අතහරිනවද....

nishuek

Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    පුන්චි පුන්චි දෙවලටත් ...ජීවිතෙම අතෙහැරලා දාන සමජයක් වේගන එනව ..දැන් තරුන පරම්පරාව...එහෙව් එක එහෙම හිතන එකෙක් හරි ඉන්නවනම්..පොඩ්ඩක් හරි හිත වෙනස්වෙයි...කියලයි..මෙක දැම්මෙ...
    ZI3OXst.jpg


    7woK9uk.jpg


    LpEGtop.jpg


    M40Gu8o.jpg


    pWMmTQx.jpg


    x5tj8gE.jpg


    සුබ දවසක් මචන්ලා...
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම අමාරුවෙන්ම අතහැරපු දේ ගැන මට අදටත් දුකයි. ඒ එක්කම ඒ දේ නිසා ලැබුනු දේ ගැන සතුටුයි.. ඒ නිසා හැමතිස්සෙම මට අතහැරීම මතක් වෙනකොට ලොකු දුකක් එක්ක ලොකු සතුටක් දැනෙනවා.
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    පොඩි අවුලක් තියෙනවා... අපි ඔහොම කරොත් හෝ අපිට ඔහොම උනොත් එතනින් එහාට ගොඩ යාමක් නැ... අනේ මන්දා මේ ගොඩක් අය කියන දෙයක්... ලංකාව නිසාද දන්නැ...
     
    Last edited:

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    මම අමාරුවෙන්ම අතහැරපු දේ ගැන මට අදටත් දුකයි. ඒ එක්කම ඒ දේ නිසා ලැබුනු දේ ගැන සතුටුයි.. ඒ නිසා හැමතිස්සෙම මට අතහැරීම මතක් වෙනකොට ලොකු දුකක් එක්ක ලොකු සතුටක් දැනෙනවා.

    Dont worry machan..be happy..
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    පොඩි අවුලක් තියෙනවා... අපි ඔහොම කරොත් හෝ අපිට ඔහොම උනොත් එතනින් එහාට ගොඩ යාමක් නැ... අනේ මේ ගොඩක් අය කියන දෙයක්... ලංකාව නිසාද දන්නැ...
    Hitahnanna deyak uba kiwwa..