අත්තනායක එම් හේරත් දිවි සැරිය නිම කරයි

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    porata patta memory ekak thibba ban. Kohen monawa gana ahuwath denawa ati halenna. E wage memory ekak thiyena wena ekekwa dakala naha.
    Poragen dawasak ahuwa ekkenek kohomada ohoma memory ekak thiyenne kiyala. Pora kiwwa porata wayasa 28 indan hamadaama raata 1.5 hours meditation karanawa continuously kiyala. E wagema pora raata nida ganneth 3 hours wage kiyala. E wagema kisima dawasaka ekama potha eka paarakata wada kiyawala naha kiyala.

    Eka paarak kiyewwama pothe thiyena okkoma mathakai kiyala.

    Aththada boruda danne naha. Mama podi kale godakma respect karapu porak. Eth ara lamainta banina seen eken nam hithuna pora pennapu character eke nemei athule inne kiyala. Eth ethakota porata hena wayasai ne.

    Anyway he was my childhood hero machan.

    ගල්මන්ගොඩ හීරලුවෙක් නේද?
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    සෝසල්මිඩියා හින්ද මුන්ගෙ කෙරුවාව එලිවුනේ නැත්නම් මුන් තාම දෙවිවරු කියල හිතන් ඉන්නෙ මිනිස්සු ටිවී වල දෙසන ඒව බලල.
    පොරමඩලාවට මුල් කාලෙ ආව සෙට් එකේම රෙදි ගැලවිලා ගියා සූරියප්පෙරුම, ගල්මන්ගොඩ, පිටිදූවේ සිරිදම්ම, දයා රෝහන අතුකෝරල වගේ උන්.
    සූරියප්පෙරුම ගෙ කේස් එක මොකක්ද....

    p.s - මට නම් ඔකව පෙන්න්න බැ හෙන පචයා ඔකා. මම ඔකට කියන්නෙ හෙල පචය කියලා
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,020
    13,913
    113
    126
    Hogwarts
    සුපිරිම බඩු කාරයෙක් ආර්ට් එකේ කෑලි කීයකට නම් ගැහුවද ෆස්ට් ක්ලාස් එකක් දෙන්න.කෙල්ලොත් ඒකාට පුක දීගෙන යන්නෙ ස්ටාෆ් යන්න.කීයකට නම් අරින්න ඇත්ද දඹුල්ල නුවර රූම් වලට කෑගහන්න පුළුවන්නම් කියයි මූ ගහපුවා පු@ ඇරපුවා.
    uba dekkada u gahanawa?
     
    • Haha
    Reactions: weer 11

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    මේ අත්තනායකත් ගිහින් තව අත්තනායක කෙනෙක් ගිහින්. අබේරත්න අත්තනායක. අයිටී කරන උන් දන්නව ඇති🤔

    ඒ අත්තනායකත් මේ අත්තනායකත් හැර තවත් අත්තනායකලා ඇද්ද?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ අත්තනායකත් මේ අත්තනායකත් හැර තවත් අත්තනායකලා ඇද්ද?
    https://www.dailymirror.lk/news-fea...ll-to-a-Dear-Friend-and-IT-Pioneer/131-311719

    ලින්ක් එක දැම්ම. ලංකාවේ අයිටී ඉන්ඩස්ට්‍රි එකේ නමක් තියන් හිටිය මිනිස්සුන්ගෙන් කෙනෙක්. ඔක්කොම ලොක්කොන්ව අඳුනනව. අවුලක් ගියපු ගමන් එක කෝල් එකයි වැඩේ අහවරයි.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    සෝසල්මිඩියා හින්ද මුන්ගෙ කෙරුවාව එලිවුනේ නැත්නම් මුන් තාම දෙවිවරු කියල හිතන් ඉන්නෙ මිනිස්සු ටිවී වල දෙසන ඒව බලල.
    පොරමඩලාවට මුල් කාලෙ ආව සෙට් එකේම රෙදි ගැලවිලා ගියා සූරියප්පෙරුම, ගල්මන්ගොඩ, පිටිදූවේ සිරිදම්ම, දයා රෝහන අතුකෝරල වගේ උන්.
    පිටිිදූවෙ ධම්මයා ඇරෙන්න අනිත් උන්ගෙ මොනවද කේස්?