අත්තනායකට රෙවිලා.

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,215
    9,113
    113
    5 පන්තියට සර් අවා විතරයි කක්කා ගඳක් සර්ට දැනුනා....

    "පන්තියෙන් ගඳක් එනවා දරැවනේ මොකක්ද ඒ ගඳ " ? සර් අසුවා.

    දරැවෝ කීවා.."නෑ සර් එහෙම ගඳක් අපට දැනෙන්නේ නෑ නේ? සර්ගේ නහයේ ගඳක් වෙන්න ඇති " කිය.

    හැමෝම පිළිතුරැ දුන්නා.සර් ඒ ගඳ ඉවසාගෙන උගන්වන්න ගත්තා සර්ගේ නහයේ ප්‍රශ්නයක් කියලා හිතලා
    .ඒත් සර්ට බෑ තවත් ඉවසන්න.. ටොයිලට් වලක කොන්ක්‍රීටි පියන ඇරලා වගේ පට්ටම ගඳයි.

    .." දරැවනේ ගඳ දැන් වැඩී..කාටවත් කක්ක ගියාද? ..

    .කාගෙවත් පිළිතුරක් නෑ බියවූ මුහුණ ඇතිව සෑම දරැවෙක්ම නොදන්නවා වගේ ඉන්නවා... සර් හැම දෙනාගේම මූණ බලන්න හදන විටම පන්තියේ ඉන්න දඟකාරම කොළු පැංචා නැගිට්ටා..

    " සර් අත්තනායකට රෙවිලා" කිය කොළු පැංචා ශබ්ද නගා කීවා....

    "ඇයි ඉතින් මට නොකියා හිටියේ"...

    ...දඟකාර කොළු පැංචා කියනවා.."අත්තනායක අපට ගොඩාක් දේවල් දෙන්නම් කියලා කී නිසා අපි කීවේනෑ....

    සර් ඇහැව්වා "ඉතින් ඇයි ඔයා මට කීවේ" කියලා...

    සර් මේ ගඳ මමත් ඉවසන්න හැදුවට මටත් ඉවසන්න බෑ ඒකයි කීවේ.. කියලා පැංචා කීවා...

    මේ කතාව සර් ස්ටාෆ් රෑම් එකේ කීවම...
    ඒකේ උන්න දේශපාලන විද්‍යාව කරන සර් කීවේ...

    මේ රජය දිනවන්න චන්දය දුන්න 69 ලක්ෂයටත් දැන් අත්තනායකට වෙච්ච දේ වෙලා කියලයි...

    ✍️ copied...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,762
    113
    Mother Earth
    අත්තනායක මුදියන්සේලගේ ඉනෝකා ලක්මාලි වන මම අද පටන් . අත්තනායක මුදියන්සේලාගේ එම් හේරත් යන අය මාගේ නීත්‍යානුකූල කසාද ස්වාමි පුරුෂයා ලෙස පිළිගන්නා බව මෙයින් දිවුරා සිටිමි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි හිනා, රනිලගෙ පුකට දිව දදා උන්න අත්තනායක කෙනෙක් දාපු තෙර්ඩ් එකක්..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගෙදරට අවා විතරයි කක්කා ගඳක් පනික්කියාට දැනුනා....

    "සාලෙන් ගඳක් එනවා සසී මොකක්ද ඒ " ? පනික්කයා අසුවා.

    සශී කීවා.."නෑ පනී එහෙම ගඳක් අපට දැනෙන්නේ නෑ නේ? පනීගේ
    නහයේ ගඳක් වෙන්න ඇති " කිය.

    සසී පිළිතුරැ දුන්නා.පනික්කියා ඒ ගඳ ඉවසාගෙන ටීවි බලන්න ගත්තා පනික්කියාගේ නහයේ ප්‍රශ්නයක් කියලා හිතලා
    .ඒත් පනික්කියාට බෑ තවත් ඉවසන්න.. ටොයිලට් වලක කොන්ක්‍රීටි පියන ඇරලා වගේ පට්ටම ගඳයි.

    .." සසී ගඳ දැන් වැඩී.. ඔයාට කක්ක ගියාද? ..

    සසීගෙන් පිළිතුරක් නෑ බියවූ මුහුණ ඇතිව නොදන්නවා වගේ ඉන්නවා... පනික්කියා ගෙදර සෝදිසි කරන්න හදද්දි මංගලගෙ ගෙදර ඉදන් වැඩට ගෙනාපු @2osama දුවගෙන ආවා.

    " සර් @erozan ට සාලෙ රෙවිලා" කිය ඔසාමා ශබ්ද නගා කීවා....

    "ඇයි ඉතින් මට නොකියා හිටියේ"...

    ...දඟකාර ඔසාමා කියනවා.."එරෝසන් ව්‍යාග්‍රා කතාව හැමෝටම කියනවා කියලා අපිව බයකරපු නිසා අපි කීවේනෑ....

    පනික්කියා ඇහැව්වා "ඉතින් ඇයි ඔයා මට කීවේ" කියලා...

    සර් මේ ගඳ මමත් ඉවසන්න හැදුවට මටත් ඉවසන්න බෑ ඒකයි කීවේ.. කියලා ඔසාමා කීවා...

    මේ කතාව පනික්කියා මැදමුලනෙ ගිහින් කීවම...
    ඒකේ උන්න මහතැන කීවේ...

    මේ රජය දිනවන්න චන්දය දුන්න 69 ලක්ෂයටත් දැන් එරෝසන්ට වෙච්ච දේ වෙලා කියලයි..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ

    උඹේ මොලේ වර්ධනය වෙලා නැහැ. තවම බලාශේ ඉන්න ළමයෙක් ගේ රචනා ඕවා
     
    • Dislike
    Reactions: MachoMan

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    හරි හිනා, රනිලගෙ පුකට දිව දදා උන්න අත්තනායක කෙනෙක් දාපු තෙර්ඩ් එකක්..
    අනේ පාකො මෙතන නිකං පොර වෙන්නේ නැතුව උබ අර ඉස්සර දීපු ටෝක් වලට එන thread වලට reply කරපං. උබ දැන් මැදමුලනේ හාමුලාගේ පුක හෝදලා ඉවරද ? එහෙනම් අත හෝදගෙන reply කරපං
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ෆෝන් එකෙන් එඩිට් කළේ ...

    7A413E82-F83C-4B16-847D-7D56471F13B4.jpeg
     
    • Love
    Reactions: 2osama

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,215
    9,113
    113
    හරි හිනා, රනිලගෙ පුකට දිව දදා උන්න අත්තනායක කෙනෙක් දාපු තෙර්ඩ් එකක්..
    රෙවුනාද ? :rofl: :rofl: