What happened ??
mama seen eka kiyannam machan nisi baladariya
pilithuru deepu gaman..
iye hawas athe elakiriye hitiya nam dakinna athi live...

What happened ??

අතල් pictures 05-08-2011 08:04 PM ammata hukapan horikada balla.ube amma patta wesi![]()
බලන්න මෙයාට ගොඩක් රිදිලා...Rep කැපුවට නම් දුක නැහැ යාළුවා.
එත් දුක තියෙන්නේ ඔයාල වැරැද්ද දකිද්දීත් මධ්‍යස්ත වීම , මධ්‍යස්ත වීමේත්
අන්තගාමී වෙලා ඔයාල .
ඒක හරිද? වැරැද්ද වැරැද්ද ලෙසත් හරි දේ හරි විදිහටත් දකින එක තමා
මධ්‍යස්ත වීම කියන්නේ යාළුවා..නැතුව වැරැද්ද වෙද්දී වැරැද්දේ හරි ඒවා හොයන්න
ගියාම ඔක්කොම පැටලෙනවා..
කමක් නෑ එත් ආයේ ගැටළුවක් අවොත් තව Rep එකක් කපල කියන්න තියන
දේ කියල යන්න..මොකද වැඩි කාලයක් මම ඉන්නේ නැහැ..![]()



machan, onestly I did not cut your rep. Somebody else.
mamath issara extremist. Premadasa anduwa kale, premadasa karapu hamadema api dakke weraddak widiyata. Namuth dan wetehenwa premadasa karapu hari deval saha weradi deval.
Me amathithuma samaharawita 1 daganna karana wedak wenna puluwan (propaganda). who knows? eth sil ganna eka wereddak newi, devadaththa unath...
Hama manussayak gema hari weradi dekama thiyenawa. Can you name a exceptional good politician with no bad things?

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාමුලින්ම කියන්න ඕනේ මගේ පවුල අහුන්ගල්ලේ හිටපු ලංකාවේ පරණම පවුලක්.
අපි නිදහස් පක්ෂ සාමාජිකයෝ ඒ කලේ ඉඳන්ම.කිසිම කෙනෙක් නැහැ
UNP හිටපු.එත් මම ප්‍රේමදාස මහත්තයාගේ වැඩ වලින් සමහරකට අදටත් ගව්රව
කරනවා.කෙලින් හිටපු එකම නායකයා මේ ලංකාවේ , අරයගෙ මෙයාගේ බබා පාට්
වලට ජනාධිපති කම කියන තනතුරෙ ගරුත්වය හැල්ලු නොකරපු දුප්පත් මිනිහගේ
ජන නායකයා එතුමා..එතුමා නිසා තම අද උනත් දුප්පත් කිසිම හව් හරනක් නැතිව
හිටපු මිනිස්සු ලක්ෂ ගානකට බඩට බත් ටික වැටෙන්නේ, ගස් ගල් යට දරුවෝ තියන්
හිටපු මිනිස්සුන්ට දෙය්යනේ කියල ඉන්න හිටින්න තැනක් ලැබුනේ..
මට මතක විදිහට( හරි ගණන් නෙවේ,මතකෙන් කියන්නේ) නිවාස ලක්ෂ 4ක් විතර මෙතුමා
හැදුව.වැදගත්ම දේ තම මිනිස්සුන්ට ඉන්න පුළුවන් , හිල් නැති බෝල් නැති නිවාස.අදටත්
ඒ නිවාස දකින්න පුළුවන් කොලබම උනත්.අද වගේ කොළ අතු බාපු වදුරන්ගේ ගෙවල් වගේ
ගෙවල් නෙවේ එතුමා හැදුවේ.(මම අහගෙන පහු ගිය මාසේ කොන්ඩ කුරුල්ලා ගියා ඒවගේ හිල්
වහන්න ලජ්ජා නැතුව..එක ගැන කියල බෑ මෙතන.)
.අවශ්‍ය තව හදුනා ගෙන , එක හරියටම අහිංසක මිනිස්සු වෙනුවෙන්
ඉටු කරපු නායකයා , එකම නායකයා ලංකාවේ මෙතෙක් බිහි වූ.ඉස්සර එතුමා වැඩ කලේ නිලදාරීන්ට ඕන
විදිහට නෙවේ ජනතාවගේ ඕන එපා කම් ඉටු වෙන්න.තද තීරණ ගත්ත ඒ කලේ..මතකද දන්නේ නෑ
වැඩ වර්ජන අවස්ථා වලදී පිට රටින් ගෙනල්ල ශ්‍රමය ජනතාව වෙනුවෙන් දෙන්න හැදුව මෙහෙ කාලකන්නින්ට
බැරි ගාය හැදෙද්දී..අන්තිමට ලස්සනට මෙන්න කට්ටිය වැඩ..
ඔන්න නායකයෝ හෙටට ඕන නිලදරීවාදය, බැරි ගාය, නැති කරන්න ගානට බෙහෙත් දීපු එකම
නායකයා.මේ වගේ ගොඩක් හොද වැඩ කල..(ඒ වගේම එහෙම හිතන්න බැරි ඒවත් උන,එක ගැන
කතා කරන එක හරි නැහැ මේක දේශපාලන සංවාදයක් නෙවේ නිසා..)
.තව කියන්න කරුණු ගොඩයි..
කෙටියෙන්ම නිවන් සුව පතමි, එතෙක් නැවත වාරයක් අපේම නායකයෙක් වී යලි ඉපදේවා...
හෑම දේම දෙශපාලන ඈහෙන් බලන්න හොද නෑ......
මිනිහා ඈත්තට හරි බොරුවට හරි ඒ දේ කරනවනේ... ඒකෙන් බුද්දාගමට වෙන හානිය මොකක්ද..... හොරට කරොOත් හානිය මිනිහටමයි....... අන්ගුලි මාලටත් එහෙනම් මහන වෙන්න දෙන්නෑ මේ වගේ මිනිස්සු හිටියනම්.....
කුහක කම තමා ඒකෙන් ප්‍රදර්ශනය වෙන්නේ![]()
මම උදේ දාපු මෙන්න අතල් කියන thread එක මතක ඇතිනේ
බලපු නැති අය මෙතනින් බලන්න
මෙන්න එකේ පින්තුර.
බලල හොඳනම් රෙපක් දාගෙනම යන්න
![]()
![]()
![]()