අතවර කරන්නට එන කාන්තාවන්ගෙන් බේරෙමු..

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    4.gif
    4.gif
    4.gif
     
    Jun 3, 2013
    659
    59
    0
    දැන්මට පාරෙ යන හැම ගෑනියෙක්වම පේන්නේ මට අතවර කරන්න එනවා වගේ.:no::no:
    ඔකේ ස්ටෙප් මාරු කරලා කලොත් අවුල්ද?:P:P

    මෙහෙමයි ගෑණි නැවීගෙනම අවොත් පළමු පියවර අනවශ්‍යයි සහෝ :yes:නැත්තං නවා ගන්න වෙන විදියක් හොයා ගන්න වෙනවා
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    රිදිලා™;15765327 said:
    මෙහෙමයි ගෑණි නැවීගෙනම අවොත් පළමු පියවර අනවශ්‍යයි සහෝ :yes:නැත්තං නවා ගන්න වෙන විදියක් හොයා ගන්න වෙනවා

    මම දැන් සැක හිතුනු ගෑනු කිහිප දෙනෙකුටම ඕක කරන්න ගියා බන්.:yes::yes:
    එත් මම ලගට යද්දිම උන් දුවනවානේ බන්.:no::no::no::no:
     
    Jun 3, 2013
    659
    59
    0
    මම දැන් සැක හිතුනු ගෑනු කිහිප දෙනෙකුටම ඕක කරන්න ගියා බන්.:yes::yes:
    එත් මම ලගට යද්දිම උන් දුවනවානේ බන්.:no::no::no::no:

    ඒ කියන්නේ උඹේ සැකේ වැරදියි..:dull:. බලාගෙන නිවැරදි ගෑණු සැක කරන්න ගිහින් උඔට කෙළවෙයි :sorry:
     
    Similar threads