අත්තිඩිය පාර

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    අත්තිඩිය පාර දැන් වහලද?

    කොහේ ඉදන් කොහෙට වෙනකම්ද?

    දන්නා කෙනෙක් ඉන්නවනම් කියපල්ලා

    නුගේගොඩ පැත්තේ ඉදන් එන කෙනෙක් ගාලු පාරට යන්නේ මල්ලිකාරාම පාරෙන්ද?
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    උබ දාපන් මචන් බේකරි හන්දියෙන් ටෙම්ප්ලර්ස් පාරට... එතනින් ගලුපාරට දාපන්....
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    උබ දාපන් මචන් බේකරි හන්දියෙන් ටෙම්ප්ලර්ස් පාරට... එතනින් ගලුපාරට දාපන්....

    eeta wada dura yanna barida ban?
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83

    චගු;11824328 said:
    බේකරි හන්දියෙන් ටෙම්ප්ලර්ස් පාරෙ ගාළු පාරට වරෙන්.. අද උදේ මම ආවා

    thanks machanla

    gihilla balanawa

    bekariya handiyen ehata yanna puluwannam yanawa

    nathnam Templers road yanawa
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    අත්තිඩිය පාර මැලිබන් හන්දියෙ ඉඳන් කටුකුරුඳුවත්ත පාර හන්දිය වෙනකම් වහල තියෙන්නෙ දවස් 45 කට. ලේසිම වැඩේ තමා බේකරිය හන්දියෙන් ටෙම්ප්ලර්ස් පාරට දාල ගල්කිස්ස හන්දියෙන් ගාළු පාරට වැටෙන එක......
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අත්තිඩිය පාර දැන් වහලද?

    කොහේ ඉදන් කොහෙට වෙනකම්ද?

    දන්නා කෙනෙක් ඉන්නවනම් කියපල්ලා

    නුගේගොඩ පැත්තේ ඉදන් එන කෙනෙක් ගාලු පාරට යන්නේ මල්ලිකාරාම පාරෙන්ද?

    nugegodin kohuwalata awilla..Dehiwala/moratuwa/panadura bus ekaka nagganam Galle road yanna puluwan
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    අත්තිඩිය පාර මැලිබන් හන්දියෙ ඉඳන් කටුකුරුඳුවත්ත පාර හන්දිය වෙනකම් වහල තියෙන්නෙ දවස් 45 කට. ලේසිම වැඩේ තමා බේකරිය හන්දියෙන් ටෙම්ප්ලර්ස් පාරට දාල ගල්කිස්ස හන්දියෙන් ගාළු පාරට වැටෙන එක......

    Kavadha indalada paara wahanne? Danata nam paara open neda?
     

    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,882
    85
    48
    gangarama para use karanna

    nugegodin kohuwala pare awith boralasgamuwa pahu karala 120 pare awith gangarame pare yanna

    eka warenne kelinma borupana handiyata