කක්කා ගඳ

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    5 පන්තියට සර් අවා විතරයි කක්කා ගඳක් සර්ට දැනුනා....
    "පන්තියෙන් ගඳක් එනවා දරැවනේ මොකක්ද ඒ ගඳ " ? සර් අසුවා.
    දරැවෝ කීවා.."නෑ සර් එහෙම ගඳක් අපට දැනෙන්නේ නෑ නේ? සර්ගේ නහයේ ගඳක් වෙන්න ඇති " කිය.
    හැමෝම පිළිතුරැ දුන්නා.සර් ඒ ගඳ ඉවසාගෙන උගන්වන්න ගත්තා සර්ගේ නහයේ ප්‍රශ්නයක් කියලා හිතලා
    .ඒත් සර්ට බෑ තවත් ඉවසන්න.. ටොයිලට් වලක කොන්ක්‍රීටි පියන ඇරලා වගේ පට්ටම ගඳයි.
    .." දරැවනේ ගඳ දැන් වැඩී..කාටවත් කක්ක ගියාද? ..
    .කාගෙවත් පිළිතුරක් නෑ බියවූ මුහුණ ඇතිව සෑම දරැවෙක්ම නොදන්නවා වගේ ඉන්නවා... සර් හැම දෙනාගේම මූණ බලන්න හදන විටම පන්තියේ ඉන්න දඟකාරම කොළු පැංචා නැගිට්ටා..
    " සර් අත්තනායකට රෙවිලා" කිය කොළු පැංචා ශබ්ද නගා කීවා....
    "ඇයි ඉතින් මට නොකියා හිටියේ"...
    ...දඟකාර කොළු පැංචා කියනවා.."අත්තනායක අපට ගොඩාක් දේවල් දෙන්නම් කියලා කී නිසා අපි කීවේනෑ....
    සර් ඇහැව්වා "ඉතින් ඇයි ඔයා මට කීවේ" කියලා...
    සර් මේ ගඳ මමත් ඉවසන්න හැදුවට මටත් ඉවසන්න බෑ ඒකයි කීවේ.. කියලා පැංචා කීවා...
    මේ කතාව සර් ස්ටාෆ් රෑම් එකේ කීවම...
    ඒකේ උන්න දේශපාලන විද්‍යාව කරන සර් කීවේ...
    මේ රජය දිනවන්න චන්දය දුන්න 69 ලක්ෂයටත් දැන් අත්ත නායකට වෙච්ච දේ වෙලා කියලයි...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @erozan ඒයි යාලු මටනම් දැන් කොහොමත් රෙවිලා බොට රෙවෙන්නෙ කවද්ද?
    බෙට්ට නහයේ බැඳන් ඉන්න උන්ට ගඳ දැනෙන්නෑ කියලා අහල නැද්ද බොරු ප්‍රශ්න අහන්නේ🤣🤣
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    43b0da58-789c-48ae-bebb-465504a87eea-jpeg.107275