අත්ට්‍රැක්ටර් අනතුර

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඒ කියන්නේ බන් ඔකේ ඇක්සිලේටරේ ලොක් වෙනවද ??
    accelerator ekak na ban podi gadjet ekak thiyenne accelerate karanna, ape game gedara bappage laga ekak thiyenawa,kuburu wada kaleta eliyata ganne buwa eka, podi kale game giyama oka padinawa, age hayya ona ban okak control karanna :D:D thawa loku tractor ekakuth thiyenawa, ewa padala ganna athal eka wena wahan padala ganna ba ban patta athal :rofl:
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale
    Kolaba sanniya mathak Una.. Hina giyata duka hithenawa hinawenne apema duppath minissuntane kiyala
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලෑන්ඩ් මාස්ටර් වල වම දකුණට හරවන්නේ ක්ලච් දෙකකින්නේ. පල්ලං වලදි ක්ලච් එක මාරු වෙනවා. ඒ කියන්නෙ වම් ක්ලච් එක ඇල්ලුවොත් දකුණට හැරෙනවා. දකුණ ඇල්ලුවොත් වමට හැරෙනවා. මීටරෙං ගියෙ නැත්තං පල්ලං වලදි ඔය වගේ වැඩ වෙනවා. ඕක 80%ට විතර හැරුනොත් ඇක්සලරේට්ර් එක අඩුනොකර කන්ට්‍රෝල් කරන්න හරි අමාරුයි.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    accelerator ekak na ban podi gadjet ekak thiyenne accelerate karanna, ape game gedara bappage laga ekak thiyenawa,kuburu wada kaleta eliyata ganne buwa eka, podi kale game giyama oka padinawa, age hayya ona ban okak control karanna :D:D thawa loku tractor ekakuth thiyenawa, ewa padala ganna athal eka wena wahan padala ganna ba ban patta athal :rofl:

    ඕකේ ඇක්ස්ලේර් එක් තියෙනව බන්.. ගියර්ඒ එක දාල ඇගිල්කලෙන් ඒක ඉස්සරහට තල්ලුකරම අක්ස්ලේටර් වෙනවා.. ඇගිල්අල අයින් කරට ඒක අඩුවෙන්නෙ නෑ.. ඇගිල්ලෙන්ම පස්සට කරන්න ඕනේ.. ඕක හරවන්න අමරු නෑ බන්... දෙපැත්තෙ තියෙන ලිවර් එක තදකරම ඒ පැත්තට නිකන්ම හැරෙනවා... හැබ්යි ඉතින් මෙහෙම උනොත් සොරි තමා.. මොකද ඉතින් හැඩල් එක අල්ලගන්නම ඕනේ වේගෙ අඩු කරගන්න...
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    ඇක්ස්ලේටර් එකක් නෑ හුත්තො ගියර් එක විතරයි තියෙන්නෙ. :lol:

    අර කෝටු කෑල්ලක් විෂික් කරපු පොන්න පකයා කවුද බන් ? එකෙක් ටැක්ටරෙන් පනිනවා පුක බිම ඇනෙන්න. බස් කාරයා යනවා එකෙක්ව දාලා. ආතල් කෝටියයි. :rofl::rofl:

    කොහෙද යකෝ ඇක්සලරේටර් එකක් නැත්තේ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඕකේ ඇක්ස්ලේර් එක් තියෙනව බන්.. ගියර්ඒ එක දාල ඇගිල්කලෙන් ඒක ඉස්සරහට තල්ලුකරම අක්ස්ලේටර් වෙනවා.. ඇගිල්අල අයින් කරට ඒක අඩුවෙන්නෙ නෑ.. ඇගිල්ලෙන්ම පස්සට කරන්න ඕනේ.. ඕක හරවන්න අමරු නෑ බන්... දෙපැත්තෙ තියෙන ලිවර් එක තදකරම ඒ පැත්තට නිකන්ම හැරෙනවා... හැබ්යි ඉතින් මෙහෙම උනොත් සොරි තමා.. මොකද ඉතින් හැඩල් එක අල්ලගන්නම ඕනේ වේගෙ අඩු කරගන්න...

    මෙතන පල්ලම හින්දා ක්ලච් මාරුවෙලා අරූ අතින් වැරදි ක්ලච් එක අහුවෙන්න ඇති.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,074
    1
    28,564
    113
    මම හිතුවෙ අත් ට්‍රැක්ටර් පදින්න ගිහින් අම්මට අහුවෙච්ච සීන් එකක් කියලා
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    පිටිපස්සෙ හිටපු පොන්නයෝ දෙන්න ඉඳගෙන ඉන්නවා හරක් වගේ
    අම්මටත් පනින්න තිබ්බෙ ළමයා තල්ලු කරලා