අත්අඩංගුවට ගන්නෙ කුමන චෝදනා යටතේද?

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දැන් ටික දවසක ඉඳල මම දැක්කා එක එක නීති විරෝධී දේවල් කරන අයව පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා.

    ඒ ක්‍රියා නීතිවිරෝධී කියල කොහෙවත් අර්ථ දක්වල නැති දේවල්.

    උදාහරණයක් විදිහට, කහ ප්‍රවාහනය කරපු ලොරියක් ඇල්ලුවා කියල නිව්ස් එකක් තිබුනා. මහ ගොඩක් නෙමේ කිලෝ 100 විතර. කහ කියන්නෙ ප්‍රවාහනයට තහනම් දෙයක් නෙමේ.

    අද නිව්ස් එකක් තියනවා මෙහෙම: ගෝනාකෝවිලේ රොහාගේ මරණය සමරා පාටි දැමූ කුඩු අංජුගේ සොයුරිය ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට.
    ගොනාකෝවිලේ රොහා නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් සැමරුම් පවත්වන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසනවා.
    කුඩු අංජුගේ සහෝදරිය ඇතුළු තිදෙනෙකු ගොනාකෝවිලේ රොහාගේ මරණය සැමරීමට සූදානම්ව සිටියදී ඊයේ අත්අඩංගුවට ගැණුනා. ඒ සමඟයි එවැනි සැමරුම් පවත්වන පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා පොලීසියේ අවධානය යොමු වුණේ.

    http://nethnews.lk/article/80454

    මෙහෙම අත්අඩංගුවට ගන්න එවුන්ට පොලිසියෙන් චෝදනා කරන්නෙ දණ්ඩ නීති සංග්‍රහයේ කුමන චෝදනා යටතේද?
    වැඩේ කරන එක නරකයි කියල නෙමේ කියන්නෙ. කුතුහලයට හොයල බලන්න හිතුනා.
     
    • Like
    Reactions: hasithayad

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,982
    12,326
    113
    Behind u :p
    Mahajana samaya kadawana ayurin hasirima,
    Nirodana neeti ullanganaya,
    Ayuthu jana raashiya,

    Kaha nam itin allala ahuwama gatta tanak kiyanna bari wenna ati
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මටත් ඔය ප්‍රශ්ණේ ආවා, අල්ලස් ගන්න එක අපි හිතන තරං වරදක් නෙවෙයි.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    news එක හරියට කියෙව්වනම් හොයාගන්න පුළුවන් ගොඩක් වෙලාවට. කහ ලෝඩ් එක ඉන්දියාවේ ඉදන් බෝට්ටු ගෙනාපු ටිකක්නේ. . රොහාගේ සීන් එක නං තව මොකෙද්ද ලොක්කෙක් මරනවද මොකද්ද කියපු නිසා උව track කරගන්න මොකද්ද සීන් එකක්.