ඩැන් ප්‍රියසාද්ගේ බිරිඳට ඩැන්ගේ මිතුරා අතවර කරලා..
සරණාගතයින්ට පහර දීම සම්බන්දයෙන් බන්ධනාගාර ගතවී සිටින ඩැන් ප්‍රියසාද් නමැති පුද්ගලයාගේ බිරිඳට එය නිවසේ තනිව සිටියේදී ඩැන් ප්‍රියසද්ගේ මිතුරෙකු ලිංගික අතවර කර ඇති බව වාර්තාවේ..
තම හොඳම මිතුරාව බේරගන්න හොඳ නීතිඥ මහතෙක් සිටින බව පවසා නිවස තුලට පැමිණි සිංහ ලේ සංවිදානයේ "ජගත්" නැමති ඩැන්ගේ මිතුරා තමාව බලාත්කාරයෙන් නිදන කාමරය තුලට තල්ලු කර තමාගේ ඇඳුම් ඉරා දමා ලිංගිකව අතවර කෙරු බව ඩැන් ප්‍රියසද්ගේ බිරිඳ වැල්ලම්පිටිය පොලිසියට පැමිණිලි කර ඇත..
මේ සිද්දිය සම්බන්දයෙන් වැල්ලම්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි
tamange ganiva beraganna bari eka hambayo ekka satan karala rata beraganna enna hadanne

