අත්තිවාරමක් පොළොව මට්ටමේ සිට දාන්න පුලුව

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113

    අත්තිවාරම් වල කපන්නේ නැතුව අත්තිවාරමක් පොළොව මට්ටමේ සිට දාන්න පුලුවන්ද?
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    පුළුවන්..හැබැයි පොලොව මතුපිට තත්වය අනුව තමයි..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පුලුවන් හැබැයි ලොකු හුලගක් එහෙම ආවොත් ගේ පැත්තකට තල්ලු වෙන්න පුලුවන්...

    BUMP
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,523
    32,260
    113
    පුළුවන් උඹ තට්ටු ගෙවල් ගහන්නෙ නැත්තං
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    පුළුවන් උඹ තට්ටු ගෙවල් ගහන්නෙ නැත්තං

    තට්ටු දෙකේ ගේකට අඩි කීයක් විතර වල හාරනවද බන්?
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    කොහොමද ඒක හරියටම හොයා ගන්නේ

    ලැබ් ටෙස්ට් එකක් කරන්න ඕනේ...තනි තට්ටුවක් ගෙයක් නම් ඉතින් මතුපිට පුරවපු පසක් නෙමෙයි නම් බේස් වලවල් විතරක් ගැඹුරට කපලා ඒවයින් එන කොලොම්ස් වලට ෆවුන්ඩේශන් එක විදිහට පොලව මට්ටමෙන් රෙයින්ෆොස්මන්ට් එක්ක බීම්ස් දාලා තමයි කරන්නේ...කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකේ තව අය මේකේ ඉන්නවා අදහසක් දෙයි...
     
    මම කිව්වේ එහෙම නෙමේ බන්. ගං වතුර නිසා පොළොවෙ ඉදන් අඩි 4 ක් විතර උසට කලුගල් බැම්ම ගහන්නේ වෙනවා අඩි 4 ක් ගහනවා කියන්නේ සෑහෙන වියදමක් යනවනේ. අඩි 4 ක් ගහනවා කියන්නේ පොලොව යට කොටසත් එක්ක අඩි 6 ක් වත් වෙනවනේ නේද්. උඹ කියන්නේ කලු ගල් නැතුව බීම් එක විතරක් දාන විදිහ ගැන
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මම කිව්වේ එහෙම නෙමේ බන්. ගං වතුර නිසා පොළොවෙ ඉදන් අඩි 4 ක් විතර උසට කලුගල් බැම්ම ගහන්නේ වෙනවා අඩි 4 ක් ගහනවා කියන්නේ සෑහෙන වියදමක් යනවනේ. අඩි 4 ක් ගහනවා කියන්නේ පොලොව යට කොටසත් එක්ක අඩි 6 ක් වත් වෙනවනේ නේද්. උඹ කියන්නේ කලු ගල් නැතුව බීම් එක විතරක් දාන විදිහ ගැන

    ලොකු වතුර පාරක් එනවද..??
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ලොකු වතුර පාරක් එනවද..??

    ඒකනම් හරියට දන්නේ නෑ. දන්න අය තමයි කියන්නේ උසට අත්තිවාරම දාන්න කියලා. ලගදි ගත්තු ඉඩමක්. වතුර පාරක්නම් එන්නේ නෑ මන් හිතන්නේ ටිකක් උසට වතුර දානවලු ලොකු වැස්සක් ඇල්ලුවොත්. හැබැයි ඉක්මනට බැහැලා යනවලු
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඒකනම් හරියට දන්නේ නෑ. දන්න අය තමයි කියන්නේ උසට අත්තිවාරම දාන්න කියලා. ලගදි ගත්තු ඉඩමක්. වතුර පාරක්නම් එන්නේ නෑ මන් හිතන්නේ ටිකක් උසට වතුර දානවලු ලොකු වැස්සක් ඇල්ලුවොත්. හැබැයි ඉක්මනට බැහැලා යනවලු

    වතුර පාරක් එනවනම් ඉතින් අනිවාරයෙන් තදින් පොලවට සම්භන්ද වෙන්න ඔනේ.. නැත්නම් හේදිලා බොගි වෙන්න පුළුවන්... අනාගතේ වෙන්න පුලුවන් අවදානම නතර කරන්න ෆවුන්ඩේශන් එක හොදට දාන්න...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කාවද බං මරන්න හදන්නෙ ? :confused: ඔයිට වඩා ලාභයි වහ දෙන එක මම නං කියන්නෙ :yes: බොරුවට ගෙයක් හදල ගෙන්නගෙන මරනව කියන්නෙ මාර වියදමක්නෙ බං :sorry: සල්ලි තියෙනවනං කමක් නෑ ඒත් මම එහෙමනං කරන්නෙ වහ දෙන එක :yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    වතුර පාරක් එනවනම් ඉතින් අනිවාරයෙන් තදින් පොලවට සම්භන්ද වෙන්න ඔනේ.. නැත්නම් හේදිලා බොගි වෙන්න පුළුවන්... අනාගතේ වෙන්න පුලුවන් අවදානම නතර කරන්න ෆවුන්ඩේශන් එක හොදට දාන්න...

    :yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    කාවද බං මරන්න හදන්නෙ ? :confused: ඔයිට වඩා ලාභයි වහ දෙන එක මම නං කියන්නෙ :yes: බොරුවට ගෙයක් හදල ගෙන්නගෙන මරනව කියන්නෙ මාර වියදමක්නෙ බං :sorry: සල්ලි තියෙනවනං කමක් නෑ ඒත් මම එහෙමනං කරන්නෙ වහ දෙන එක :yes:

    :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම කිව්වේ එහෙම නෙමේ බන්. ගං වතුර නිසා පොළොවෙ ඉදන් අඩි 4 ක් විතර උසට කලුගල් බැම්ම ගහන්නේ වෙනවා අඩි 4 ක් ගහනවා කියන්නේ සෑහෙන වියදමක් යනවනේ. අඩි 4 ක් ගහනවා කියන්නේ පොලොව යට කොටසත් එක්ක අඩි 6 ක් වත් වෙනවනේ නේද්. උඹ කියන්නේ කලු ගල් නැතුව බීම් එක විතරක් දාන විදිහ ගැන

    ඕකට අත්තිවාරමක් දානවට වඩා ලාබයි බේස් වලවල් කපලා කනු උඩට උස්සලා බීම් එකක් දාලා ඒකට උඩින් ICC ස්ලැබ් එකක් දාන එක.අඩි 4ක් කළුගල් බැඳලා ඒකට පස් පුරවන්න ගියාම උඹව විකිණෙයි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඕකට අත්තිවාරමක් දානවට වඩා ලාබයි බේස් වලවල් කපලා කනු උඩට උස්සලා බීම් එකක් දාලා ඒකට උඩින් ICC ස්ලැබ් එකක් දාන එක.අඩි 4ක් කළුගල් බැඳලා ඒකට පස් පුරවන්න ගියාම උඹව විකිණෙයි.

    ඒක තමයි බන් මාත් කල්පනා කලේ :oo:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ගෙයක් හදද්දි ලෝබ නොවී හදපන්. ලා‍ේබ කමට ලාබෙට හදලා මැරෙන්නද හදන්නේ. ‍ :baffled:
     
    Last edited: