cover.jpg
    untitled-0183.jpg
    sri-lanka-travel-and-tourism-train-tour.jpg
    sri-lanka-train-station.jpg
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,290
    14,064
    113
    ලන්කාවෙත් තිබුනලු ඉස්සර හැටන් ඉදන් රාගල/ නුවර එලියා පැත්තට narrow gauge පාරක්
    මේ හැත්ත එක යකඩ වලට විකුනල

    තිබ්බ නන් හොද ගානක් හම්බ කරන්න තිබ්බ

    ---

    මට හරියට මතක නැ විස්තර නන්

    සාමාන්‍යෙන් උඩරට මාර්ගෙ ආනතිය තිබ්බෙ 1/44 ලු. එ කියන්නෙ කොච්චිට අඩි 44ක් දුරක් යනකොට අඩි 1ක් කන්ද නගිනව
    එත් මෙ රාගල පාර තිබ්බෙ 1/14 වගෙ ගානක්ලු.

    ට හි#න නැග්මක්
    එච්චර දුර යන්නත් ඕන නෑ බං ඔය ලඟ තියෙන අවිස්සාවේල්ල එකත් නැරෝ ගේජ් රත්නපුර- යටියන්තොට පැත්තට තිබිච්චා ගලෝලා
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,588
    5,587
    113
    Wow! TFS


    දාමුකෝ thread එකක්
    ------ Post added on Jul 12, 2023 at 4:54 AM
    මම "එළකිරි" එක ගැන මුලින්ම දැනගත්තේ UPR ගැන සර්ච් කරපු වෙලාවක ඒකෙන් එළකිරියේ තිබුන පෝස්ට් එකකට (ඒක ලියලා තිබුනේ Mr Perera හෝ මිණිමුතු මෝරා වගෙයි මතක) දීපු ලින්ක් එකකිනුයි. එදා ඉඳලා සෑහෙන කලක් නිකම්ම පෝස්ට් කියවලා ගිහින් 2016 දී තමයි එළකිරියේ එකවුන්ට් එකක් හැදුවේ.

    ඕස්ට්‍රේලියාවේ තියන මේ වගේ කෝච්චියක් ගැන විස්තරයක් අද රෑට මේ ත්‍රෙඩ් එකටම දාන්නම්කෝ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    16,111
    27,903
    113
    ලන්කාවෙත් තිබුනලු ඉස්සර හැටන් ඉදන් රාගල/ නුවර එලියා පැත්තට narrow gauge පාරක්
    මේ හැත්ත එක යකඩ වලට විකුනල

    තිබ්බ නන් හොද ගානක් හම්බ කරන්න තිබ්බ

    ---

    මට හරියට මතක නැ විස්තර නන්

    සාමාන්‍යෙන් උඩරට මාර්ගෙ ආනතිය තිබ්බෙ 1/44 ලු. එ කියන්නෙ කොච්චිට අඩි 44ක් දුරක් යනකොට අඩි 1ක් කන්ද නගිනව
    එත් මෙ රාගල පාර තිබ්බෙ 1/14 වගෙ ගානක්ලු.

    ට හි#න නැග්මක්
    සුද්දා ලංකාවෙන් ගියාට පස්සේ උනේ හරියට ගෙදර තාත්තා මලාට පස්සේ දරුවෝ ටික ගේ දොර බඩුමුට්ටු විකුණාගෙන කාලා අන්තිමේදී ගේයි ඉඩමයි උගස් තිබ්බා වගේ වැඩක්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    52,909
    79,908
    113
    ආශ්චර්යමත් රටක
    මම "එළකිරි" එක ගැන මුලින්ම දැනගත්තේ UPR ගැන සර්ච් කරපු වෙලාවක ඒකෙන් එළකිරියේ තිබුන පෝස්ට් එකකට (ඒක ලියලා තිබුනේ Mr Perera හෝ මිණිමුතු මෝරා වගෙයි මතක) දීපු ලින්ක් එකකිනුයි. එදා ඉඳලා සෑහෙන කලක් නිකම්ම පෝස්ට් කියවලා ගිහින් 2016 දී තමයි එළකිරියේ එකවුන්ට් එකක් හැදුවේ.

    ඕස්ට්‍රේලියාවේ තියන මේ වගේ කෝච්චියක් ගැන විස්තරයක් අද රෑට මේ ත්‍රෙඩ් එකටම දාන්නම්කෝ

    👇🏼

    කලකට පෙර උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය ගැන හොයනකොට ශිවන්තගේ පළමු පෝස්ට් එකට මට ලැබුන ලින්ක් එකෙන් තමයි මම එළකිරි කියලා එකක් ගැන දැනගත්තේ. තවත් කාලයක් එළකිරි එකට නිකම්ම ඇවිත් කියවලා යන්න පුරුදු වෙලා ඉඳලා, reply එකක් දෙකක් දාන්න හිතුනාම තමයි membership එක ගත්තේ. ඒ කියන්නේ මට එළකිරි එන්න ලැබුනේ මේ ලිපිය නිසයි. ශිවන්තටත්, නැවත මේක upload කල MR. PERERAටත් ස්තුතියි.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,588
    5,587
    113
    West Coast Wilderness Railway

    a1.png

    මේක හුඟක් ප්‍රසිද්ධ නැති, ඒ උනාට ඕස්ට්‍රේලියාවේ තියන ලස්සනම දුම්රිය ගමන කියන්න පුළුවන්.
    මේක තියෙන්නේ තස්මේනියාවේ නිරිත දිග ප්‍රදේශයේ, ස්ට්‍රාන් strahan ඉඳලා ක්වීන්ස්ටවුන් queenstown දක්වා


    a2.png


    a3.png


    මේ දුම්රිය 1890 දශකයේ, Queenstown ප්‍රදේශයේ තඹ පතලක හාරන තඹ පස් (Copper ore) වරායට ගෙනියන්න හදාපු කිලෝමීටර් 35 දිග බොහොම දුෂ්කර කඳු සහිත මාර්ගයක්.
    a8.png


    a9.png
     
    Last edited:

    Similar threads