අත්තාපිටිය ගග දෙපසේ කාටද මතක ඒ කාලේ ෆෝන් එකේ දාගෙන මේක අහපු හැටි ?:yes::yes: VReCid4vcWo
imafreek Junior member Mar 11, 2019 31 9 8 Feb 15, 2020 #1 අත්තාපිටිය ගග දෙපසේ කාටද මතක ඒ කාලේ ෆෝන් එකේ දාගෙන මේක අහපු හැටි ?
navinnuwan Well-known member Sep 19, 2006 7,827 3,853 113 Delaware Feb 15, 2020 #3 ඒ දවස් වල අපේ හිටිය කැතලික් එකෙක් ඕක පට්ට අවිදිහට ප්රමෝට් කරා, අපි අපේ ආගමටම උන් හිනා වෙද්දී උන් එක්ක එකතුවෙලා අපිත් උඩ පැන පැන හිනා උනා
ඒ දවස් වල අපේ හිටිය කැතලික් එකෙක් ඕක පට්ට අවිදිහට ප්රමෝට් කරා, අපි අපේ ආගමටම උන් හිනා වෙද්දී උන් එක්ක එකතුවෙලා අපිත් උඩ පැන පැන හිනා උනා